වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෝඩිමෙ බන් ඉන්නෙ. . ෆෝන් එකෙන් කොටද්දි වැඩ් වැඩ ඩාන්න බෑ. . .

    ෆෝන් එකෙන් හරි උඹ ඔන්ලයින් ඉන්න එක ලොකු දෙයක්. බෝඩිමේ ලැපක් තියාගනිංකෝ බං.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් මචං මහන්සිවෙලා පෝස්ට් එකක් දාලා කමෙන්ට් නැතිවෙනවා කියන්නේ ඉතිං පෝස්ට දැමිල්ලත් එපාවෙන වැඩක් වෙනවා. දැන් අපිට අපි සෙට් එක හරි ඉන්නවා. :D ඒක නිසා දෙයක් කරන්න හිතෙනවා. :D

    ඔයාගෙ සයිස් 4 අකුරු ටික කෝ අප්ප..:baffled: අඳුර ගන්නත් අමාරුයි දැන් එක පාර...:D
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් ‍‌6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න

    එළ එළ :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාගෙ සයිස් 4 අකුරු ටික කෝ අප්ප..:baffled: අඳුර ගන්නත් අමාරුයි දැන් එක පාර...:D

    දැන් ලේසියට පොඩි සයිස් එකෙන් ගහනවා මචං. අර මැරිඩ් ක්ලබ් එකේ ඉදල තමයි ඒක පුරුදු වුනේ :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් ‍‌6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න

    එල එල .. තව දින හතරයි...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: ඔව් ඔව් පතුරු කෑලි ටික තමා බං..... :( හෙව්වා හෙව්වා කොහෙවත් නෑ.... පංචිකාවත්තේ බලන්න ඕනා..... :dull:

    honda-civic-wagon-1991-wgn-dx-ka-kl-front-brake-caliper_big00027154B__22_dfd2_zpsase3ppng.gif

    මේ 9, 10, 19, 20 කියන කෑලි ටික ගැන නේද උඹ මේ කියන්නේ..

    පරණ ඔරලෝසුවකින් වයින් දුන්න ගලෝල අරගෙන හීනි කපන කටුවකුයි පීරකුයි ලං කරගෙන හෙමින් ඉවසීමෙන් ගේමක් දුන්නොත් ඔය කියන පතුරු ටික හදාගන්න එක ඒ තරම් වැඩක් නෙවෙයි බන්.. IDG ට ඕක සිම්පල් වැඩක් කියල මම හිතනවා.. පරණ සෙල්ලම් බඩුවකින් හරි ඔරලෝසු කටුවකින් හරි ටිකක් පළල දුන්නක් හොයල බ්රේක් කැලිපරෙත් එක්ක IDG ට ගිහින් දීපන්. වැඩේ ගොඩ ගියොත් idea එක දුන්නට ගාස්තුව මම පස්සේ කියන්නම්.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කතාවත් 13 වැනට් එක ගැනමයි ඕන් ...

    ........................

    වැනට් එකේ කතා ඉවරද... නැත සොඳුර නැත.. තව තියනවා....

    නිකං ජේම්ස් බොන්ඩ් කතා කියවනවා වගේ බං උඹේ වැනට් එක ගැන කතා අහනකොට... පිස්සු කොර වෙනවා... :rofl: මම උඹේ පෝස්ට් ටික වෙනම සේව් කරගන්නවා ... :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිකං ජේම්ස් බොන්ඩ් කතා කියවනවා වගේ බං උඹේ වැනට් එක ගැන කතා අහනකොට... පිස්සු කොර වෙනවා... :rofl: මම උඹේ පෝස්ට් ටික වෙනම සේව් කරගන්නවා ... :P

    හෙට අඩියක් විතර හිම වැටිලා නිවාඩුවක් ලැබුනොත් වැනට් එක නිසා ජේම්ස් බොන්ඩ් කෑමක් කන්න ගිහින් ඔන්න මෙන්න බේරුන කතාවක් ලියන්න හිතන් ඉන්නේ..:love::love::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙට අඩියක් විතර හිම වැටිලා නිවාඩුවක් ලැබුනොත් වැනට් එක නිසා ජේම්ස් බොන්ඩ් කෑමක් කන්න ගිහින් ඔන්න මෙන්න බේරුන කතාවක් ලියන්න හිතන් ඉන්නේ..:love::love::love:

    අඩියක් නෙමෙයි අඩි 10ක් හිම වැටියන්.... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචං අයියේ දැන් මේ උඹේ කටු කියවන්න අපි බලන් ඉන්නෙ හරියට ඉස්සර දූ දරුවෝ නාටිටිය ඊලඟ සතියෙ පෙන්නනකන් බලන් ඉන්නව වගේ.:D

    :yes: එකෙන්ම....... :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩියක් නෙමෙයි අඩි 10ක් හිම වැටියන්.... :rofl:

    අම්මියෝ එච්චර නම් එපෝ.. දැනටම අඟල් දෙකක් විතර වැටිලා දෙයියෝ.. අඩියක් දෙකක් වැටියන් කිව්වට අඩි දෙකක් වැටුනොත් ඉතින් වාහන එලියට ගන්න හොටු බේරී බේරී සවල් ගහන්න වෙනවා බන්..

    snow_zpshcjkfgso.jpg

    ඔය රවුම් කරලා තියන දෙකම එලියට ගන්න ඉතින් හෙට සවල් ගහන්න වෙන්නේ මට පුටේ .. හෙට සවල් නොගැහුවොත් අනිද්දට අයිස් කඩන්න අමාරුයි ලේසියට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ලේසියට පොඩි සයිස් එකෙන් ගහනවා මචං. අර මැරිඩ් ක්ලබ් එකේ ඉදල තමයි ඒක පුරුදු වුනේ :baffled:

    :rofl: ලොකු සයිස් එකෙන් අකුරු කෙටුවොත් අමතනවනේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නිකං ජේම්ස් බොන්ඩ් කතා කියවනවා වගේ බං උඹේ වැනට් එක ගැන කතා අහනකොට... පිස්සු කොර වෙනවා... :rofl: මම උඹේ පෝස්ට් ටික වෙනම සේව් කරගන්නවා ... :P

    :rofl: ඕන් බලපන්.... උඹලා අපිට එහෙම ඔය වගේ උනා නම්..... රෙද්දේ රෙවිලා තමා නවතින්නේ....... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ 9, 10, 19, 20 කියන කෑලි ටික ගැන නේද උඹ මේ කියන්නේ..

    :yes: ඔව් ඔව් මාමේ ඔය ටික තමා...... වෙන වාහනේක කෑලි ටිකක් හරියන එකක් නැද්ද ඕකට.....?? :rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: ඔව් ඔව් මාමේ ඔය ටික තමා...... වෙන වාහනේක කෑලි ටිකක් හරියන එකක් නැද්ද ඕකට.....?? :rolleyes:

    සමහරවිට හරියන්න පුළුවනි බොහෝ දුරට. මටනම් ඉතින් ඕක ගලවල ටික වෙලාවක් ඕක දිහා බලන් ඉන්නකොට මොකක් හරි ගොඩ වෙදකමක් ඔලුවට එනවා බන්. වෙන වාහනේක ඒවා හරියටම සෙට් උනේ නැතත් IDG වගේ වැඩකාරයෙක් අල්ලගත්තොත් සෙට් නොවෙන කෑලි 4 කෙලින් කරලා අලුතෙන් නවල ලොක් 4 හදල දෙයි බන්. ඕක මහා ලොකු ගේමක් නෙවෙයි IDG ල වගේ කළා කාරයින්ට. මටත් ඕක කරන්න පුළුවන්. මට ඕක හදන්න පැය දෙකක් යනවනම් IDG ඕක හදනවා විනාඩි 15 න් .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචං මහන්සිවෙලා පෝස්ට් එකක් දාලා කමෙන්ට් නැතිවෙනවා කියන්නේ ඉතිං පෝස්ට දැමිල්ලත් එපාවෙන වැඩක් වෙනවා. දැන් අපිට අපි සෙට් එක හරි ඉන්නවා. :D ඒක නිසා දෙයක් කරන්න හිතෙනවා. :D

    අපි වෙනුවෙන් අපි...:yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Great story pollwatta mame.apith thread eka balanawa hode.:D:D

    oyage thawa thawa experience welawak thiyena welawata kotala danna.api wage kollanta igena ganna dewal godak dewal thiyenawa.:D:yes:

    කොතන ගියත් අතරමන් නොවී ගෙදර එන විදිහ ඉගෙනගැනීමේ කලාවට කියන්න නමක් නැහැ පුටේ .. ඒත් සාක්කුවත් බේරාගෙන .. වාහනෙත් බේරාගෙන..ජීවිතෙත් බේරාගෙන ගෙදර එන්න අදිෂ්ඨාන කරගනිල්ලා ශ්‍රීලාංකිකයෝ විදිහට..
     
    Status
    Not open for further replies.