EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන්නම් බර දීලා ක්‍රචස් වලින් බැලන්ස් කරන් ඇවිදිනවා.. :yes: මොකක්වත් නැතුව අදි දෙක තුනක් ඇවිද්දෙව්වා මාව කලින් පාර ගියාම..:baffled:

    වාසනාවන් කොල්ලා ටික ටික ගොඩ යනවා එහෙනම්....... තනියම ඇවිදිද්දී කොහොමද දැනුනේ........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිහියක් පතක් නැතුව බෙල්ල මිරිකන්න තරම් දෙයක්?:rolleyes:

    :rofl: ආයෙත් අහලා...... :baffled:

    සාමාන්යෙන් හඳටම යද්දී තමයි බෙල්ල මිරිකෙන්න ඕනේ........ :rolleyes::rolleyes::rofl:

    :shocked: දැන් අහන ප්‍රශ්න වලට උත්තර දීපන් හදට යන රොකට් එක ගැන එහෙම...... :baffled: :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යට එක.......? :confused::confused::rolleyes:

    යට එකේ මුලින් කියලා තියෙන්නේ ආශ්මිට ඔය පොත කියවනවට වඩා කරන්න හොඳ වැඩක් ගැන......

    අග ටික ඒ ලොවිනා පොත ලියපු පොර ගැන...... මොහාන් රාජ් මඩවල ගැන........

    හරි හරී.. පත්තුවුනා..:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාසනාවන් කොල්ලා ටික ටික ගොඩ යනවා එහෙනම්....... තනියම ඇවිදිද්දී කොහොමද දැනුනේ........

    තරු පෙනුනා.. කඩුනු තැනින් නම් රිදෙන්නේ නෑ. වලලුකරට පහලින් නම් රිදුනා.. දැන් රිදිල්ල අඩුයි..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරු පෙනුනා.. කඩුනු තැනින් නම් රිදෙන්නේ නෑ. වලලුකරට පහලින් නම් රිදුනා.. දැන් රිදිල්ල අඩුයි..:yes:

    පරිස්සමෙන් බං....... දැන් ඉස්සරටත් වඩා පරිස්සම් වෙයන්.........
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනේ අම්මේ....... නෑ නෑ මැඩම් මම කොහෙවත් යන්නේ නෑ........ මේකෙම ඉන්නවා..... ගෙදරවත් යන්නේ නෑ....... ඕයර්ස්......

    Ane ammee..... ayya mekata nawath kamak na.. gedara noya inna nam epa.. mata ba dedunu akkagen guti kanna :no::dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Hane.. hane.. meyala thawa tika welawak meke hitiyoth mata thread ekema baba hambawelath athi kiyana kuppa kathawalata.. :angry::angry::angry: wal kuppa naki minissu :growl: ayeth kisi deyak kiyanne na man oyalata :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Handata ?! :confused: eheta yanne ai? Mokatada? Kawda?

    :shocked: හෆොයි සංජියා කරගත්ත විනාසයක්.... දැන් දීපල්ලකෝ උත්තර...... :baffled: :dull:

    Mega+facepalm+gif+for+your+reaction+folder+needs_c266b1_3384407.gif
     
    Status
    Not open for further replies.