Dell 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Machan, credit card eken installment gewenna gaththoth credit card eka block wenawa neda?

    :yes: ඔව් මචන්.... ඒ එමවුන්ට් එක බ්ලොක් වෙනවා..... අපි හිතමු ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක ලක්ෂයයි කියලා..... ඕකෙන් ඔයා 80දාහක දෙයක් ගත්තොත්... ඔයාට තව පුලුවන් 20දාහයි වියදම් කරන්න. අර 80දාහේ එක ගෙවන්න නම් ගත්තේ.... ගෙවීගෙන යනකොට.... ඒ ගෙවෙන ප්‍රමාණෙට ආයේ ඈඩ් වෙනවා කාඩ් එකේ ගෙවන්න පුලුවන් ප්‍රමාණේ...... :yes:
     
    • Like
    Reactions: The_Joker

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දැම්ම අලුතෙන් ලැපකට බහින්න බෑ අයියෝ....:sorry:
    කොහොමහරි කරල අරකම ගොඩ ද ගන්න බලන්න ඕනේ...
    ඒක අද උදේ ඔන් උනේම නෑ...
    :no:
    හෙට උදේ 10ත් 11ත් අතර මට විසිටින් විසා එකක් ඇපෲ කරල දෙන්න පුලුවන් වෙයිද....?:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: එල එල කරන්ට් බිල වැඩි නේද කියලා අහලා දෙන්නම් ගින්න...... :yes:

    මාකටිං පාර තියෙන්නේ උඹේ අතේ මාමේ........ මං ඉතින් ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ කටත් ඇරගෙන උඹ දිහා බලාගෙන ඉන්නවා විතරයි හොඳේ හරියට එවෙලේ දන්නේ වගේ....... :P:P
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    :yes: ඔව් මචන්.... ඒ එමවුන්ට් එක බ්ලොක් වෙනවා..... අපි හිතමු ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක ලක්ෂයයි කියලා..... ඕකෙන් ඔයා 80දාහක දෙයක් ගත්තොත්... ඔයාට තව පුලුවන් 20දාහයි වියදම් කරන්න. අර 80දාහේ එක ගෙවන්න නම් ගත්තේ.... ගෙවීගෙන යනකොට.... ඒ ගෙවෙන ප්‍රමාණෙට ආයේ ඈඩ් වෙනවා කාඩ් එකේ ගෙවන්න පුලුවන් ප්‍රමාණේ...... :yes:

    Ehenam ithin bill eka gewala iwara karala thamai ganna wenne. Thanks machan!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාකටිං පාර තියෙන්නේ උඹේ අතේ මාමේ........ මං ඉතින් ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ කටත් ඇරගෙන උඹ දිහා බලාගෙන ඉන්නවා විතරයි හොඳේ හරියට එවෙලේ දන්නේ වගේ....... :P:P

    :lol::lol::lol::lol::lol::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බඩ ටිකක් තිබ්බට ....අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......;):cool::love:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    patta labaine mamige softlogic ekata wada. i5 2gb vga ekak ganna hithan innawa balamu. alut xps 13 eka awe nadda. islandwide delivery karanawada courier karala.