කලින් තිබ්බේ ෆෝත් ජෙනරේෂන් නේ.... දැන් ෆිෆ්ත්......
ඔව් ඔව් ත්‍රෙඩ් එකක් දාන්න ඕනා.....
![]()
12000![]()
සුබ පැතුම් අසෝ.....
නැව් නැග්ගහම කිරිය කන්න වෙන්නේ නෑ නේහ්...... දැන් කාපන් ඈති වෙනකම්...... 
නැන්දා දැන් මේ ත්‍රෙඩ් එක බලන්නේ නෑ..... මෙලෝ රහක් නෑලු.....
![]()
පිස්සුද..... නැන්දා මට......
නැන්දම්මත්
කෑම වගේකුත් ඒවලා නගා අතේ..... හවසට යන්න ඕනා ඒක අරන් එන්න.....
![]()

තැන්කූසුබ පැතුම් අසෝ.....
නැව් නැග්ගහම කිරිය කන්න වෙන්නේ නෑ නේහ්...... දැන් කාපන් ඈති වෙනකම්......
![]()

මෙහෙ තිබ්බ පොඩි ගැජට් එකක් අර ස්ප්‍රේ කෑන් එකට සෙට් කරන්න........ ටයිමර් තියන්න පුළුවන්..... එක පාරටම හුචුස් කියලා ස්ප්‍රේ වෙනවා.....
උඹට ඕනේ වෙන්නේ රිෆිල් කරන්න පුළුවන් එකක් නේද.....? මේකේ ෆ්රෙශ්නර් කෑන් එක රීප්ලේස් කරන්න ඕනේ....... ටහිකෙන වැඩක් ගානත් එක්ක.......
මට ඕනා රීෆිල් කරන්න පුලුවන් එකක් බං..... ඒ උනාට හැම තැනම තියෙන්නේ අර කෑන් එකක් ගහන්න ඕනා එකනේ බං..... ඒක පාවිච්චි කරොත් විකිණෙන්න වෙන්නේ...... 
දන්න කියන කෙනෙක් නැන්දව ත්‍රෙඩ් එකට ගෙනපියෝ![]()
දිය යටින් ගින්දර ගෙනියන්න එපා සහෝ......