EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දවසට ලීටර් පහක් එයා ෆ්රෙශ්නර් විදින්න ඕනේ නම් කොහොම වෙරළු මල් යායක් ඔය කඩේ ඇතුලේ තියනවා ඇද්ද කියල හිතපන්කෝ :lol:

    ආයේ ඔය පැත්ත පළාතේ පස් පාගන්නේ නෑ........ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ අරූ කිව්ව කතාව ඇත්ත?:rofl:

    :growl: බල්ලා මාව කාලා ශොප් එක වහලා තියලා..... ඔක්කොම ෆර්නිචර් වල පුස් අල්ලලා තිබ්බ කාලේ බන් ඔය.... දැන් එහෙම නෑ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසට ලීටර් ම 5 ක් යනවද......? යකෝ ජයරත්න මල් ශාලාවේ වත් ඔහොම නැතුව ඇති....... :P

    :growl: නෑ යකෝ ලීටර් 5 කෑන් එකක් ගත්තා.... කිඹුල් තුමා සෙට් කරලා දුන්නේ..... 700/= කෑන් එකම...... :)

    අර ඔටෝ එයා ෆ්‍රෙශ්නර් විදින ගැජට් එකක් ඊ බේ පාරක්වත් දාන්න ඕනා..... :D:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසට ලීටර් පහක් එයා ෆ්රෙශ්නර් විදින්න ඕනේ නම් කොහොම වෙරළු මල් යායක් ඔය කඩේ ඇතුලේ තියනවා ඇද්ද කියල හිතපන්කෝ :lol:

    :frown: දවසට ලීටර් 5ක්.... තොට පිස්සුද යකෝව්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙනස මක්කැයි මාමේ.......

    මෙහ්හ් මාමේ ඔව්ව මෙතන කියලා වැඩක් නෑ....... ඊට වඩා පබ්ලිසිටියක් දෙමු මුනුපොතේ & කිරියේ......

    :oo: කලින් තිබ්බේ ෆෝත් ජෙනරේෂන් නේ.... දැන් ෆිෆ්ත්...... :D ඔව් ඔව් ත්‍රෙඩ් එකක් දාන්න ඕනා..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    ඒකනේ බන් ලීටර් 5ක් කියන්නෙ සෙල්ලම්යැ

    :rolleyes::rolleyes:මාමේ මොනාද මේ කියවන්නේ.. නැන්ද දැක්කොත් කොසු පාර සුවර් :P

    :P නැන්දා දැන් මේ ත්‍රෙඩ් එක බලන්නේ නෑ..... මෙලෝ රහක් නෑලු..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙඩ්බුල් වගේ තමා මාමිට නැන්දගේ කොසු පාර........ කෑවේ නැතිනම් කික් එකක් නෑ....... :rofl::rofl:

    :growl: පිස්සුද..... නැන්දා මට...... :love: නැන්දම්මත් :love: කෑම වගේකුත් ඒවලා නගා අතේ..... හවසට යන්න ඕනා ඒක අරන් එන්න..... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: නෑ යකෝ ලීටර් 5 කෑන් එකක් ගත්තා.... කිඹුල් තුමා සෙට් කරලා දුන්නේ..... 700/= කෑන් එකම...... :)

    අර ඔටෝ එයා ෆ්‍රෙශ්නර් විදින ගැජට් එකක් ඊ බේ පාරක්වත් දාන්න ඕනා..... :D:yes:

    මෙහෙ තිබ්බ පොඩි ගැජට් එකක් අර ස්ප්‍රේ කෑන් එකට සෙට් කරන්න........ ටයිමර් තියන්න පුළුවන්..... එක පාරටම හුචුස් කියලා ස්ප්‍රේ වෙනවා..... :P

    උඹට ඕනේ වෙන්නේ රිෆිල් කරන්න පුළුවන් එකක් නේද.....? මේකේ ෆ්රෙශ්නර් කෑන් එක රීප්ලේස් කරන්න ඕනේ....... ටහිකෙන වැඩක් ගානත් එක්ක.......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රෙඩ්බුල් වගේ තමා මාමිට නැන්දගේ කොසු පාර........ කෑවේ නැතිනම් කික් එකක් නෑ....... :rofl::rofl:
    :rofl:

    :P නැන්දා දැන් මේ ත්‍රෙඩ් එක බලන්නේ නෑ..... මෙලෝ රහක් නෑලු..... :rofl:
    දන්න කියන කෙනෙක් නැන්දව ත්‍රෙඩ් එකට ගෙනපියෝ :rofl:
     
    Status
    Not open for further replies.