දවසට ලීටර් පහක් එයා ෆ්රෙශ්නර් විදින්න ඕනේ නම් කොහොම වෙරළු මල් යායක් ඔය කඩේ ඇතුලේ තියනවා ඇද්ද කියල හිතපන්කෝ![]()
ආයේ ඔය පැත්ත පළාතේ පස් පාගන්නේ නෑ........

දවසට ලීටර් පහක් එයා ෆ්රෙශ්නර් විදින්න ඕනේ නම් කොහොම වෙරළු මල් යායක් ඔය කඩේ ඇතුලේ තියනවා ඇද්ද කියල හිතපන්කෝ![]()

ඒ උනාට කිරි එහෙම වැඩිලා මදි වගේ නේද කිරි ගන්න තරම්.......
![]()

නෑ රසයි ගුණයි කියල පාවිච්චිය ප්රමෝට් කරනවා![]()

ඒ කියන්නේ අරූ කිව්ව කතාව ඇත්ත?![]()
බල්ලා මාව කාලා ශොප් එක වහලා තියලා..... ඔක්කොම ෆර්නිචර් වල පුස් අල්ලලා තිබ්බ කාලේ බන් ඔය.... දැන් එහෙම නෑ..... 
හම්මෝ විමලේට බෙදීම උගන්වනවා වගේ තමා ඩෙලාට යමක් පැහැදිලි කිරිල්ල.......![]()
හෆොයි ඩෙලා ලිදේ.....

දවසට ලීටර් ම 5 ක් යනවද......? යකෝ ජයරත්න මල් ශාලාවේ වත් ඔහොම නැතුව ඇති.......![]()
නෑ යකෝ ලීටර් 5 කෑන් එකක් ගත්තා.... කිඹුල් තුමා සෙට් කරලා දුන්නේ..... 700/= කෑන් එකම......

මාමේ මොනාද මේ කියවන්නේ.. නැන්ද දැක්කොත් කොසු පාර සුවර්
![]()

දවසට ලීටර් පහක් එයා ෆ්රෙශ්නර් විදින්න ඕනේ නම් කොහොම වෙරළු මල් යායක් ඔය කඩේ ඇතුලේ තියනවා ඇද්ද කියල හිතපන්කෝ![]()
දවසට ලීටර් 5ක්.... තොට පිස්සුද යකෝව්...... 
12000![]()

වෙනස මක්කැයි මාමේ.......
මෙහ්හ් මාමේ ඔව්ව මෙතන කියලා වැඩක් නෑ....... ඊට වඩා පබ්ලිසිටියක් දෙමු මුනුපොතේ & කිරියේ......
කලින් තිබ්බේ ෆෝත් ජෙනරේෂන් නේ.... දැන් ෆිෆ්ත්......
ඔව් ඔව් ත්රෙඩ් එකක් දාන්න ඕනා..... 
ඒකනේ බන් ලීටර් 5ක් කියන්නෙ සෙල්ලම්යැ
මාමේ මොනාද මේ කියවන්නේ.. නැන්ද දැක්කොත් කොසු පාර සුවර්
![]()
නැන්දා දැන් මේ ත්රෙඩ් එක බලන්නේ නෑ..... මෙලෝ රහක් නෑලු..... 
රෙඩ්බුල් වගේ තමා මාමිට නැන්දගේ කොසු පාර........ කෑවේ නැතිනම් කික් එකක් නෑ.......![]()
පිස්සුද..... නැන්දා මට......
නැන්දම්මත්
කෑම වගේකුත් ඒවලා නගා අතේ..... හවසට යන්න ඕනා ඒක අරන් එන්න..... 
නෑ යකෝ ලීටර් 5 කෑන් එකක් ගත්තා.... කිඹුල් තුමා සෙට් කරලා දුන්නේ..... 700/= කෑන් එකම......
![]()
අර ඔටෝ එයා ෆ්රෙශ්නර් විදින ගැජට් එකක් ඊ බේ පාරක්වත් දාන්න ඕනා.....![]()

රෙඩ්බුල් වගේ තමා මාමිට නැන්දගේ කොසු පාර........ කෑවේ නැතිනම් කික් එකක් නෑ.......![]()

දන්න කියන කෙනෙක් නැන්දව ත්රෙඩ් එකට ගෙනපියෝනැන්දා දැන් මේ ත්රෙඩ් එක බලන්නේ නෑ..... මෙලෝ රහක් නෑලු.....
![]()