EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චමිතා සායවල් අඳින්නේ නෑලු මාමි නැන්දේ ඔයා වගේ...:rofl::rofl::rofl:

    අනෙහ්හ් මෙහ්හ් උඹයි මායි දන්න හුයන්න..... :frown: මම චමිතයාගේ ඔෆිස් එකට ගිහින් තියෙන හින්දනේ දන්නේ.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනෙහ්හ් මෙහ්හ් උඹයි මායි දන්න හුයන්න..... :frown: මම චමිතයාගේ ඔෆිස් එකට ගිහින් තියෙන හින්දනේ දන්නේ.....

    ඌ.වේ.ස....:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද ඒක අරගෙන් කෑන් මාරු කරන්න ගිහින් උඹට පාන් කෑල්ලක් කන්න හම්බෙන තුට්ටු දෙකත් නැති වෙන පොටක් වෙන්නේ......

    මෙහ්හ් ඒ කෑන් එකක් අරගෙන උඩින් රිෆිල් කරන්න බැරි වෙයිද ඔය ඉන්ක් කාට්‍රිජ් රිෆිල් කරනවා වගේ...... :rolleyes:

    :baffled: ඒක හරි යන්නෙ නෑ බං..... ඒ කෑන් එකට ගහලා තියෙන්නේ කම්ප්‍රෙස් කරලනේ.... වාෂ්පේ වගේ...... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    2hgtsf8_2.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo::oo: බෝට්ටුවක් තමා හොයාගන්න වෙන්නේනම්....

    ඒත් අවුලක් නෑ. ඉස්සර වගේ ඕස්ට්‍රේලියා සීන් එක තිබුනා නම්, ගාල්ලෙන් ඩෝරා එකක් දාගෙන ගියා තමා චාමිකවත් පටවගෙන... :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැලා,වැල්සිරියා,වැල ගමා,මැෂිමා,සල්වැරියා...හිටු තව මතක් වෙන සැරේට දාන්නන්..:angry::angry::angry:
     
    Status
    Not open for further replies.