EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෙහෙත් බීවා ... හරීහෙනම් එන්නද? ඔයලා හැමදම වැඩනෙ :baffled:

    :yes: හැමදාම වැඩ..... ඉරිදට නිවාඩු.... ඒත් සමහර දවස් වලට ඉරිදත් වැඩ..... කෝල් එකක් දීලා වර.... :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් වේවා හොට්ටනි හොට්ටියනි...... :)
    4.gif

    :yes: හැමදාම වැඩ..... ඉරිදට නිවාඩු.... ඒත් සමහර දවස් වලට ඉරිදත් වැඩ..... කෝල් එකක් දීලා වර.... :yes:
    හොඳයි මම කෝල් එකක් දීල එන්නම්... කිඹුලත් ඉරිදට නිවාඩු දානවද දන් නෑ ? :rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සනීපද මල්ලි?:D
    බෙහෙත් ගත්තා අක්කෙ දැන් ටිකක් අඩුයි ඒත් ඇඟට අමාරුයි.. අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් දෙනව :yes:
    ඉරිදට කිඹුල් මාමි නිවාඩු අසා.... :yes: ඒත් සමහර දවස් වලට වැඩ.... :D
    මම දෙන්නටම කෝල් එකක් දෙන්නම්කො..සිනෙක් එවෙන් නැහැ දැන් නැතිනම් ඔහෙ නිතර යැවෙනව එවෙනවනෙ :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පනින රිලවුන්ට ඉනිමං නොතබා සියලු දෙනා නැවත මෙහි පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ල සිටිමි :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බෙහෙත් ගත්තා අක්කෙ දැන් ටිකක් අඩුයි ඒත් ඇඟට අමාරුයි.. අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් දෙනව :yes:

    මම දෙන්නටම කෝල් එකක් දෙන්නම්කො..සිනෙක් එවෙන් නැහැ දැන් නැතිනම් ඔහෙ නිතර යැවෙනව එවෙනවනෙ :yes:

    බෙහෙත් ටික හරියට ගන්න මල්ලියෝ...කෝකටත් බ්ලඩ් එකක් චෙක් කරගන්න එක හොඳයි...:D
    මේ පැත්තේ එනවනන් අපිටත් මොනා හරි කන්න දෙයක් ගේන්න ඕනේ...හරිද?:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ මොකෝ :rofl:?

    ඊයේ අන්කල් කෙනෙක් අපිට කෝල් කරලා බයිට් කරන්න නම්බර් එකක් ඉල්ලලා...:rofl:අපි ඉතින් බයිට් වෙන්න බලන් හිටියා...අන්කල් බය වෙලා නෝකෝල්..:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පනින රිලවුන්ට ඉනිමං නොතබා සියලු දෙනා නැවත මෙහි පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ල සිටිමි :dull:

    :yes:සහතික ඇත්ත...කට්ටිය ඇක්ටිව් වෙලා තියෙන තරම බලන්නකෝ...හෝ ගාලා ත්‍රෙඩ් එක බම්ප් කරනවත් එක්ක..:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊයේ අන්කල් කෙනෙක් අපිට කෝල් කරලා බයිට් කරන්න නම්බර් එකක් ඉල්ලලා...:rofl:අපි ඉතින් බයිට් වෙන්න බලන් හිටියා...අන්කල් බය වෙලා නෝකෝල්..:love:
    :nerd:
    :rofl:
    :yes:සහතික ඇත්ත...කට්ටිය ඇක්ටිව් වෙලා තියෙන තරම බලන්නකෝ...හෝ ගාලා ත්‍රෙඩ් එක බම්ප් කරනවත් එක්ක..:rofl:
    ඒක තමයි :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl::rofl: ඊට පස්සේ මොකද වෙන්නේ?යුරාජ් මාමිව නැන්දි කනෙන් ඇදන් ගිහින් සූට්කේස් එකත් එක්කම ගෙදරින් එලියට දාලා දොර වහනවා..යුරාජ් මාමි එලියට වෙලා හූල්ල හූල්ල අඬ අඬ සූට්කේස් එකට ඔලුව තියන් නිදාගන්නවා...:P
     
    Status
    Not open for further replies.