EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: මේ කියන විදිහට මෙතන මීට වඩා යමක් සිද්ධ වෙලා වගේ කියලා හිතෙන්නේ මට විතරද......?? :rolleyes: :P

    සිහියක් පතක් නැතුව බෙල්ල මිරිකන්න තරම් දෙයක්?:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් එකට අනුලෝමව ඇඟේ ලෝම කෙලින් වෙන ගානට සමානුපාතික කලාම මේ සිද්ධිය.... :rolleyes: මොකෝ හිතෙන්නේ........ :rolleyes::rolleyes::P

    මේ සිද්දිය අදාළ සමීකරණයට දාල විශ්ලේෂණය කරලා බැලුවට පස්සේ පෙන්නුම් කරන්නේ උපරිමේට ගිය බවක් තමයි :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    In the evening of February 12th, 2015 the Melanie’s German master and Czechian deckhand went into a dispute while the vessel was travelling en route from Bremen.
    As it was sailing along the lock channel of the Weser lock in Langwedel, the boatman received notice regarding the termination of his work on the vessel. He then got ahold of a near-by hammer and destroyed everything that came across his eyesight. Police authorities arrived at 5:30 p.m., upon being notified of a hammer attack and emphasizing the grave possibility of potential danger to life or health.
    895ed7e566158a6db58b64bad72a996b.jpg

    Image: Sani von Pfani‎/paluba.eu
    On site they determined that the boatman had not used the hammer to directly attack the captain, who only suffered superficial cuts on his hands. The deckhand, however, broke all of the wheelhouse’s windows and those of all accomodation rooms, along with damaging the instrument panel of the vessel's electronics which included the radar and steering gear and he even managed to break some parts of the engine and the bow thruster.
    The vessel then got out of control and struck bottom, thus giving the boatman the opportunity to jump onto shore and make a run for it.
    Authorities have initiated a search operation that has so far remained unsuccessfull. Expectations were that he was trying to get back home. The damage was estimated to be roughly around 90,000 Euro not including the losses of earnings.
    කවුද යකෝ කැප්ටන් ට මිටියකින් ගහපු හුයන්නා???!!!:angry::angry:
    මම එහෙම නං කකුල් දෙක බැදල කඹේකින් ඇදල ගන්නවා ඇනියෙන් දාල අවරෙ පැත්තෙන්............
    දැන් උන් ගේ නෑ බං විනයක් කියල එකක්........:angry:
    අසමජ්ජාති.......:angry::angry:
    අපෝ ඔව් මල්ලි...කුණුහරුප ටිකනන් හිරිකිතයක් නැතිව ඔබලා තියේ කතාවට මදි නොකියන්න දිගින් දිගට...:baffled:කිඹුලයියා ආව වෙලාවක අහන්න ඕනේ..:)

    සමාවෙන්නොනේ මමත් ඕක තේරුම් ගන්න හැදුවාට බෑ....... ස්පෙලින්ග්ස් වැරදිලාද මන්දා.......

    නේ එකක් කියන්නේ නම් මොකක්ද මන්ද :confused: Full Throttle කියලනේ පස්සෙනම් කියල තියෙන්නේ
    මුද්‍රණ දෝෂයකි. එය මෙසේ විය යුතුය....

    අල්ලපං පශ්චාත් භාගේ ෆුල් ත්‍රොට්ලින් දාල ෆෑන් එකකට.............

    ලියපු එකා මෙලෝ රහක් නැති, මංපොර මේනියාවෙන් පෙලෙන, නියම හාල් පාරුවෙක්.........
    පොර හිතා ගෙන ඉන්නේ 21 වෙනි සියවසේ මෙලොව පහල වූ අති විශිෂ්ඨතම ලේඛකයා පොර කියලා........ලොල්ලාති ලොල්...........:rofl::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද යකෝ කැප්ටන් ට මිටියකින් ගහපු හුයන්නා???!!!:angry::angry:
    මම එහෙම නං කකුල් දෙක බැදල කඹේකින් ඇදල ගන්නවා ඇනියෙන් දාල අවරෙ පැත්තෙන්............
    දැන් උන් ගේ නෑ බං විනයක් කියල එකක්........:angry:
    අසමජ්ජාති.......:angry::angry:





    මුද්‍රණ දෝෂයකි. එය මෙසේ විය යුතුය....

    අල්ලපං පශ්චාත් භාගේ ෆුල් ත්‍රොට්ලින් දාල ෆෑන් එකකට.............

    ලියපු එකා මෙලෝ රහක් නැති, මංපොර මේනියාවෙන් පෙලෙන, නියම හාල් පාරුවෙක්.........
    පොර හිතා ගෙන ඉන්නේ 21 වෙනි සියවසේ මෙලොව පහල වූ අති විශිෂ්ඨතම ලේඛකයා පොර කියලා........ලොල්ලාති ලොල්...........:rofl::angry:

    මොකක්ද අයියේ මේ සීන් එක.. මෝල් වගේනේ...:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලියපු එකා මෙලෝ රහක් නැති, මංපොර මේනියාවෙන් පෙලෙන, නියම හාල් පාරුවෙක්.........
    පොර හිතා ගෙන ඉන්නේ 21 වෙනි සියවසේ මෙලොව පහල වූ අති විශිෂ්ඨතම ලේඛකයා පොර කියලා........ලොල්ලාති ලොල්...........:rofl::angry:

    ඔය දැනුත් පොර වීගෙන ඉන්නේ නයිටීඑන් එකේ සන්නා එක්ක........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් මටත් මීටර් නෑ මේ ටිකේ දැක්කේ නෑ........ සුදු අයියාත් පාලුවෙන් මම හිතන්නේ ඉන්නේ....

    :rolleyes: නගාට අතේ අමාරුව මගේ හිතේ...... ;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා බං........ මොකෝ දැන් කකුල..

    දැන්නම් බර දීලා ක්‍රචස් වලින් බැලන්ස් කරන් ඇවිදිනවා.. :yes: මොකක්වත් නැතුව අදි දෙක තුනක් ඇවිද්දෙව්වා මාව කලින් පාර ගියාම..:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යට එක...:baffled:

    යට එක.......? :confused::confused::rolleyes:

    යට එකේ මුලින් කියලා තියෙන්නේ ආශ්මිට ඔය පොත කියවනවට වඩා කරන්න හොඳ වැඩක් ගැන......

    අග ටික ඒ ලොවිනා පොත ලියපු පොර ගැන...... මොහාන් රාජ් මඩවල ගැන........
     
    Status
    Not open for further replies.