EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10959346_10153046119101469_28106896398650072_n.jpg

    ඕකට ට්කට් ගන්නෙ නැතුව ඩ්‍රෝන් එකක් යවලා රෙකෝඩ් කරගත්ත නම් ගොඩ...:P:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    IGI වෙන්ටැ.:rolleyes:
    :rofl::P
    :frown: මොනාද ඩෝ තැන තැන කුරු කුරු ගාන්නේ..... මොනවද ගණන් වැඩි....?? කම්පැනියෙන් දීලා ගිය ප්‍රයිස් ලිස්ට් එක බලන් මම දැම්මේ..... ඒකෙනුත් 3%ක් ඩිස්කවුන්ට් එකක් දෙනවත් එක්ක..... :yes:
    රිදිල කෑ ගහන් ඇවිත් :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මානසිකව වැටුනා නෙවෙයි උස්සලා ගෙම්බා පොලවේ ගැහුවා වගෙයි වේදනාව..... :P

    තව ගිගා 8යි ඉතුරු පීක් ටයිම් එකේ..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    IGI වෙන්ටැ.:rolleyes:

    :frown: සහෝ ඔයා වගේ නෙවේ සහෝ හැමෝම..... ඔයාට නම් ජීවන අරගලේ තියෙන්නේ අතත් එක්කනේ සහෝ....... :baffled: ඉදලා හිටලා මැෂිම එක්කත් ජීවන අරගලේ ඈති නේහ්..... පරිස්සමින්.... පොඩ්ඩ මිස් උනොත් ..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොසාගෙ ඩොන්ගලෙන් වැල එහෙම බාන්න එපා..:no::no:

    :frown: කොයි වෙලේ ඈහුවත් වැල වැල..... සහෝ ඔයාට ඔය ඈදට වෙලා වැල වලින් තොර ලොවක් ගැන හිතන්න හිතුනේ නැද්ද කවදාවත්......?? :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට ට්කට් ගන්නෙ නැතුව ඩ්‍රෝන් එකක් යවලා රෙකෝඩ් කරගත්ත නම් ගොඩ...:P:P

    :rofl: ඩ්‍රෝන් දැකලා නැති උන් බය වෙලා.... මල පයන්නක් වෙලා තමා නවතින්නේ...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමෝම ඔයා වගේ නෑ කියලා අමතකද සහෝ.......

    125CC පදින මට 600CC බයික් එකක් හම්බුනා වගේ ස්පීඩ් එක........ :love:

    :rofl: කියලා වැඩක් නෑ..... කට ඈරියොත් වැල වැල...... :dull:

    :oo: ස්පීඩ් කිල්ස් සහෝ...... පරිස්සමින්...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කියලා වැඩක් නෑ..... කට ඈරියොත් වැල වැල...... :dull:

    :oo: ස්පීඩ් කිල්ස් සහෝ...... පරිස්සමින්...... :yes:

    වැඩබලන ඇමති නෙවෙයි වැලබලන ඇමති තමයි කියන්න වෙන්නේ....... :rofl::rofl:

    බට් අයි ලව් දිස් ඉන්ටනෙට් ස්පීඩ්........:love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::P

    රිදිල කෑ ගහන් ඇවිත් :P

    :frown: නෑ මුන්ට මොනවා හරි දෙයක් අපි අඩුවට දෙනවා කිව්වහම තමා මෙතන කින්ඩියට එන්නේ..... හම්බයා ගෙනත් දුන්නොත් දූවගෙන ගිහින් ගන්නේ...... උන් සිකුරාදාට පල්ලි ගිහින් හිටියොත්...... එනකම් බලාගෙන හරි ඉන්න ජාතියනේ මේකේ උන්........ :angry:
     
    Status
    Not open for further replies.