පොලිස්

The_Lion

Member
Feb 16, 2015
850
73
0
සහකාර පොලිස් අධිකාරී තනතුරු වල‍ට බඳවාගන්නෙ කවදද බන් .. ගැසට් කරලද තියෙන්නෙ දැන්? සුදුසුකම් ටික නම් පොලිස් වෙබ්සයිට් එකේ තියෙනව, ඒත් බඳවාගැනීම් පිලිබඳ ගැසට් ගැන විස්තරයක් නෑ :no: දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො :rofl: එක්සෑම්ස් එහෙම තියෙනවද මුලින්?

තව, පොලිසියට බැඳුනාම අපිට අවශ්‍ය නම් අයින් වෙන්න පුලුවන්ද ඕනෙ වෙලාවක? මුන් ඉල්ලන්නෙත් අවිවාහක අය, මුන් අපිට බඳින්න දෙන්නෙ නැති වෙයිද 35 ක් වත් යනකන් :rofl:

දන්න අය පොඩ්ඩක් විස්තර කියන්න :yes::P , නොදන්න අය බම්ප් එකක් වත් දාගෙන යන්න ... :yes:;)

රෙප් දෙන්න තරම් රෙප් පවර් එකක් දැනට නෑ, ලැබුනාම හැමෝටම රෙප් දෙන්නම් :yes:
 
Last edited: