බෝඩිමෙ බන් ඉන්නෙ. . ෆෝන් එකෙන් කොටද්දි වැඩ් වැඩ ඩාන්න බෑ. . .
ෆෝන් එකෙන් හරි උඹ ඔන්ලයින් ඉන්න එක ලොකු දෙයක්. බෝඩිමේ ලැපක් තියාගනිංකෝ බං.
බෝඩිමෙ බන් ඉන්නෙ. . ෆෝන් එකෙන් කොටද්දි වැඩ් වැඩ ඩාන්න බෑ. . .
ඔව් මචං මහන්සිවෙලා පෝස්ට් එකක් දාලා කමෙන්ට් නැතිවෙනවා කියන්නේ ඉතිං පෝස්ට දැමිල්ලත් එපාවෙන වැඩක් වෙනවා. දැන් අපිට අපි සෙට් එක හරි ඉන්නවා.ඒක නිසා දෙයක් කරන්න හිතෙනවා.
![]()
අඳුර ගන්නත් අමාරුයි දැන් එක පාර...
ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් 6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න

ඔයාගෙ සයිස් 4 අකුරු ටික කෝ අප්ප..අඳුර ගන්නත් අමාරුයි දැන් එක පාර...
![]()

ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් 6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න
ඔව් ඔව් පතුරු කෑලි ටික තමා බං.....
හෙව්වා හෙව්වා කොහෙවත් නෑ.... පංචිකාවත්තේ බලන්න ඕනා.....
![]()
මේ කතාවත් 13 වැනට් එක ගැනමයි ඕන් ...
........................
වැනට් එකේ කතා ඉවරද... නැත සොඳුර නැත.. තව තියනවා....
මම උඹේ පෝස්ට් ටික වෙනම සේව් කරගන්නවා ... 
නිකං ජේම්ස් බොන්ඩ් කතා කියවනවා වගේ බං උඹේ වැනට් එක ගැන කතා අහනකොට... පිස්සු කොර වෙනවා...මම උඹේ පෝස්ට් ටික වෙනම සේව් කරගන්නවා ...
![]()

හෙට අඩියක් විතර හිම වැටිලා නිවාඩුවක් ලැබුනොත් වැනට් එක නිසා ජේම්ස් බොන්ඩ් කෑමක් කන්න ගිහින් ඔන්න මෙන්න බේරුන කතාවක් ලියන්න හිතන් ඉන්නේ..![]()

මචං අයියේ දැන් මේ උඹේ කටු කියවන්න අපි බලන් ඉන්නෙ හරියට ඉස්සර දූ දරුවෝ නාටිටිය ඊලඟ සතියෙ පෙන්නනකන් බලන් ඉන්නව වගේ.![]()
එකෙන්ම....... 
අඩියක් නෙමෙයි අඩි 10ක් හිම වැටියන්....![]()
ෆෝන් එකෙන් හරි උඹ ඔන්ලයින් ඉන්න එක ලොකු දෙයක්. බෝඩිමේ ලැපක් තියාගනිංකෝ බං.
ඒකනේ...... ලැපක් නම් ඉතින්........ 
දැන් ලේසියට පොඩි සයිස් එකෙන් ගහනවා මචං. අර මැරිඩ් ක්ලබ් එකේ ඉදල තමයි ඒක පුරුදු වුනේ![]()
ලොකු සයිස් එකෙන් අකුරු කෙටුවොත් අමතනවනේ....... 
නිකං ජේම්ස් බොන්ඩ් කතා කියවනවා වගේ බං උඹේ වැනට් එක ගැන කතා අහනකොට... පිස්සු කොර වෙනවා...මම උඹේ පෝස්ට් ටික වෙනම සේව් කරගන්නවා ...
![]()
ඕන් බලපන්.... උඹලා අපිට එහෙම ඔය වගේ උනා නම්..... රෙද්දේ රෙවිලා තමා නවතින්නේ.......

මේ 9, 10, 19, 20 කියන කෑලි ටික ගැන නේද උඹ මේ කියන්නේ..
ඔව් ඔව් මාමේ ඔය ටික තමා...... වෙන වාහනේක කෑලි ටිකක් හරියන එකක් නැද්ද ඕකට.....?? 
ඔව් ඔව් මාමේ ඔය ටික තමා...... වෙන වාහනේක කෑලි ටිකක් හරියන එකක් නැද්ද ඕකට.....??
![]()
ඔව් මචං මහන්සිවෙලා පෝස්ට් එකක් දාලා කමෙන්ට් නැතිවෙනවා කියන්නේ ඉතිං පෝස්ට දැමිල්ලත් එපාවෙන වැඩක් වෙනවා. දැන් අපිට අපි සෙට් එක හරි ඉන්නවා.ඒක නිසා දෙයක් කරන්න හිතෙනවා.
![]()

Great story pollwatta mame.apith thread eka balanawa hode.
oyage thawa thawa experience welawak thiyena welawata kotala danna.api wage kollanta igena ganna dewal godak dewal thiyenawa.