EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ආහ්හ් චමිතෝ........ දැන් කොහොමද.......?

වරදක් නෑ.දනිහ නවා ගන්න අමාරු එක තාම අවුල.දැන් ඔෆිස් එක පැත්තේ ගිහින් එන්න හදන්නේ තාත්තත් එක්ක.
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් මටත් මීටර් නෑ මේ ටිකේ දැක්කේ නෑ........ සුදු අයියාත් පාලුවෙන් මම හිතන්නේ ඉන්නේ....
    සුදු අයියාහ් ඔයා පාලුවෙන්ද ඉන්නෙ අර නන්ගි නැතිව :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වරදක් නෑ.දනිහ නවා ගන්න අමාරු එක තාම අවුල.දැන් ඔෆිස් එක පැත්තේ ගිහින් එන්න හදන්නේ තාත්තත් එක්ක.
    ඇයි මචෝ කකුල මක් වෙලාද ????:confused:
     
    Status
    Not open for further replies.