EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්‍රින්ටරයක් ගැලෙව්වා සිංහලුනේ..:yes: තඩි ස්ටෙපර් මෝටර්2යි...:love::love: රජ මගුල්...:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි මාමේ හරි...... කලින් තිබ්බේ ෆෝත්........ දැන් ෆිෆ්ත්........ ඊට පස්සේ එන්නේ සික්ස්ත්...... එකටත් පස්සේ එන්නේ සෙවන්ත්........ ඔව්වයි වෙනස මොකක්ද කියලා දෙයියනේ ඇහුවේ......

    අනිවා දාලා මාකටින් පාරක් දාමු.......

    අනේ මෙන්න වැන්දා අර ඇක්මන් අයියා ළඟ අර ඇක්වා එක විකුනන්න දැම්ම ඇඩ් එකවගේ කුජිත ඇඩ් එකක්නම් දාන්න එපා.......

    :oo: ගොඩක් වෙලාවට වැඩි බැටරි පාවිච්චිය..... ස්පීඩ් එක..... පෆෝමන්ස් තමා ඉතින්...... :yes:

    ත්‍රෙඩ් එකට දාන්න අයිඩියා දීපන්කෝ එහෙනම්..... :)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    uraj aiyage voice eka sira :D
    radio ekak karannath maru :P
    8.gif
    ස්ක්‍රිප්ට් එක ලියලා දීපන්...මාමි කතා කරන්නෙ ගල් ගිලලා වගේ වචන දෙකයි තුනයි...ගලා එන්නෙ නැහැ.ගල් ගිල්ලා වගෙයි :yes::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රින්ටරයක් ගැලෙව්වා සිංහලුනේ..:yes: තඩි ස්ටෙපර් මෝටර්2යි...:love::love: රජ මගුල්...:P:P:P

    පරණ ප්‍රින්ටර් වල තඩි ස්ටේපර් තියනවා තමයි :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ගොඩක් වෙලාවට වැඩි බැටරි පාවිච්චිය..... ස්පීඩ් එක..... පෆෝමන්ස් තමා ඉතින්...... :yes:

    ත්‍රෙඩ් එකට දාන්න අයිඩියා දීපන්කෝ එහෙනම්..... :)

    ගොඩක් වෙලාවට වැඩි බැටරි පාවිච්චිය.....? හාපෝ එහෙනම් අපේ මේ ෆෝන් වගේ ඇති...... :dull:

    උඹ ද්‍රාෆ්ට් කරහන්කෝ උඹට හිතෙන විදියට...... ඊට පස්සේ කපලා කොටලා එක හැඩ කරමු......
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    8.gif
    ස්ක්‍රිප්ට් එක ලියලා දීපන්...මාමි කතා කරන්නෙ ගල් ගිලලා වගේ වචන දෙකයි තුනයි...ගලා එන්නෙ නැහැ.ගල් ගිල්ලා වගෙයි :yes::rofl:
    :shocked:
    wenna baha :no:
    mata hena deshanayak dunnane winadi 14k withara eka digatama :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා ආවා ආවා..... ඩෙල් 5th Generation ආවා..... :D


    Dell 3543 5th gen i3
    Core i3-5005 processor 5th
    15.6 Screen / 4GB DDR3
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / Bt-wi-fi-Card 6- in 1 Reder
    2 years Warranty



    Dell 3543 5th gen i5
    Core i5-5200 processor 5th
    15.6 Screen / 4GB DDR3
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / Bt-wi-fi-Card 6- in 1 Reder
    2 years Warranty

    With 2GB vga Available


    Dell 3543 5th gen i7
    Core i7-5500 processor 5th
    15.6 Screen / 4GB DDR3
    2GB VGA
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / Bt-wi-fi-Card 6- in 1 Reder
    2 years Warranty

    With win 8.1 available

    ගනන් එවපාන්.. ඉක්මනටම එනවා ගන්න..:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹ අද ක්ලිනික් ගියාද.......? මොකෝ තත්වේ දැන් දෙන්නගෙම......?
    ඔව් ඔව් බයවෙන්න දෙයක් නෑ කිව්වා.ටික දවසක් යනකොට අඩුවෙයි කිව්වා.කකුල නිතරම උඩින් තියාගෙන ඉන්න කිව්වා.හැබැයි වයිපරේ නම් තව සති 2ක් යනකන් ගෙදර
    ප්‍රින්ටරයක් ගැලෙව්වා සිංහලුනේ..:yes: තඩි ස්ටෙපර් මෝටර්2යි...:love::love: රජ මගුල්...:P:P:P

    වැලා මෙහෙම මෝටර් හොයන්නේ මොකද කියලා කාටවත් මීටර් උනේ නෑනේද
     
    Status
    Not open for further replies.