වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මචං අයියේ දැන් මේ උඹේ කටු කියවන්න අපි බලන් ඉන්නෙ හරියට ඉස්සර දූ දරුවෝ නාටිටිය ඊලඟ සතියෙ පෙන්නනකන් බලන් ඉන්නව වගේ.:D
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කැතයි

    Views -14,709
    comment - 419

    14,000 ම බලලා උඩබලන් ගිහින්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කැතයි

    Views -14,709
    comment - 419

    14,000 ම බලලා උඩබලන් ගිහින්
    ඒක ගැන කියලා වැඩක් නැ බන් වෙලාවකට පොස්ට්/ත්රේඩ් ඒකක් දාන්න හදලා ආයේ නිකන් ඉන්නවා තෙරුක් නැනේ කියලා දාන ඒකක් දාන්නෙත් හොද උන් හතර පස් දෙනේක් ඉන්නවා බලාගෙන ආසාවෙන් ඒක නිසා 2012-2013 නම් නියම සෙට් ඒකක හිටියා බන් උන් දැන් නැ ගොඩාක් අය
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කැතයි

    Views -14,709
    comment - 419

    14,000 ම බලලා උඩබලන් ගිහින්

    උබලත් එහෙමනේ 2008 ඉදන් තාම පොස්ට් 1500ක් වත් නෑ අඩුම ගානේ ඔය කාලේ ඇතුලත උදව් ඉල්ලලා දාපු thread වලට bump එකක් වත් දැම්මනම් පොස්ට් ගාණ ඔයිට වඩා වැඩි වෙනවා , අනික ගොඩක් උන් account නැතුවත් මේවා බලනවා ඉස්සර අපිත් එහෙමයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්‍රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...:love::love::love:

    අනිව‍ා........ මමත් මේ අලුත් පෝස්ටුවක් වැටෙන කන් ඉන්නේ....! :P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක ගැන කියලා වැඩක් නැ බන් වෙලාවකට පොස්ට්/ත්රේඩ් ඒකක් දාන්න හදලා ආයේ නිකන් ඉන්නවා තෙරුක් නැනේ කියලා දාන ඒකක් දාන්නෙත් හොද උන් හතර පස් දෙනේක් ඉන්නවා බලාගෙන ආසාවෙන් ඒක නිසා 2012-2013 නම් නියම සෙට් ඒකක හිටියා බන් උන් දැන් නැ ගොඩාක් අය

    ඔව් බං ඔය සීන් එක නිසා ත්‍රෙඩ් දාන්න හිතෙන්නෙ නෑ තමයි. හොදට බලලා කමෙන්ට් කරන අය හිටියනම් ත්‍රෙඩ් දාන්නත් ආසයිනේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් ‍‌6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බං ඔය සීන් එක නිසා ත්‍රෙඩ් දාන්න හිතෙන්නෙ නෑ තමයි. හොදට බලලා කමෙන්ට් කරන අය හිටියනම් ත්‍රෙඩ් දාන්නත් ආසයිනේ.
    මටත් මම ඹය වැන් ත්රේඩ් ඒකත් කාලයක් අල්ලලා දාලා තිබුනේ පස්සෛ් ආයේ දාන්න ගත්තේ උබලා ටික නිසා ඒකෙක් හරි බලලා සතුටු වෙනවනේ දෙයක් දැනගන්නවානේ කියලා
    දාපු ත්රේඩ් ඒකකට කමෙන්ට් වැටෙනකොට හිතට මාර සතුටක් ඒන්නේ අනේ ඒකෙක් හරි ‍මොනවා හරි දෙයක් ඉගෙන ගත්තානේ කියලා:yes::rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් ‍‌6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න
    ඒල ඒල ලියපන් ඹන්න බලාගෙන ඉන්නේ හරිද
    මොකො අද උබේ රතුපාට ලොකු අකුරු ටික කො
    :confused::D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මටත් මම ඹය වැන් ත්රේඩ් ඒකත් කාලයක් අල්ලලා දාලා තිබුනේ පස්සෛ් ආයේ දාන්න ගත්තේ උබලා ටික නිසා ඒකෙක් හරි බලලා සතුටු වෙනවනේ දෙයක් දැනගන්නවානේ කියලා
    දාපු ත්රේඩ් ඒකකට කමෙන්ට් වැටෙනකොට හිතට මාර සතුටක් ඒන්නේ අනේ ඒකෙක් හරි ‍මොනවා හරි දෙයක් ඉගෙන ගත්තානේ කියලා:yes::rolleyes:

    ha....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒල ඒල ලියපන් ඹන්න බලාගෙන ඉන්නේ හරිද
    මොකො අද උබේ රතුපාට ලොකු අකුරු ටික කො
    :confused::D

    බෝඩිමෙ බන් ඉන්නෙ. . ෆෝන් එකෙන් කොටද්දි වැඩ් වැඩ ඩාන්න බෑ. . .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බෝඩිමෙ බන් ඉන්නෙ. . ෆෝන් එකෙන් කොටද්දි වැඩ් වැඩ ඩාන්න බෑ. . .
    අප්පේ ෆෝන් ඒකෙන් ඒනවා කියන්නේ හෙනම දුකක් තමා නිවාඩු පාඩුවේ දාපන් :nerd:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උබලත් එහෙමනේ 2008 ඉදන් තාම පොස්ට් 1500ක් වත් නෑ අඩුම ගානේ ඔය කාලේ ඇතුලත උදව් ඉල්ලලා දාපු thread වලට bump එකක් වත් දැම්මනම් පොස්ට් ගාණ ඔයිට වඩා වැඩි වෙනවා , අනික ගොඩක් උන් account නැතුවත් මේවා බලනවා ඉස්සර අපිත් එහෙමයි
    බයියෝ...මම මේකට එන්නේ මට තියන වැඩ ගොඩත් එක්ක දවසේ මොනා හරි අලුත් දෙයක් තියේනම් කියවල බලල පුළුවන් එකකට comment එකක් දෙකක් දාලයි යන්නෙ..මේකෙ දවසට වැටෙන thred ගොඩ එක්ක හැම එකටම comment කර කර ඉන්න වෙලාවක් නෑ.අපිටත් එක්ක උඹ වැටෙන හැම thread එකටම bump කර කර හිටපන්.මම වැදගත් කියල හිතන thread වල comment කරනවා.මේකෙ කෙල්ල එක්ක රෑම් ගියාම බඩ වෙන්න එනකොට පු* රත්වෙලා thread එවුනුයි පු* අරින විදිහ අහලයි thread දාන එවුන්නේ දැන් වැඩි.ඒ අතරෙ මේ වගේ හොඳ thread bump වෙලා තියන එක හොඳයි.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඒක ගැන කියලා වැඩක් නැ බන් වෙලාවකට පොස්ට්/ත්රේඩ් ඒකක් දාන්න හදලා ආයේ නිකන් ඉන්නවා තෙරුක් නැනේ කියලා දාන ඒකක් දාන්නෙත් හොද උන් හතර පස් දෙනේක් ඉන්නවා බලාගෙන ආසාවෙන් ඒක නිසා 2012-2013 නම් නියම සෙට් ඒකක හිටියා බන් උන් දැන් නැ ගොඩාක් අය
    ඔව් ඉස්සර Leeka එහෙම හොඳ Thread දානවා..තව දෙයක් පුද්ගලිකව මම කැමතියි උඹ දාන thread බලන්න මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් ‍‌6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න

    එල එල ඕං අපි බලාගෙන ඉන්නවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් මම ඹය වැන් ත්රේඩ් ඒකත් කාලයක් අල්ලලා දාලා තිබුනේ පස්සෛ් ආයේ දාන්න ගත්තේ උබලා ටික නිසා ඒකෙක් හරි බලලා සතුටු වෙනවනේ දෙයක් දැනගන්නවානේ කියලා
    දාපු ත්රේඩ් ඒකකට කමෙන්ට් වැටෙනකොට හිතට මාර සතුටක් ඒන්නේ අනේ ඒකෙක් හරි ‍මොනවා හරි දෙයක් ඉගෙන ගත්තානේ කියලා:yes::rolleyes:

    ඔව් මචං මහන්සිවෙලා පෝස්ට් එකක් දාලා කමෙන්ට් නැතිවෙනවා කියන්නේ ඉතිං පෝස්ට දැමිල්ලත් එපාවෙන වැඩක් වෙනවා. දැන් අපිට අපි සෙට් එක හරි ඉන්නවා. :D ඒක නිසා දෙයක් කරන්න හිතෙනවා. :D
     
    Status
    Not open for further replies.