සහකාර පොලිස් අධිකාරී තනතුරු වලට බඳවාගන්නෙ කවදද බන් .. ගැසට් කරලද තියෙන්නෙ දැන්? සුදුසුකම් ටික නම් පොලිස් වෙබ්සයිට් එකේ තියෙනව, ඒත් බඳවාගැනීම් පිලිබඳ ගැසට් ගැන විස්තරයක් නෑ
දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො
එක්සෑම්ස් එහෙම තියෙනවද මුලින්?
තව, පොලිසියට බැඳුනාම අපිට අවශ්‍ය නම් අයින් වෙන්න පුලුවන්ද ඕනෙ වෙලාවක? මුන් ඉල්ලන්නෙත් අවිවාහක අය, මුන් අපිට බඳින්න දෙන්නෙ නැති වෙයිද 35 ක් වත් යනකන්
දන්න අය පොඩ්ඩක් විස්තර කියන්න
, නොදන්න අය බම්ප් එකක් වත් දාගෙන යන්න ... 

රෙප් දෙන්න තරම් රෙප් පවර් එකක් දැනට නෑ, ලැබුනාම හැමෝටම රෙප් දෙන්නම්
දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො
එක්සෑම්ස් එහෙම තියෙනවද මුලින්? තව, පොලිසියට බැඳුනාම අපිට අවශ්‍ය නම් අයින් වෙන්න පුලුවන්ද ඕනෙ වෙලාවක? මුන් ඉල්ලන්නෙත් අවිවාහක අය, මුන් අපිට බඳින්න දෙන්නෙ නැති වෙයිද 35 ක් වත් යනකන්

දන්න අය පොඩ්ඩක් විස්තර කියන්න

, නොදන්න අය බම්ප් එකක් වත් දාගෙන යන්න ... 

රෙප් දෙන්න තරම් රෙප් පවර් එකක් දැනට නෑ, ලැබුනාම හැමෝටම රෙප් දෙන්නම්

Last edited:

