බොසාගෙ ඩොන්ගලෙන් වැල එහෙම බාන්න එපා..![]()

ඕකට ට්කට් ගන්නෙ නැතුව ඩ්රෝන් එකක් යවලා රෙකෝඩ් කරගත්ත නම් ගොඩ...![]()

හැමෝම ඔයා වගේ නෑ කියලා අමතකද සහෝ.......
125CC පදින මට 600CC බයික් එකක් හම්බුනා වගේ ස්පීඩ් එක........![]()
IGI වෙන්ටැ.![]()

රිදිල කෑ ගහන් ඇවිත්මොනාද ඩෝ තැන තැන කුරු කුරු ගාන්නේ..... මොනවද ගණන් වැඩි....?? කම්පැනියෙන් දීලා ගිය ප්රයිස් ලිස්ට් එක බලන් මම දැම්මේ..... ඒකෙනුත් 3%ක් ඩිස්කවුන්ට් එකක් දෙනවත් එක්ක.....
![]()

උඹට ඉතින් කොතන ගියත් වැලම තමයි...කකුල හොඳවෙද්දි ඇඟ ක්ෂය වෙලා තියෙයිබොසාගෙ ඩොන්ගලෙන් වැල එහෙම බාන්න එපා..![]()

ඕව ඔහොම තමයි බන් ...නින්දෙන් ඇහැරපුගමන් දාපුවද දන්නෙත් නැහැනෙ... දැන් එයි දුවගෙන
![]()
දෙන්නම් තොට...... 
මානසිකව වැටුනා නෙවෙයි උස්සලා ගෙම්බා පොලවේ ගැහුවා වගෙයි වේදනාව.....![]()

IGI වෙන්ටැ.![]()
සහෝ ඔයා වගේ නෙවේ සහෝ හැමෝම..... ඔයාට නම් ජීවන අරගලේ තියෙන්නේ අතත් එක්කනේ සහෝ.......
ඉදලා හිටලා මැෂිම එක්කත් ජීවන අරගලේ ඈති නේහ්..... පරිස්සමින්.... පොඩ්ඩ මිස් උනොත් ..... 
උඹට ඉතින් කොතන ගියත් වැලම තමයි...කකුල හොඳවෙද්දි ඇඟ ක්ෂය වෙලා තියෙයි![]()

බොසාගෙ ඩොන්ගලෙන් වැල එහෙම බාන්න එපා..![]()
කොයි වෙලේ ඈහුවත් වැල වැල..... සහෝ ඔයාට ඔය ඈදට වෙලා වැල වලින් තොර ලොවක් ගැන හිතන්න හිතුනේ නැද්ද කවදාවත්......?? 
ඕකට ට්කට් ගන්නෙ නැතුව ඩ්රෝන් එකක් යවලා රෙකෝඩ් කරගත්ත නම් ගොඩ...![]()
ඩ්රෝන් දැකලා නැති උන් බය වෙලා.... මල පයන්නක් වෙලා තමා නවතින්නේ...... 
තව ගිගා 8යි ඉතුරු පීක් ටයිම් එකේ..![]()
හැමෝම ඔයා වගේ නෑ කියලා අමතකද සහෝ.......
125CC පදින මට 600CC බයික් එකක් හම්බුනා වගේ ස්පීඩ් එක........![]()
කියලා වැඩක් නෑ..... කට ඈරියොත් වැල වැල......
ස්පීඩ් කිල්ස් සහෝ...... පරිස්සමින්...... 
ඩ්රෝන් දැකලා නැති උන් බය වෙලා.... මල පයන්නක් වෙලා තමා නවතින්නේ......
![]()

කියලා වැඩක් නෑ..... කට ඈරියොත් වැල වැල......
![]()
ස්පීඩ් කිල්ස් සහෝ...... පරිස්සමින්......
![]()

රිදිල කෑ ගහන් ඇවිත්![]()
නෑ මුන්ට මොනවා හරි දෙයක් අපි අඩුවට දෙනවා කිව්වහම තමා මෙතන කින්ඩියට එන්නේ..... හම්බයා ගෙනත් දුන්නොත් දූවගෙන ගිහින් ගන්නේ...... උන් සිකුරාදාට පල්ලි ගිහින් හිටියොත්...... එනකම් බලාගෙන හරි ඉන්න ජාතියනේ මේකේ උන්........ 
මානසිකව වැටුනා නෙවෙයි උස්සලා ගෙම්බා පොලවේ ගැහුවා වගෙයි වේදනාව.....![]()
මේක දැක්කහම......