මේවා වැරදි වැඩ හරිද පොල් අංකල්ඊයේ මම නිදියන්න ගිය ගමන් කතාව දාල
අප්පා අදහන්න වටින වැනට්ටුවක් නේපොල් අංකල් එක්ක පොල් ගස් වල පවා ගිහිල්ලනේ
![]()
මචං අයියේ දැන් මේ උඹේ කටු කියවන්න අපි බලන් ඉන්නෙ හරියට ඉස්සර දූ දරුවෝ නාටිටිය ඊලඟ සතියෙ පෙන්නනකන් බලන් ඉන්නව වගේ.![]()
කොතන ගියත් අතරමන් නොවී ගෙදර එන විදිහ ඉගෙනගැනීමේ කලාවට කියන්න නමක් නැහැ පුටේ .. ඒත් සාක්කුවත් බේරාගෙන .. වාහනෙත් බේරාගෙන..ජීවිතෙත් බේරාගෙන ගෙදර එන්න අදිෂ්ඨාන කරගනිල්ලා ශ්‍රීලාංකිකයෝ විදිහට..

උඹල මේ කියවන සොමිය නැහැ වැනට් එක පොල් ගහ දිගේ නගිද්දී ඉතින්.. ඇඟේ ලේ වතුර වෙනවා කියල උඹල අහල ඇති නේද... අන්න ඒක තමයි වෙන්නේ ඒ වගේ වෙලාවට..

උඹල මේ කියවන සොමිය නැහැ වැනට් එක පොල් ගහ දිගේ නගිද්දී ඉතින්.. ඇඟේ ලේ වතුර වෙනවා කියල උඹල අහල ඇති නේද... අන්න ඒක තමයි වෙන්නේ ඒ වගේ වෙලාවට..

ෆෝන් එකෙන් හරි උඹ ඔන්ලයින් ඉන්න එක ලොකු දෙයක්. බෝඩිමේ ලැපක් තියාගනිංකෝ බං.

eg8 ට යට කරන්න ඒපා යකො හදිස්සියකට දෙන්න උනොත් තොට පාඩුවට තමා දෙන්න වෙන්නේ කලිනුත් ඹකට යට කරලා ඇතිනේඇස්කොට් එකවෙනුවෙන් සියලු මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා ලැප් එකක් ගැනීමට වත්කමක් නැත. ඇස්කොට් වැඩේ නොකෙරුනොත් EG8 එක 1.6 කරලා මොඩිෆයි කරන්න ඔනි. . .![]()

ජොනී බට්ට;17914521 said:patta patta tawa daapalla![]()

Koheda uba mechchara kal hitiye?![]()
me tikenam hamadama enawa. eth mukuth kotanna hithenne na oi

ඹය පරන ලැපක් ගනින් බන් උබට නේට් ඒන්න ඒහේමනේ ඹනේ ඉක්මන් ඒකේ බලපන් අඩුවට හොයාගන්න පුලුවන්ඇස්කොට් එකවෙනුවෙන් සියලු මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා ලැප් එකක් ගැනීමට වත්කමක් නැත. ඇස්කොට් වැඩේ නොකෙරුනොත් EG8 එක 1.6 කරලා මොඩිෆයි කරන්න ඔනි. . .![]()
ඇස්කොට් එකවෙනුවෙන් සියලු මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා ලැප් එකක් ගැනීමට වත්කමක් නැත. ඇස්කොට් වැඩේ නොකෙරුනොත් EG8 එක 1.6 කරලා මොඩිෆයි කරන්න ඔනි. . .![]()
රත්තරන් වටික කතාවක් මචන්මචන් හම්බුකරන සල්ලි පරෙස්සමට වියදම් කරපන්. EG 8 එකට වියදම් කරන එක අපරාදයක් . උඹල තාම ජීවිතේ ප්‍රශ්න කියන දේවල් දැකල නැහැ. තරුණ කාලෙම හම්බු කරන්න වාසනාව හැමෝටම නැහැ. ඒ වාසනාව ලැබිච්ච එකේ හදිසියකට ගන්න හෝ ආයෝජනයකට හෝ සල්ලියක් ඉතුරු කරගන්න උත්සහ කරන්න. එහම කරලා යම් තැනකට ආවයින් පස්සේ පුළුවනි classic වැඩ වලට සල්ලි ගෝනි ගණන් වියදම් කරන්න. මම කිව්වේ මගේ අදහස.. වරදවා හිතන්න එපා.. උගත් පාඩම් බාල පරම්පරාවට කියල දීම සමාජයීය වගකීමක්..
ජීවිතේ සමහර දේවල් සල්ලි වලට ගන්න බැහැ . එත් සල්ලි වලට ගන්න පුළුවන් දේවල් වලට ආයෝජනය කරනවානම් ලාභයක් ලැබෙන දේකට ආයෝජනය කරොත් පසුකාලීනව පසුතැවිලි වෙන්න වෙන එකක් නැහැ..
මචන් හම්බුකරන සල්ලි පරෙස්සමට වියදම් කරපන්. EG 8 එකට වියදම් කරන එක අපරාදයක් . උඹල තාම ජීවිතේ ප්‍රශ්න කියන දේවල් දැකල නැහැ. තරුණ කාලෙම හම්බු කරන්න වාසනාව හැමෝටම නැහැ. ඒ වාසනාව ලැබිච්ච එකේ හදිසියකට ගන්න හෝ ආයෝජනයකට හෝ සල්ලියක් ඉතුරු කරගන්න උත්සහ කරන්න. එහම කරලා යම් තැනකට ආවයින් පස්සේ පුළුවනි classic වැඩ වලට සල්ලි ගෝනි ගණන් වියදම් කරන්න. මම කිව්වේ මගේ අදහස.. වරදවා හිතන්න එපා.. උගත් පාඩම් බාල පරම්පරාවට කියල දීම සමාජයීය වගකීමක්..

ඊ ළඟ සෙනසුරාදට තව දවස් 4 යි