ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ..

    ඉස්සරහ කව්ලින් එක දාන්න.. සිග්නල් ලයිට් එකේ ලෙන්ස් එක දාන්න.. හැඬ්ලෙ එකේ එන්ඩ් කෑල්ලටයි ක්‍රෑෂ් බාර් එකටයි පේන්ට් පාරක් ගහන්න.. පිටිපස්සේ සීට් එකට පහල ප්ලාස්ටික් කෑල්ල කැමතිනම් දාන්න ඒ ඇති...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බූත බයික් එකට එහා පැත්තේ තියෙන්නේ ඥ එකක් නේද?:eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චමිතෝ.. ඉස්සරහ කව්ලින් එක දාන්න.. සිග්නල් ලයිට් එකේ ලෙන්ස් එක දාන්න.. හැඬ්ලෙ එකේ එන්ඩ් කෑල්ලටයි ක්‍රෑෂ් බාර් එකටයි පේන්ට් පාරක් ගහන්න.. පිටිපස්සේ සීට් එකට පහල ප්ලාස්ටික් කෑල්ල කැමතිනම් දාන්න ඒ ඇති...:yes::yes:
    :yes::yes:

    බූත බයික් එකට එහා පැත්තේ තියෙන්නේ ඥ එකක් නේද?:eek:
    :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ.. :rolleyes:

    ඇවිද්දෙව්වා ඕයි මාව.. :baffled: තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.:yes:

    :rolleyes: කොහෙටද පෙන්නුවේ.... ඉංග්‍රීසි බෙහෙත්ද....?? සිංහල බෙහෙත්ද....??

    :shocked: එක පාරට කිහිලුකරු දෙක අයින් කරලා තල්ලු කරාද ඈවිදපිය කියලා..... :P සිංහල වෙදකමේ නම් එහෙමයි.... මගේ පොඩි කාලේ අත පැනපු සීන් එකේ මම අත රිදෙනවා කියද්දි අතෙන් ඈදගෙන මේසයක් වටේ ඈදන් ගියා කියහන්කෝ...... :angry:

    කෝකටත් තව පරිස්සම් වෙන්න..... සෙල්ලම් නෑ නේ..... කැල්සියම් පෙති / කැල්සියම් තියෙන කිරි වගේ දෙයක් බොනවා නේද....?? :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :eek::eek::eek: ඇ බන් උබව මේසෙ වටේ අරන් යද්දී උබේ බඩ වැදුන් නැත්ද???? :baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek::eek::eek: ඇ බන් උබව මේසෙ වටේ අරන් යද්දී උබේ බඩ වැදුන් නැත්ද???? :baffled::baffled::baffled::baffled:
    වෙද මාම මොකෝ මූව මේසෙ ව්ටේ අරන් ගියේ :eek::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: කොහෙටද පෙන්නුවේ.... ඉංග්‍රීසි බෙහෙත්ද....?? සිංහල බෙහෙත්ද....??

    :shocked: එක පාරට කිහිලුකරු දෙක අයින් කරලා තල්ලු කරාද ඈවිදපිය කියලා..... :P සිංහල වෙදකමේ නම් එහෙමයි.... මගේ පොඩි කාලේ අත පැනපු සීන් එකේ මම අත රිදෙනවා කියද්දි අතෙන් ඈදගෙන මේසයක් වටේ ඈදන් ගියා කියහන්කෝ...... :angry:

    කෝකටත් තව පරිස්සම් වෙන්න..... සෙල්ලම් නෑ නේ..... කැල්සියම් පෙති / කැල්සියම් තියෙන කිරි වගේ දෙයක් බොනවා නේද....?? :rolleyes:

    ඩොක්ටව හම්බවෙන්න ඕයි.. වෙදගම යන්නේ නෑ දැන්.. ඒක නැවැත්තුවා.. දැන් කකුලට බර දීල කිහිලිකරු වලින් බැලන්ස් කරන් ඇවිදින්න කිව්වා..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆ්ෆා..... හීරුනු තැන් ගොඩයි නේ චමිතෝ..... :(

    උඹට ඕනා ඒවා දාලා හරියන්නේ නෑ..... ඉස්සෙල්ලා බජාජ් ඩීලර් ගාවට දාලා.... ඕකට කෝටේෂන් එකක් ගනින්.... ඌ තමා දාන්නේ මොනවද..... පේන්ට් කරන්නේ මොනවද කියලා තීරණය කරන්නේ....... :yes:

    ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවිල්ල කොහොමද කියලත් හොයලා බලන්න...... උන් සමහර ඒවට දෙන්නේ සීයට 35ක් වගේ දාන ගානෙන්.... සමහර ඒවට 85% ක් 90ක් දෙනවා.... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    hiruna eva paint kara ganna
    ara isara mune plastic right side cover eka da ganna

    චමිතෝ..

    ඉස්සරහ කව්ලින් එක දාන්න.. සිග්නල් ලයිට් එකේ ලෙන්ස් එක දාන්න.. හැඬ්ලෙ එකේ එන්ඩ් කෑල්ලටයි ක්‍රෑෂ් බාර් එකටයි පේන්ට් පාරක් ගහන්න.. පිටිපස්සේ සීට් එකට පහල ප්ලාස්ටික් කෑල්ල කැමතිනම් දාන්න ඒ ඇති...:yes::yes:
    ඉස්සරහ කව්ලින් එකයි දාන්න ඕනෙමයි.සිග්නල් ලයිට් එකේ ලෙන්ස් එක විතරක් ගන්න නෑ නේද?වම දකුණ දෙකේම සෙට් එකම ගන්න වෙයි මම හිතන්නේ සීට් එකට පහලින් තියෙන ප්ලාස්ටික් එක සම්පුර්ණ සෙට් එකක්.දෙපැත්තම එක සෙට් එකක් විදිහට තියෙන්නේ.එක ස්ටිකර් එකද කොහෙද හීරිලා තියෙන්නේ එක ඕනේ නෑ.පිටි පස්සේ අල්ලන් යන්න තියෙන කෑල්ල දාන්න වෙයිද?ක්‍රෑෂ් බාර් එක හීරිලා වැඩි කියලත් හිතෙනවා.පොඩි ඇදයකුත් තියෙනවා වගේ පේන්නේ.සයිලන්සරේ උඩ කෑල්ලත් චොර වෙලා
    බූත බයික් එකට එහා පැත්තේ තියෙන්නේ ඥ එකක් නේද?:eek:
    :yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සරහ කව්ලින් එකයි දාන්න ඕනෙමයි.සිග්නල් ලයිට් එකේ ලෙන්ස් එක විතරක් ගන්න නෑ නේද?වම දකුණ දෙකේම සෙට් එකම ගන්න වෙයි මම හිතන්නේ සීට් එකට පහලින් තියෙන ප්ලාස්ටික් එක සම්පුර්ණ සෙට් එකක්.දෙපැත්තම එක සෙට් එකක් විදිහට තියෙන්නේ.එක ස්ටිකර් එකද කොහෙද හීරිලා තියෙන්නේ එක ඕනේ නෑ.පිටි පස්සේ අල්ලන් යන්න තියෙන කෑල්ල දාන්න වෙයිද?ක්‍රෑෂ් බාර් එක හීරිලා වැඩි කියලත් හිතෙනවා.පොඩි ඇදයකුත් තියෙනවා වගේ පේන්නේ.සයිලන්සරේ උඩ කෑල්ලත් චොර වෙලා

    :yes:

    ලෙන්ස් එක ගන්න ඇති මං හිතන්නේ.. පිටිපස්සෙ අල්ලන් යන කෑල්ල නම් ඕනෙවෙන එකක් නැතිවෙයි මං හිතන්නේ.. සයිලන්සරේ දාන්න ඕනේ වෙන එකක් නෑ ඒක පේන්ට් පාරක් ගහන්න බලන්න. මුලු ඔක්කොම දාන්න වෙනවා.. ක්‍රෑෂ් බාර් එකත් ඇදේ ඇරලා පේන්ට් පාරක් දෙන්න. ඔක්කොම දාන්න එප කියන්නේ අතින් කයිට් වෙනවා ඉන්ෂුවරන්ස් එකෙන් ඔක්කොම සල්ලි දෙන්නෙ නැති නිසා.. ඕනෙම කරන ටික විතරක් දාන්න.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: හෆ්ෆා..... හීරුනු තැන් ගොඩයි නේ චමිතෝ..... :(

    උඹට ඕනා ඒවා දාලා හරියන්නේ නෑ..... ඉස්සෙල්ලා බජාජ් ඩීලර් ගාවට දාලා.... ඕකට කෝටේෂන් එකක් ගනින්.... ඌ තමා දාන්නේ මොනවද..... පේන්ට් කරන්නේ මොනවද කියලා තීරණය කරන්නේ....... :yes:

    ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවිල්ල කොහොමද කියලත් හොයලා බලන්න...... උන් සමහර ඒවට දෙන්නේ සීයට 35ක් වගේ දාන ගානෙන්.... සමහර ඒවට 85% ක් 90ක් දෙනවා.... :yes:

    ගොඩක් උනාට ඔක්කොම පොඩි පොඩි ඒවානේ.මම හිතුවේ ඔයිට වැඩිය හිරිලා ඇති කියලා.

    එල තවම බයික් එක පොලිසියෙනේ.අද අරුන් කතා කළා.මගෙන් ගානක් ඉල්ලන බව තේරුණා කතාවෙන්.17 පොලිසි එනවා කිව්වා.සත පහක් දෙන්නේ නෑ ඕකුන්ට.ඕනෙනම් නඩු කියලා ගන්න කියනවා.ඇයි යකෝ ඒ වේසි හින්දා අපිටයි තුවාල.හිටුකෝ දෙන්නම් ඕකිට :angry::angry::angry::angry:

    අෆ්ෆා එහෙමත් කේස් එකක්ද.බලමුකෝ කෝටේෂන් එකක් ගත්තට පස්සේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලෙන්ස් එක ගන්න ඇති මං හිතන්නේ.. පිටිපස්සෙ අල්ලන් යන කෑල්ල නම් ඕනෙවෙන එකක් නැතිවෙයි මං හිතන්නේ.. සයිලන්සරේ දාන්න ඕනේ වෙන එකක් නෑ ඒක පේන්ට් පාරක් ගහන්න බලන්න. මුලු ඔක්කොම දාන්න වෙනවා.. ක්‍රෑෂ් බාර් එකත් ඇදේ ඇරලා පේන්ට් පාරක් දෙන්න. ඔක්කොම දාන්න එප කියන්නේ අතින් කයිට් වෙනවා ඉන්ෂුවරන්ස් එකෙන් ඔක්කොම සල්ලි දෙන්නෙ නැති නිසා.. ඕනෙම කරන ටික විතරක් දාන්න.:yes:

    එල බලමු.ඔක්කොම දාන්නේ නෑ කොහොමත්.තේරුමක් නෑ.සයිලන්සරේ උඩ තියෙන ස්ටේන්ලස් ස්ටිල් වගේ කෑල්ල මම කිව්වේ.එක පේන්ට් කරන්න බෑනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    චමිතෝ.... මට නම් පේන්නේ ඕකේ පේන්ට් කරන්න වෙන්නේ සයිලන්සරේ විතරයි බං..... :( අනිත්වා ඔක්කොම දාන්න වෙනවා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පොඩි පොඩි ඒවා ගොඩක් තියෙන එක තමා අවුල....... :(

    ක්‍රෑෂ් බාර් එක ඈද ඈරලා පේන්ට් කරන්නේ නෑ ඔය ඩීලර් ලා බං...... එහෙම නම් උඹට බජාජ් ඩීලර් නොවෙන තැනකට දාලා තමා ඕක කරගන්න වෙන්නේ...... :dull:

    :angry: මම කිව්වේ කලින්ම...... ඕකිට විදේශාධාර හම්බ උනහම ඕක වෙයි කියලා...... :angry: යමු කියහන් උසාවි..... උඹටත් වන්දියක් ගන්න ඕනා කියලා...... :angry: ශේප් එකට නම් කතා කරන්නම එපා සල්ලි ඉල්ලන් ආවොත්..... සත පහක් දෙන්න එපා...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. හාඩ් මෝටරේ ප්ලැටර් දෙක ගලෝලා උපරිම වේගයේ සලකුණු...:yes:

    klvMun2.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලුනේ.. හාඩ් මෝටරේ ප්ලැටර් දෙක ගලෝලා උපරිම වේගයේ සලකුණු...:yes:

    මෝටර් වැලා :P

    ගලවපුවම කොහොමත් ස්පීඩ් තමයි පුටා :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය මොන ගැජට් තිබ්බත් හරිදු රියල් මෝටරේ කරකවන්නෙ තනි අතින් :lol::lol:
     
    Status
    Not open for further replies.