චමිතෝ..
ඉස්සරහ කව්ලින් එක දාන්න.. සිග්නල් ලයිට් එකේ ලෙන්ස් එක දාන්න.. හැඬ්ලෙ එකේ එන්ඩ් කෑල්ලටයි ක්රෑෂ් බාර් එකටයි පේන්ට් පාරක් ගහන්න.. පිටිපස්සේ සීට් එකට පහල ප්ලාස්ටික් කෑල්ල කැමතිනම් දාන්න ඒ ඇති...

ඉස්සරහ කව්ලින් එක දාන්න.. සිග්නල් ලයිට් එකේ ලෙන්ස් එක දාන්න.. හැඬ්ලෙ එකේ එන්ඩ් කෑල්ලටයි ක්රෑෂ් බාර් එකටයි පේන්ට් පාරක් ගහන්න.. පිටිපස්සේ සීට් එකට පහල ප්ලාස්ටික් කෑල්ල කැමතිනම් දාන්න ඒ ඇති...

තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.
සිංහල වෙදකමේ නම් එහෙමයි.... මගේ පොඩි කාලේ අත පැනපු සීන් එකේ මම අත රිදෙනවා කියද්දි අතෙන් ඈදගෙන මේසයක් වටේ ඈදන් ගියා කියහන්කෝ......