EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කලින් තිබ්බේ ෆෝත් ජෙනරේෂන් නේ.... දැන් ෆිෆ්ත්...... :D ඔව් ඔව් ත්‍රෙඩ් එකක් දාන්න ඕනා..... :D

    හරි මාමේ හරි...... කලින් තිබ්බේ ෆෝත්........ දැන් ෆිෆ්ත්........ ඊට පස්සේ එන්නේ සික්ස්ත්...... එකටත් පස්සේ එන්නේ සෙවන්ත්........ ඔව්වයි වෙනස මොකක්ද කියලා දෙයියනේ ඇහුවේ......

    අනිවා දාලා මාකටින් පාරක් දාමු.......

    අනේ මෙන්න වැන්දා අර ඇක්මන් අයියා ළඟ අර ඇක්වා එක විකුනන්න දැම්ම ඇඩ් එකවගේ කුජිත ඇඩ් එකක්නම් දාන්න එපා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P නැන්දා දැන් මේ ත්‍රෙඩ් එක බලන්නේ නෑ..... මෙලෝ රහක් නෑලු..... :rofl:

    ඉතින් අපි එහෙනම් නැන්දා ආයේ මේක බලන තත්වෙට ත්‍රෙඩ් එක ගේමු....... ඕයස් (මේ ඉලව්ව අර චාමලිගෙන් දැන් මටත් පුරුදු වෙලා.....)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: පිස්සුද..... නැන්දා මට...... :love: නැන්දම්මත් :love: කෑම වගේකුත් ඒවලා නගා අතේ..... හවසට යන්න ඕනා ඒක අරන් එන්න..... :D

    ආයේ අරගෙන එන්නේ ගෙදර ගිහිල්ලම කාපන්කෝ නෑනාට කියලා බෙදාගෙනම...... එතකොට තමා රස...... :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    10405524_790122297737770_2890788760839559591_n.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :D සුබ පැතුම් අසෝ..... :) නැව් නැග්ගහම කිරිය කන්න වෙන්නේ නෑ නේහ්...... දැන් කාපන් ඈති වෙනකම්...... :P
    තැන්කූ :love::love::love:
    4.gif
    ඔව් ඉන්නකම් තමයි මේ හැමදේම..2008 රෙජිස්ටර් වුනාට මම ඇක්ටිව් 2013 october ඉඳලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙ තිබ්බ පොඩි ගැජට් එකක් අර ස්ප්‍රේ කෑන් එකට සෙට් කරන්න........ ටයිමර් තියන්න පුළුවන්..... එක පාරටම හුචුස් කියලා ස්ප්‍රේ වෙනවා..... :P

    උඹට ඕනේ වෙන්නේ රිෆිල් කරන්න පුළුවන් එකක් නේද.....? මේකේ ෆ්රෙශ්නර් කෑන් එක රීප්ලේස් කරන්න ඕනේ....... ටහිකෙන වැඩක් ගානත් එක්ක.......

    :yes: මට ඕනා රීෆිල් කරන්න පුලුවන් එකක් බං..... ඒ උනාට හැම තැනම තියෙන්නේ අර කෑන් එකක් ගහන්න ඕනා එකනේ බං..... ඒක පාවිච්චි කරොත් විකිණෙන්න වෙන්නේ...... :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: මට ඕනා රීෆිල් කරන්න පුලුවන් එකක් බං..... ඒ උනාට හැම තැනම තියෙන්නේ අර කෑන් එකක් ගහන්න ඕනා එකනේ බං..... ඒක පාවිච්චි කරොත් විකිණෙන්න වෙන්නේ...... :dull:

    ලීටර් පහ පහ දවස ගානේ ගන්න අමරුයිනේ නේද?:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මට ඕනා රීෆිල් කරන්න පුලුවන් එකක් බං..... ඒ උනාට හැම තැනම තියෙන්නේ අර කෑන් එකක් ගහන්න ඕනා එකනේ බං..... ඒක පාවිච්චි කරොත් විකිණෙන්න වෙන්නේ...... :dull:

    පිස්සුද ඒක අරගෙන් කෑන් මාරු කරන්න ගිහින් උඹට පාන් කෑල්ලක් කන්න හම්බෙන තුට්ටු දෙකත් නැති වෙන පොටක් වෙන්නේ......

    මෙහ්හ් ඒ කෑන් එකක් අරගෙන උඩින් රිෆිල් කරන්න බැරි වෙයිද ඔය ඉන්ක් කාට්‍රිජ් රිෆිල් කරනවා වගේ...... :rolleyes:
     
    Status
    Not open for further replies.