වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹන්න මචන් මම දානකන්ම හිටියා කියනවන්න දැන් කියවන්න ඹනා:cool:

    මම දාල ඉවර වෙලා බලද්දී තමයි දැක්කේ උඹල තාම ඔන්ලයින් කියල..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම දාල ඉවර වෙලා බලද්දී තමයි දැක්කේ උඹල තාම ඔන්ලයින් කියල..
    අරුන් උඩ පැන පැන හිටියට ඒකෙක්වත් නැද්ද මන්දා බන් කතාවක් නැ
    මහේශ් නම් හිටියා ඒස්කොට් ඒකක් ගැනකතා කර කර මගෙත් ඒක්කලා දැන් උත් නැද්ද මද්දා මම මග reading.............
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මරු වැඩේ මචන් ඹය වගේ කතා නම් ඒමට තියෙවනවා කරපුවා මේක කියවන අතරේ මතක් උනා හිනාත් යනවා බන් කරපුවා මතක් වෙනතොට
    තව කතාවක් බලාපොරොත්තු වෙමි :rolleyes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Patta.. (Y) yantham dan kiyawala iwaraune.
    Tuesday niwadu ne? eelanga kathawa edata daamu :)

    Tuesday නිවාඩු නැහැ මචන්. හෙටනම් නිවාඩුවක් තියනවා.. එත් අපිට ඒ නිවාඩුව ලැබෙන්නේ නැහැ.. යේ ඉතින් නිවාඩු ඊළඟ week end තමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මරු වැඩේ මචන් ඹය වගේ කතා නම් ඒමට තියෙවනවා කරපුවා මේක කියවන අතරේ මතක් උනා හිනාත් යනවා බන් කරපුවා මතක් වෙනතොට
    තව කතාවක් බලාපොරොත්තු වෙමි :rolleyes::yes:

    ලියපන් ලියපන් මූනවහරි මතක් කරලා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටයි පොල්වත්ත මාමී...:D:D:D

    යකෝ මේ ටික පොතක් ගහන්න වටිනවා..:love: උපරිමයි..:yes::yes:

    සිරාවට කියන්නේ ඔයානම් පට්ට පොරක් අයියේ.. මංනම් වැඩකාරයො කියන්න ඔය වගේ අයට තමා..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගියපාර වගේම අදත් ටිකක් වැඩ වැඩි දවසකමයි ත්‍රෙඩ් එකට සෙට් උනේ..:dull:
    ඒවුනාට අදත් සම්පූර්ණ කතාවම කියෙව්වා...:P
    කාර්මික දැනුම වගේම ඔයාගේ ලිවීමේ හැකියාවත් පට්ට...:love:
    මොනව උනත් ඒ වැනට් එකනං කතන්දර සාගරයක්..:D
    වෙලා තියෙන වෙලාවට දිගටම ලියන්න..:yes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මරු වැඩේ මචන් ඹය වගේ කතා නම් ඒමට තියෙවනවා කරපුවා මේක කියවන අතරේ මතක් උනා හිනාත් යනවා බන් කරපුවා මතක් වෙනතොට
    තව කතාවක් බලාපොරොත්තු වෙමි :rolleyes::yes:

    ඔයාගෙ හිනා යන කතන්දර ටිකත් මේකට දාමුකෝ...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl: පොල්වත්ත මාමාගේ පොල් ගහේ යන වැනට්....... :lol: ඈති ඔයින් ගියා...... :P

    ඔය වැනට් එක මොඩල් එකක් එනවා නේද..... ලොකු වලක එහෙම වැටුනොත් ඉස්සරහා දුණු/බාර් එකක් කැඩිලා යන සීන් එකක් තියෙන.....?? :rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: පොල්වත්ත මාමාගේ පොල් ගහේ යන වැනට්....... :lol: ඈති ඔයින් ගියා...... :P

    ඔය වැනට් එක මොඩල් එකක් එනවා නේද..... ලොකු වලක එහෙම වැටුනොත් ඉස්සරහා දුණු/බාර් එකක් කැඩිලා යන සීන් එකක් තියෙන.....?? :rolleyes:

    මේක ඒ මොඩල් එක තමයි මාමේ.. ඒ කාලේ කතරගම ගියොත් එන්නේ බිම බලාගෙන :lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ටයි පොල්වත්ත මාමී...:D:D:D

    යකෝ මේ ටික පොතක් ගහන්න වටිනවා..:love: උපරිමයි..:yes::yes:

    සිරාවට කියන්නේ ඔයානම් පට්ට පොරක් අයියේ.. මංනම් වැඩකාරයො කියන්න ඔය වගේ අයට තමා..:yes:

    කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්‍රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්‍රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...:love::love::love:

    හැම කතාවකින්ම සෑහෙන්න දෙයක් ඉගෙන ගන්නවා..:yes: බොහොම ස්තූතියි අයියේ..:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගියපාර වගේම අදත් ටිකක් වැඩ වැඩි දවසකමයි ත්‍රෙඩ් එකට සෙට් උනේ..:dull:
    ඒවුනාට අදත් සම්පූර්ණ කතාවම කියෙව්වා...:P
    කාර්මික දැනුම වගේම ඔයාගේ ලිවීමේ හැකියාවත් පට්ට...:love:
    මොනව උනත් ඒ වැනට් එකනං කතන්දර සාගරයක්..:D
    වෙලා තියෙන වෙලාවට දිගටම ලියන්න..:yes:

    ස්තුතියි මචන් motivate කරනවට.. ත්‍රෙඩ් එකට එබිච්ච එවුන් ගාන 14000 ආසන්න වෙලා.. එත් කියවල රිප්ලයි එකක් දාල යන්නේ උඹල දෙතුන්දෙනා විතරයි.. උඹල දෙතුන්දෙනා හරි එහෙම කරන එක කොයි තරම් සන්තෝසයක්ද .. ත්‍රෙඩ් දාන්න කාලේ යොදවන හැමෝටම රිප්ලයි එකක් දානවා කියන්නේ ලොකු ශක්තියක්..උඹල වගේ සුළුතරයක් නිසා තමයි එලකිරිය ඉදිරියට ඇදෙන්නේ..උඹල වගේ එවුන් කිහිපදෙනත් එලකිරියෙන් සමුගත්තු දවසට හොරෙන් බලල මාරුවෙන උදවියට කියවන්න,, බලන්න,,මුකුත් එළකිරියේ නැති වෙයි.. අපේ රටේ බුදු දහමට වෙලා තියෙන්නෙත් ඕකම තමයි.. බුදු දහම ආරක්ෂා කරන්න කියල උද්ගෝෂණ තියන්න දස දහස් ගණනින් පෙළපාලි ගියාට පෝය දවසට ගමේ පන්සලේ 100ක් නැහැ ගණන් කෙරුවත්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක ඒ මොඩල් එක තමයි මාමේ.. ඒ කාලේ කතරගම ගියොත් එන්නේ බිම බලාගෙන :lol::lol::lol::lol::lol:

    :shocked: එහෙම කේස් නැති මොඩල් එකකුත් තියෙනවා නේද ඒ උනාට.....?? :rolleyes:

    :oo: දෙයියනේ කියලා අපිට නම් ඔහොම කරදර දීලා නෑ වාහන....... දීලා නැත්තේමත් නෑ....... :P

    ඕන් එක පාරක් අපි කතරගම යනවා 30- රෝසා එකේ...... මෙන්න තණමල්විල හරියෙදි ඩීසල් ටැංකිය එක පැත්තකින් කඩන් වැටුනා කියහන්කෝ..... :P යාන්තම් ඒක ලණු වගේකින් ගැටගහගෙන..... කොහොමහරි ලුණුගම්වෙහෙර හරියේ ගැරේජ් එකකට දාලා තෙල් ටික ඔක්කොම බාලා...... පාස්ස ගත්තා...... අපරාදේ කියන්න බෑ.... ඒ 1994 විතර..... ගැරේජ් එකෙන් 200/= ගත්තේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්‍රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...:love::love::love:

    :oo: අපිට නම් කෝටියක් වටිනවා බං මේ අත්දැකීම්...... :yes:

    කොහොමත් දුර ගමනක් යනවා නම්.... මගේ වාහනේ අනිවා තියෙනවා එන්ජිමම බාන්න තරම් ආයුධ සෙට් එකක්..... ජපානෙන් පුංචි අම්මා ගෙනත් දීපු සෙට් එකක්.... (හැබැයි ඒක අර රීසයිකල් කරලා හදපු එකක් නිසා ගොඩක් බර දාලා අල්ලන්න තරම් බෑ.....) ඒත් ඒක ඈති හොදටම..... ආයේ AC බෙල්ට් එකයි...... ෆෑන් බෙල්ට් එකකුයි තියෙනවා...... :yes: ලග දුවනකොට නම් ඔය ආයුධ සෙට් එකම දාගෙන යන්නේ නෑ..... ශිෆ්ටර් එකයි..... දිග ෆ්ලෑට් එකයි.... අඩුවයි..... බ්‍රේක් ඔයිල් කෑන් එකයි....... 10/12 යතුරු දෙකයි...... :yes: ඒ ඈති ලග දුවනකොට..... අර ආයුධ සෙට් ඒක ලග දුවද්දි ඩිකියේ දාගත්තහම සද්ද වැඩී..... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ කතාවත් 13 වැනට් එක ගැනමයි ඕන් ...
    ..............................
    ...........................................
    මම මේකෙන් උඹලාට දෙන අවවාදයනම් දුර ගමනක් ගිය වෙලාවක නුපුරුදු කෙනෙක් රියදුරු අසුනේ වාඩි කරන්න එපා..වාහනේ යතුර කාටවත් දෙන්නත් එපා.. එදා ඒ තත්පර 5 සිද්දිය ගොඩ දාන්න අපි දෙන්නගෙන් දහදාහක් විතර වියදම්. වාහනේ කන්ඩියෙන් පහලට වැටුනානම් අපි තුන්දෙනාගේ ජීවිත කෙසේ වෙතත් අත පය, කොන්ද, දත් කැඩෙන්න ඉඩ තිබ්බ..මම හදල දාපු එන්ජින් මවුන්ට් දෙකනම් අයෙ කැඩුනේ නැහැ වැනට් එක විකුනනකම්ම.

    වැනට් එකේ කතා ඉවරද... නැත සොඳුර නැත.. තව තියනවා....

    අද උදෙන්ම කිරියට ලොග් වුනේ මේ කථාව බලන්න තියන බලවත් උවමනාව නිසාමයි. වෙනද වගේම තාක්ෂණික දැනුමට යමක් එකතු කර ගන්න ගමන්ම හොද අවවාදයකුත් අහගත්තා. :D මේවා අපිත් එක්ක බෙදාගත්ත වගේම තාක්ෂනිකව කරුනු පැහැදිලි කලාට උඹට ස්තූතී මචං.

    මටත් පොඩි ඔය වගේ සීන් එකක් වෙලා තියනවා වැඩේ නම් ඔහොම දරුනු නෑ. ඔන්න මම එෆ්බී14 ක් කොළඹ අවටින් අරං අපේ නෑදෑ ගෙදරකට ගෙනිච්චා. පහුවෙනිදා ගෙදර එන්න කියල හිතාගෙන. ගිහින් ඒ ගෙදර පාවිච්චි කරන po5 එකට පිටිපස්සෙන් මේක පාක් කලා. අපේ නෑදෑවෙන අයිය කෙනෙක් ඉන්නවා. මිනිහා ලර්නස් එකකින් ඩ්‍රයිවින් ඉගෙනගෙන ලයිෂන් එකත් ගත්තු පොරක්. ඉතින් පොර එෆ්බී14 අතපත ගාලා මගෙන් ස්ටාට් කරලා බලන්න යතුර ඉල්ලුයා. මම ඉතිං ආයි හිතන්න දෙයක් නෑනේ මූට ලයිෂනුත් තියනවනේ කියලා කාර් එකේ යතුර දුන්නා. මූ ස්ටාට් කරලා රේස් කරලා ක්ලච් එක අතරුරිය කියපංකෝ. තක බක තක ගාලා කාර් එක ගැස්සිලා ගිහින් po5 එකේ පිටිපස්සේ වැදුනා. ඒකෙන් නම් හානිය වුනේ කාර් එකේ බෆර් එකටයි වෑන් එකට පොඩි හානියකුයි විතරයි. අන්තිමට පොරගේ වියදමින් පහුවෙනිදම හදාගෙන ගමරට බලා එන්න පුලුවන් වුනා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ස්තුතියි මචන් motivate කරනවට.. ත්‍රෙඩ් එකට එබිච්ච එවුන් ගාන 14000 ආසන්න වෙලා.. එත් කියවල රිප්ලයි එකක් දාල යන්නේ උඹල දෙතුන්දෙනා විතරයි............

    කමෙන්ට් එකක අගේ දැනෙන්නේ අම්බානක මහන්සි වෙලා, කට්ට කාගෙන කාලෙ කැප කරගෙන ඇගිලි ගෙවෙනකං ටයිප් කරල, ත්‍රෙඩ් දාන මිනිස්සුන්ටනේ..:yes:
    මටත් මහ ලොකුවට නැතත් ඔය එක්ස්පීරියන්ස් එක ලාවට තියෙනවා...:P
    ඉතින් දෙයක් අර ගන්න පුලුවන් වැදගත් ත්‍රෙඩ් වගේම, රස විඳින්න පුලුවන් ත්‍රෙඩ් එකක් දැක්කාම වෙලාව තිබුනොත් අනිවා මොනවහරි කියල යනවා....
    ඒත් එහෙම බැරි වෙන වලාවලුත් තියෙනවා
    ...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: අපිට නම් කෝටියක් වටිනවා බං මේ අත්දැකීම්...... :yes:

    කොහොමත් දුර ගමනක් යනවා නම්.... මගේ වාහනේ අනිවා තියෙනවා එන්ජිමම බාන්න තරම් ආයුධ සෙට් එකක්..... ජපානෙන් පුංචි අම්මා ගෙනත් දීපු සෙට් එකක්.... (හැබැයි ඒක අර රීසයිකල් කරලා හදපු එකක් නිසා ගොඩක් බර දාලා අල්ලන්න තරම් බෑ.....) ඒත් ඒක ඈති හොදටම..... ආයේ AC බෙල්ට් එකයි...... ෆෑන් බෙල්ට් එකකුයි තියෙනවා...... :yes: ලග දුවනකොට නම් ඔය ආයුධ සෙට් එකම දාගෙන යන්නේ නෑ..... ශිෆ්ටර් එකයි..... දිග ෆ්ලෑට් එකයි.... අඩුවයි..... බ්‍රේක් ඔයිල් කෑන් එකයි....... 10/12 යතුරු දෙකයි...... :yes: ඒ ඈති ලග දුවනකොට..... අර ආයුධ සෙට් ඒක ලග දුවද්දි ඩිකියේ දාගත්තහම සද්ද වැඩී..... :P

    අර අපි එදා පල්සරේ මස් කරපු සැට් එක නේද මාමේ ඔය කියන්නේ...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.