මචං අයියේ දැන් මේ උඹේ කටු කියවන්න අපි බලන් ඉන්නෙ හරියට ඉස්සර දූ දරුවෝ නාටිටිය ඊලඟ සතියෙ පෙන්නනකන් බලන් ඉන්නව වගේ.


ඒක ගැන කියලා වැඩක් නැ බන් වෙලාවකට පොස්ට්/ත්රේඩ් ඒකක් දාන්න හදලා ආයේ නිකන් ඉන්නවා තෙරුක් නැනේ කියලා දාන ඒකක් දාන්නෙත් හොද උන් හතර පස් දෙනේක් ඉන්නවා බලාගෙන ආසාවෙන් ඒක නිසා 2012-2013 නම් නියම සෙට් ඒකක හිටියා බන් උන් දැන් නැ ගොඩාක් අයකැතයි
Views -14,709
comment - 419
14,000 ම බලලා උඩබලන් ගිහින්
කැතයි
Views -14,709
comment - 419
14,000 ම බලලා උඩබලන් ගිහින්
කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...![]()


අනිවා........ මමත් මේ අලුත් පෝස්ටුවක් වැටෙන කන් ඉන්නේ....!![]()
iye ekak damma ban


ඒක ගැන කියලා වැඩක් නැ බන් වෙලාවකට පොස්ට්/ත්රේඩ් ඒකක් දාන්න හදලා ආයේ නිකන් ඉන්නවා තෙරුක් නැනේ කියලා දාන ඒකක් දාන්නෙත් හොද උන් හතර පස් දෙනේක් ඉන්නවා බලාගෙන ආසාවෙන් ඒක නිසා 2012-2013 නම් නියම සෙට් ඒකක හිටියා බන් උන් දැන් නැ ගොඩාක් අය
මටත් මම ඹය වැන් ත්රේඩ් ඒකත් කාලයක් අල්ලලා දාලා තිබුනේ පස්සෛ් ආයේ දාන්න ගත්තේ උබලා ටික නිසා ඒකෙක් හරි බලලා සතුටු වෙනවනේ දෙයක් දැනගන්නවානේ කියලාඔව් බං ඔය සීන් එක නිසා ත්රෙඩ් දාන්න හිතෙන්නෙ නෑ තමයි. හොදට බලලා කමෙන්ට් කරන අය හිටියනම් ත්රෙඩ් දාන්නත් ආසයිනේ.


ඒල ඒල ලියපන් ඹන්න බලාගෙන ඉන්නේ හරිදඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් 6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න


මටත් මම ඹය වැන් ත්රේඩ් ඒකත් කාලයක් අල්ලලා දාලා තිබුනේ පස්සෛ් ආයේ දාන්න ගත්තේ උබලා ටික නිසා ඒකෙක් හරි බලලා සතුටු වෙනවනේ දෙයක් දැනගන්නවානේ කියලා
දාපු ත්රේඩ් ඒකකට කමෙන්ට් වැටෙනකොට හිතට මාර සතුටක් ඒන්නේ අනේ ඒකෙක් හරි මොනවා හරි දෙයක් ඉගෙන ගත්තානේ කියලා![]()
ඒල ඒල ලියපන් ඹන්න බලාගෙන ඉන්නේ හරිද
මොකො අද උබේ රතුපාට ලොකු අකුරු ටික කො![]()
අප්පේ ෆෝන් ඒකෙන් ඒනවා කියන්නේ හෙනම දුකක් තමා නිවාඩු පාඩුවේ දාපන්බෝඩිමෙ බන් ඉන්නෙ. . ෆෝන් එකෙන් කොටද්දි වැඩ් වැඩ ඩාන්න බෑ. . .

බයියෝ...මම මේකට එන්නේ මට තියන වැඩ ගොඩත් එක්ක දවසේ මොනා හරි අලුත් දෙයක් තියේනම් කියවල බලල පුළුවන් එකකට comment එකක් දෙකක් දාලයි යන්නෙ..මේකෙ දවසට වැටෙන thred ගොඩ එක්ක හැම එකටම comment කර කර ඉන්න වෙලාවක් නෑ.අපිටත් එක්ක උඹ වැටෙන හැම thread එකටම bump කර කර හිටපන්.මම වැදගත් කියල හිතන thread වල comment කරනවා.මේකෙ කෙල්ල එක්ක රෑම් ගියාම බඩ වෙන්න එනකොට පු* රත්වෙලා thread එවුනුයි පු* අරින විදිහ අහලයි thread දාන එවුන්නේ දැන් වැඩි.ඒ අතරෙ මේ වගේ හොඳ thread bump වෙලා තියන එක හොඳයි.උබලත් එහෙමනේ 2008 ඉදන් තාම පොස්ට් 1500ක් වත් නෑ අඩුම ගානේ ඔය කාලේ ඇතුලත උදව් ඉල්ලලා දාපු thread වලට bump එකක් වත් දැම්මනම් පොස්ට් ගාණ ඔයිට වඩා වැඩි වෙනවා , අනික ගොඩක් උන් account නැතුවත් මේවා බලනවා ඉස්සර අපිත් එහෙමයි
ඔව් ඉස්සර Leeka එහෙම හොඳ Thread දානවා..තව දෙයක් පුද්ගලිකව මම කැමතියි උඹ දාන thread බලන්න මචංඒක ගැන කියලා වැඩක් නැ බන් වෙලාවකට පොස්ට්/ත්රේඩ් ඒකක් දාන්න හදලා ආයේ නිකන් ඉන්නවා තෙරුක් නැනේ කියලා දාන ඒකක් දාන්නෙත් හොද උන් හතර පස් දෙනේක් ඉන්නවා බලාගෙන ආසාවෙන් ඒක නිසා 2012-2013 නම් නියම සෙට් ඒකක හිටියා බන් උන් දැන් නැ ගොඩාක් අය
ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් 6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න
මටත් මම ඹය වැන් ත්රේඩ් ඒකත් කාලයක් අල්ලලා දාලා තිබුනේ පස්සෛ් ආයේ දාන්න ගත්තේ උබලා ටික නිසා ඒකෙක් හරි බලලා සතුටු වෙනවනේ දෙයක් දැනගන්නවානේ කියලා
දාපු ත්රේඩ් ඒකකට කමෙන්ට් වැටෙනකොට හිතට මාර සතුටක් ඒන්නේ අනේ ඒකෙක් හරි මොනවා හරි දෙයක් ඉගෙන ගත්තානේ කියලා![]()
ඒක නිසා දෙයක් කරන්න හිතෙනවා. 