දැන්නම් බර දීලා ක්‍රචස් වලින් බැලන්ස් කරන් ඇවිදිනවා..මොකක්වත් නැතුව අදි දෙක තුනක් ඇවිද්දෙව්වා මාව කලින් පාර ගියාම..
![]()
වාසනාවන් කොල්ලා ටික ටික ගොඩ යනවා එහෙනම්....... තනියම ඇවිදිද්දී කොහොමද දැනුනේ........
දැන්නම් බර දීලා ක්‍රචස් වලින් බැලන්ස් කරන් ඇවිදිනවා..මොකක්වත් නැතුව අදි දෙක තුනක් ඇවිද්දෙව්වා මාව කලින් පාර ගියාම..
![]()
සිහියක් පතක් නැතුව බෙල්ල මිරිකන්න තරම් දෙයක්?![]()
ආයෙත් අහලා......
සාමාන්යෙන් හඳටම යද්දී තමයි බෙල්ල මිරිකෙන්න ඕනේ........![]()
දැන් අහන ප්‍රශ්න වලට උත්තර දීපන් හදට යන රොකට් එක ගැන එහෙම......

එතකොට මැරිඩ් ක්ලබ් එවුන්ට කොහොමද ඩිස්කවුන්ට්......?
![]()
ඒවා මෙතන දාන්න බෑ...... 
යට එක.......?
යට එකේ මුලින් කියලා තියෙන්නේ ආශ්මිට ඔය පොත කියවනවට වඩා කරන්න හොඳ වැඩක් ගැන......
අග ටික ඒ ලොවිනා පොත ලියපු පොර ගැන...... මොහාන් රාජ් මඩවල ගැන........

වාසනාවන් කොල්ලා ටික ටික ගොඩ යනවා එහෙනම්....... තනියම ඇවිදිද්දී කොහොමද දැනුනේ........

තරු පෙනුනා.. කඩුනු තැනින් නම් රිදෙන්නේ නෑ. වලලුකරට පහලින් නම් රිදුනා.. දැන් රිදිල්ල අඩුයි..![]()
අනේ අම්මේ....... නෑ නෑ මැඩම් මම කොහෙවත් යන්නේ නෑ........ මේකෙම ඉන්නවා..... ගෙදරවත් යන්නේ නෑ....... ඕයර්ස්......

තරියා කතා කලා... අම්මෝ ඇති යාන්තම්...........

සාමාන්යෙන් හඳටම යද්දී තමයි බෙල්ල මිරිකෙන්න ඕනේ........![]()
eheta yanne ai? Mokatada? Kawda?balan indala apita bade amaruwa
heta nugegoda paththe giya nam hari. chooti sudu nangi kenek ge dath shakthimath karanna set wenna puluwan![]()

Handata ?!eheta yanne ai? Mokatada? Kawda?

ko ara wali kukullu denna.

wal kuppa naki minissu
ayeth kisi deyak kiyanne na man oyalata 
Handata ?!eheta yanne ai? Mokatada? Kawda?
හෆොයි සංජියා කරගත්ත විනාසයක්.... දැන් දීපල්ලකෝ උත්තර......
මාමිලා මෙන්න මොනවදෝ අහනවා ඇවිත් උත්තර දෙන්න වෙයි![]()