EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TV එක්ක ගත්තා සිංහලු.ඊයේ හවස් ජාමේ මේ පැත්තේ එන්න බැරි වුණේ එකයි :yes:

    දැන් දෙන්නත් එක්ක ටී.වී. එක වටේ නටනවා ඇති එහෙනම් අර බඩාගෙ දිහා වගේ...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් දෙන්නත් එක්ක ටී.වී. එක වටේ නටනවා ඇති එහෙනම් අර බඩාගෙ දිහා වගේ...:baffled:

    Good Morning...
    :lol::lol::lol:

    මේ ලෝකේ තියෙන අවාසනාවන්තම TV එක තමා ඕක. චමිතගේ වැඩ දන්නවනේ ඉතිං. අර පොඩි මොනිටරේට දීලා තිබ්බ වධ බන්ධන ටික මම දැක්කානේ..
    ගෙදර වොෂින් මැසිම ඕකට ප්ලග් කරා කියයි මූ කොයි වෙලාවේ හරි...:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    කෝ බන් උඹගෙ විස්තර ? :oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් දෙන්නත් එක්ක ටී.වී. එක වටේ නටනවා ඇති එහෙනම් අර බඩාගෙ දිහා වගේ...:baffled:
    සෙද්ද තමා.:angry:
    Good Morning...
    :lol::lol::lol:

    මේ ලෝකේ තියෙන අවාසනාවන්තම TV එක තමා ඕක. චමිතගේ වැඩ දන්නවනේ ඉතිං. අර පොඩි මොනිටරේට දීලා තිබ්බ වධ බන්ධන ටික මම දැක්කානේ..
    ගෙදර වොෂින් මැසිම ඕකට ප්ලග් කරා කියයි මූ කොයි වෙලාවේ හරි...:yes:

    ලොල් යකෝ ටක්කෙටම හරි කතාව.ඊයෙම සෙට් කලා.
    හෝම් තියටර් එකයි ලැප් එකයි එකට සෙට් කොලා.
    දැන් ඉතින් එකම වහලක් යටින් ඕන එකක් සුටුස් ගලා බලන්න පුළුවන්
    TV, Laptop, Home Theater,USB,HDMI ඕන සෙද්දක් පුළුවන් :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙද්ද තමා.:angry:

    ලොල් යකෝ ටක්කෙටම හරි කතාව.ඊයෙම සෙට් කලා.
    හෝම් තියටර් එකයි ලැප් එකයි එකට සෙට් කොලා.
    දැන් ඉතින් එකම වහලක් යටින් ඕන එකක් සුටුස් ගලා බලන්න පුළුවන්
    TV, Laptop, Home Theater,USB,HDMI ඕන සෙද්දක් පුළුවන් :yes:

    :lol:
    මම කිව්වේ.... :rofl:
    වොශින් මැශින් එකයි බයික් එකයි සෙට් කරහන් ඊලඟට....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    TV එක්ක ගත්තා සිංහලු.ඊයේ හවස් ජාමේ මේ පැත්තේ එන්න බැරි වුණේ එකයි :yes:

    :cool: එල එල මොකක්ද ගත්ත මොඩල් එක.....?? සිංගර් එකෙන් එහෙම නෙවේ නේද ගත්තේ......?? :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :cool: එල එල මොකක්ද ගත්ත මොඩල් එක.....?? සිංගර් එකෙන් එහෙම නෙවේ නේද ගත්තේ......?? :baffled:
    මාමෙ එකෙක් මාව උදෙන්ම හොයන් රික්වෙස්ට් කරල තිබුනා :rolleyes::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    10425445_1566112943629141_2007531633174460276_n.jpg

    Errrrrrrrrrrr
     
    Status
    Not open for further replies.