මාර සැර අවුවක් තියෙන්නේ අදනන්...පාරේ යන්න බෑ පිච්චෙනවා වගේ..![]()
අද නම් මම ඔෆිස් එකෙන් එලියට අඩියක්වත් තිබ්බේ නෑ........මාර සැර අවුවක් තියෙන්නේ අදනන්...පාරේ යන්න බෑ පිච්චෙනවා වගේ..![]()
අද නම් මම ඔෆිස් එකෙන් එලියට අඩියක්වත් තිබ්බේ නෑ........ආවා ආවා
පස්වන පරම්පරාවේ ප්‍රොසෙසර් සමග නවතම ලැප්ටොප්
කාර් රේස්(NFS),යුද්ධ ගේම් (CoD) සමග චීන මෙව්වා 1TB නොමිලේ
එල එල එහෙම දාන්නම්...... 
මේවා අහලා මට නිකන් පිස්සු වගේ.......
![]()

හොරෙන් රටකට පනින්න.. (සරණාගතයෙක් වගේ) පු* අමාරුවක් ඇවිත් තියෙන්නේ කොටලුවනී...
කාටද පුළුවන් උදවු කරන්න???
තොට මොලේ අමාරුවක් හැදීගෙන එනවද.....?? යන දිහාවකට හරි විදිහට පලයන්.... ඔය බෙල්ල ගහලා යන වැඩ නොකර..... 
හි හි කලින් එන එක නැවැත්තුවේ එක පාරක් රිෆ්‍රෙශ් කලාම පිටු 10ක් විතර පොස්ට් කියවන්න වෙන නිසා.මේ දවස්වල ගෙදරමනේ මාමි.දිගටම රැදී ඉන්න තමා අදහස
හොඳයි වයිපරේ සති 2කට ගෙදර.මටත් සතියක් වගේ ඉන්න වෙයි ගොඩක් දුරට
දැනුත් බලාගන්න තිබ්බා අර ටියුබ් ලයිට් සෙට් එක මේකට බැස්සා නම් ත්‍රෙඩ් එක හදේ......
හ්ම්ම්..... සති දෙකක්ම ගෙදර..... එක සෙට් වීමේ පෙර නිමිති ඈති වෙයි එහෙනම්......

හුටා...... එතකොට දැන් උඹලගේ ගෙදරද නවාතැන්.......?
හෆොයි නෑ.... අපි දෙන්නගේ නිදහස නැති වෙනවනේ එතකොට......
එයා කොළඹ බෝඩ් වෙලා ඉන්නේ.... 
හෆොයි නෑ.... අපි දෙන්නගේ නිදහස නැති වෙනවනේ එතකොට......
එයා කොළඹ බෝඩ් වෙලා ඉන්නේ....
![]()

හම්මේ....... 
චීන වැල සමඟ අගනා ලැප්ටොප්...![]()
ඈත්තටම සහෝ මම හොදට බැලුවා.... ඔය පෝස්ට් 10ක් දැම්මොත් අඩුම තරමේ 2ක වැල ගැන කතා කරනවාමයි...... ඈයි සහෝ ඔයාට ඕක නවත්ත ගන්න බැරිද....??
වැල වලින් තොර ලොවක් ගැන හිතන්න සහෝ.....
බැරිම උනොත් මානසික රෝහලේ සායනයකටවත් යොමු වෙන්න සහෝ...... 
ඈත්තටම සහෝ මම හොදට බැලුවා.... ඔය පෝස්ට් 10ක් දැම්මොත් අඩුම තරමේ 2ක වැල ගැන කතා කරනවාමයි...... ඈයි සහෝ ඔයාට ඕක නවත්ත ගන්න බැරිද....??
වැල වලින් තොර ලොවක් ගැන හිතන්න සහෝ.....
බැරිම උනොත් මානසික රෝහලේ සායනයකටවත් යොමු වෙන්න සහෝ......
![]()
හෆොයි නෑ.... අපි දෙන්නගේ නිදහස නැති වෙනවනේ එතකොට......
එයා කොළඹ බෝඩ් වෙලා ඉන්නේ....
![]()
ඒ හින්දා එක එක කුප කතා හිතාගනිල්ලා...
මේකට කියන්න හිතෙන ඒවා කිව්වොත් මාමා දුවනවා..ඒ හින්දා එක එක කුප කතා හිතාගනිල්ලා...
![]()

අද ලයිබ්රි ගියා..මගේ වෙලාවට කියවන්න හෙව්ව පොතක් තිබ්බා...ඉන්න තැන ඉඳන් පැන්නා පැනිල්ලක් ඒක වෙන කවුරුහරි ගනි කියලා...තව පොඩ්ඩෙන් හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනවා...
![]()

අද ලයිබ්රි ගියා..මගේ වෙලාවට කියවන්න හෙව්ව පොතක් තිබ්බා...ඉන්න තැන ඉඳන් පැන්නා පැනිල්ලක් ඒක වෙන කවුරුහරි ගනි කියලා...තව පොඩ්ඩෙන් හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනවා...
![]()
හිතාගන්න පුළුවන්...... ඇතින්නක් ගම් වැදුනා වගේ ඇති.......![]()

මොකක්ද පොත.......?

මම යනවා පොත කියවන්න...තොපිට කොයින්ද මේවා අනාථ සිංහලු...සම්බෝලයි බතුයි කාලා නිදාගන්...![]()