EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා

    පස්වන පරම්පරාවේ ප්‍රොසෙසර් සමග නවතම ලැප්ටොප්​

    කාර් රේස්(NFS),යුද්ධ ගේම් (CoD) සමග චීන මෙව්වා 1TB නොමිලේ​

    :rofl: :P එල එල එහෙම දාන්නම්...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොරෙන් රටකට පනින්න.. (සරණාගතයෙක් වගේ) පු* අමාරුවක් ඇවිත් තියෙන්නේ කොටලුවනී...
    කාටද පුළුවන් උදවු කරන්න???

    :frown: තොට මොලේ අමාරුවක් හැදීගෙන එනවද.....?? යන දිහාවකට හරි විදිහට පලයන්.... ඔය බෙල්ල ගහලා යන වැඩ නොකර..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හි හි කලින් එන එක නැවැත්තුවේ එක පාරක් රිෆ්‍රෙශ් කලාම පිටු 10ක් විතර පොස්ට් කියවන්න වෙන නිසා.මේ දවස්වල ගෙදරමනේ මාමි.දිගටම රැදී ඉන්න තමා අදහස
    හොඳයි වයිපරේ සති 2කට ගෙදර.මටත් සතියක් වගේ ඉන්න වෙයි ගොඩක් දුරට

    :rofl: දැනුත් බලාගන්න තිබ්බා අර ටියුබ් ලයිට් සෙට් එක මේකට බැස්සා නම් ත්‍රෙඩ් එක හදේ...... :P

    :oo: හ්ම්ම්..... සති දෙකක්ම ගෙදර..... එක සෙට් වීමේ පෙර නිමිති ඈති වෙයි එහෙනම්...... ;) :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා...... එතකොට දැන් උඹලගේ ගෙදරද නවාතැන්.......?

    :no: හෆොයි නෑ.... අපි දෙන්නගේ නිදහස නැති වෙනවනේ එතකොට...... :baffled: එයා කොළඹ බෝඩ් වෙලා ඉන්නේ.... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චීන වැල සමඟ අගනා ලැප්ටොප්...:rofl::rofl:

    :oo: ඈත්තටම සහෝ මම හොදට බැලුවා.... ඔය පෝස්ට් 10ක් දැම්මොත් අඩුම තරමේ 2ක වැල ගැන කතා කරනවාමයි...... ඈයි සහෝ ඔයාට ඕක නවත්ත ගන්න බැරිද....?? :rolleyes: වැල වලින් තොර ලොවක් ගැන හිතන්න සහෝ..... :yes: බැරිම උනොත් මානසික රෝහලේ සායනයකටවත් යොමු වෙන්න සහෝ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වැල වලින් තොර ලොවක් ගැන හිතුවේ නැතිනම් දවසක බෙල්ලේ වැල තමා දාගන්න වෙන්නේ.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: හෆොයි නෑ.... අපි දෙන්නගේ නිදහස නැති වෙනවනේ එතකොට...... :baffled: එයා කොළඹ බෝඩ් වෙලා ඉන්නේ.... :)

    මේකට කියන්න හිතෙන ඒවා කිව්වොත් මාමා දුවනවා..:rofl: ඒ හින්දා එක එක කුප කතා හිතාගනිල්ලා...:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද ලයිබ්‍රි ගියා..මගේ වෙලාවට කියවන්න හෙව්ව පොතක් තිබ්බා...:love::love::Dඉන්න තැන ඉඳන් පැන්නා පැනිල්ලක් ඒක වෙන කවුරුහරි ගනි කියලා...තව පොඩ්ඩෙන් හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනවා...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද ලයිබ්‍රි ගියා..මගේ වෙලාවට කියවන්න හෙව්ව පොතක් තිබ්බා...:love::love::Dඉන්න තැන ඉඳන් පැන්නා පැනිල්ලක් ඒක වෙන කවුරුහරි ගනි කියලා...තව පොඩ්ඩෙන් හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනවා...:dull:

    හිතාගන්න පුළුවන්...... ඇතින්නක් ගම් වැදුනා වගේ ඇති....... :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද ලයිබ්‍රි ගියා..මගේ වෙලාවට කියවන්න හෙව්ව පොතක් තිබ්බා...:love::love::Dඉන්න තැන ඉඳන් පැන්නා පැනිල්ලක් ඒක වෙන කවුරුහරි ගනි කියලා...තව පොඩ්ඩෙන් හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනවා...:dull:

    මොකක්ද පොත.......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවා පොත කියවන්න...තොපිට කොයින්ද මේවා අනාථ සිංහලු...සම්බෝලයි බතුයි කාලා නිදාගන්...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යනවා පොත කියවන්න...තොපිට කොයින්ද මේවා අනාථ සිංහලු...සම්බෝලයි බතුයි කාලා නිදාගන්...:P

    අනේ අම්මපා ඔලුවට එන එව්වා කියන්න බෑනේ මෙතන......... සම්බෝලයි බතුයි කාලා අපි දොයියන්නම්කො....... ඔයා එහෙනම් ආඩම්බර බත් කාලා ඕක කියවලා නිදාගන්නකො......
     
    Status
    Not open for further replies.