TV එක්ක ගත්තා සිංහලු.ඊයේ හවස් ජාමේ මේ පැත්තේ එන්න බැරි වුණේ එකයි![]()

දැන් දෙන්නත් එක්ක ටී.වී. එක වටේ නටනවා ඇති එහෙනම් අර බඩාගෙ දිහා වගේ...![]()

කෝ බන් උඹගෙ විස්තර ?Good Morning...
මේ ලෝකේ තියෙන අවාසනාවන්තම TV එක තමා ඕක. චමිතගේ වැඩ දන්නවනේ ඉතිං. අර පොඩි මොනිටරේට දීලා තිබ්බ වධ බන්ධන ටික මම දැක්කානේ..
ගෙදර වොෂින් මැසිම ඕකට ප්ලග් කරා කියයි මූ කොයි වෙලාවේ හරි...![]()

සෙද්ද තමා.දැන් දෙන්නත් එක්ක ටී.වී. එක වටේ නටනවා ඇති එහෙනම් අර බඩාගෙ දිහා වගේ...![]()

Good Morning...
මේ ලෝකේ තියෙන අවාසනාවන්තම TV එක තමා ඕක. චමිතගේ වැඩ දන්නවනේ ඉතිං. අර පොඩි මොනිටරේට දීලා තිබ්බ වධ බන්ධන ටික මම දැක්කානේ..
ගෙදර වොෂින් මැසිම ඕකට ප්ලග් කරා කියයි මූ කොයි වෙලාවේ හරි...![]()

සෙද්ද තමා.
ලොල් යකෝ ටක්කෙටම හරි කතාව.ඊයෙම සෙට් කලා.
හෝම් තියටර් එකයි ලැප් එකයි එකට සෙට් කොලා.
දැන් ඉතින් එකම වහලක් යටින් ඕන එකක් සුටුස් ගලා බලන්න පුළුවන්
TV, Laptop, Home Theater,USB,HDMI ඕන සෙද්දක් පුළුවන්![]()

TV එක්ක ගත්තා සිංහලු.ඊයේ හවස් ජාමේ මේ පැත්තේ එන්න බැරි වුණේ එකයි![]()
එල එල මොකක්ද ගත්ත මොඩල් එක.....?? සිංගර් එකෙන් එහෙම නෙවේ නේද ගත්තේ......?? 
දැන් දෙන්නත් එක්ක ටී.වී. එක වටේ නටනවා ඇති එහෙනම් අර බඩාගෙ දිහා වගේ...![]()
මොනාද ඩෝ දොඩවන්නේ සමයන්....... 
මාමෙ එකෙක් මාව උදෙන්ම හොයන් රික්වෙස්ට් කරල තිබුනාඑල එල මොකක්ද ගත්ත මොඩල් එක.....?? සිංගර් එකෙන් එහෙම නෙවේ නේද ගත්තේ......??
![]()

මාමෙ එකෙක් මාව උදෙන්ම හොයන් රික්වෙස්ට් කරල තිබුනා![]()

මොකාද ඒ අලුගුත්තෙරුවා......![]()
සුභ උදෑසනක් සින්හලුනි........