you mean laptops.....
CALL BAS BADA............![]()
![]()
CALL BAD ASS BADA............

you mean laptops.....
CALL BAS BADA............![]()
![]()

ආපු වෙලාවක අදහස දාපං ලොක්කට........
එල එල කරන්ට් බිල වැඩි නේද කියලා අහලා දෙන්නම් ගින්න...... 
Machan, credit card eken installment gewenna gaththoth credit card eka block wenawa neda?
ඔව් මචන්.... ඒ එමවුන්ට් එක බ්ලොක් වෙනවා..... අපි හිතමු ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක ලක්ෂයයි කියලා..... ඕකෙන් ඔයා 80දාහක දෙයක් ගත්තොත්... ඔයාට තව පුලුවන් 20දාහයි වියදම් කරන්න. අර 80දාහේ එක ගෙවන්න නම් ගත්තේ.... ගෙවීගෙන යනකොට.... ඒ ගෙවෙන ප්‍රමාණෙට ආයේ ඈඩ් වෙනවා කාඩ් එකේ ගෙවන්න පුලුවන් ප්‍රමාණේ...... 

හ්ම්ම්..... බලමු බලමු.......
![]()

එල එල කරන්ට් බිල වැඩි නේද කියලා අහලා දෙන්නම් ගින්න......
![]()

ඔව් මචන්.... ඒ එමවුන්ට් එක බ්ලොක් වෙනවා..... අපි හිතමු ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක ලක්ෂයයි කියලා..... ඕකෙන් ඔයා 80දාහක දෙයක් ගත්තොත්... ඔයාට තව පුලුවන් 20දාහයි වියදම් කරන්න. අර 80දාහේ එක ගෙවන්න නම් ගත්තේ.... ගෙවීගෙන යනකොට.... ඒ ගෙවෙන ප්‍රමාණෙට ආයේ ඈඩ් වෙනවා කාඩ් එකේ ගෙවන්න පුලුවන් ප්‍රමාණේ......
![]()
මාකටිං පාර තියෙන්නේ උඹේ අතේ මාමේ........ මං ඉතින් ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ කටත් ඇරගෙන උඹ දිහා බලාගෙන ඉන්නවා විතරයි හොඳේ හරියට එවෙලේ දන්නේ වගේ.......![]()