බෙහෙත් බීවා ... හරීහෙනම් එන්නද? ඔයලා හැමදම වැඩනෙ![]()
හැමදාම වැඩ..... ඉරිදට නිවාඩු.... ඒත් සමහර දවස් වලට ඉරිදත් වැඩ..... කෝල් එකක් දීලා වර.... 
බෙහෙත් බීවා ... හරීහෙනම් එන්නද? ඔයලා හැමදම වැඩනෙ![]()
හැමදාම වැඩ..... ඉරිදට නිවාඩු.... ඒත් සමහර දවස් වලට ඉරිදත් වැඩ..... කෝල් එකක් දීලා වර.... 
සුභ උදෑසනක් වේවා හොට්ටනි හොට්ටියනි......![]()
හොඳයි මම කෝල් එකක් දීල එන්නම්... කිඹුලත් ඉරිදට නිවාඩු දානවද දන් නෑ ?හැමදාම වැඩ..... ඉරිදට නිවාඩු.... ඒත් සමහර දවස් වලට ඉරිදත් වැඩ..... කෝල් එකක් දීලා වර....
![]()

ඉරිදට කිඹුල් මාමි නිවාඩු අසා....ඒත් සමහර දවස් වලට වැඩ....
![]()

බෙහෙත් ගත්තා අක්කෙ දැන් ටිකක් අඩුයි ඒත් ඇඟට අමාරුයි.. අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් දෙනවසනීපද මල්ලි?![]()

මම දෙන්නටම කෝල් එකක් දෙන්නම්කො..සිනෙක් එවෙන් නැහැ දැන් නැතිනම් ඔහෙ නිතර යැවෙනව එවෙනවනෙඉරිදට කිඹුල් මාමි නිවාඩු අසා....ඒත් සමහර දවස් වලට වැඩ....
![]()

බෙහෙත් ගත්තා අක්කෙ දැන් ටිකක් අඩුයි ඒත් ඇඟට අමාරුයි.. අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් දෙනව
මම දෙන්නටම කෝල් එකක් දෙන්නම්කො..සිනෙක් එවෙන් නැහැ දැන් නැතිනම් ඔහෙ නිතර යැවෙනව එවෙනවනෙ![]()


ඒ මොකෝ?
අපි ඉතින් බයිට් වෙන්න බලන් හිටියා...අන්කල් බය වෙලා නෝකෝල්..
පනින රිලවුන්ට ඉනිමං නොතබා සියලු දෙනා නැවත මෙහි පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ල සිටිමි![]()
සහතික ඇත්ත...කට්ටිය ඇක්ටිව් වෙලා තියෙන තරම බලන්නකෝ...හෝ ගාලා ත්රෙඩ් එක බම්ප් කරනවත් එක්ක..
ඊයේ අන්කල් කෙනෙක් අපිට කෝල් කරලා බයිට් කරන්න නම්බර් එකක් ඉල්ලලා...අපි ඉතින් බයිට් වෙන්න බලන් හිටියා...අන්කල් බය වෙලා නෝකෝල්..
![]()


ඒක තමයිසහතික ඇත්ත...කට්ටිය ඇක්ටිව් වෙලා තියෙන තරම බලන්නකෝ...හෝ ගාලා ත්රෙඩ් එක බම්ප් කරනවත් එක්ක..
![]()


ඊට පස්සේ මොකද වෙන්නේ?යුරාජ් මාමිව නැන්දි කනෙන් ඇදන් ගිහින් සූට්කේස් එකත් එක්කම ගෙදරින් එලියට දාලා දොර වහනවා..යුරාජ් මාමි එලියට වෙලා හූල්ල හූල්ල අඬ අඬ සූට්කේස් එකට ඔලුව තියන් නිදාගන්නවා...