වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේවා වැරදි වැඩ හරිද පොල් අංකල් :frown: ඊයේ මම නිදියන්න ගිය ගමන් කතාව දාල :angry:

    අප්පා අදහන්න වටින වැනට්ටුවක් නේ :lol: පොල් අංකල් එක්ක පොල් ගස් වල පවා ගිහිල්ලනේ :rofl:

    උඹල මේ කියවන සොමිය නැහැ වැනට් එක පොල් ගහ දිගේ නගිද්දී ඉතින්.. ඇඟේ ලේ වතුර වෙනවා කියල උඹල අහල ඇති නේද... අන්න ඒක තමයි වෙන්නේ ඒ වගේ වෙලාවට..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං අයියේ දැන් මේ උඹේ කටු කියවන්න අපි බලන් ඉන්නෙ හරියට ඉස්සර දූ දරුවෝ නාටිටිය ඊලඟ සතියෙ පෙන්නනකන් බලන් ඉන්නව වගේ.:D

    දු දරුවෝ මතක් කරද්දීත් දුක හිතෙනවා බන්..ඒ කාලේ මීට වඩා කොයි තරම් නම් ජීවිතේ සැහැල්ලුද...රුපවාහිනී කලාව අදට වඩා කොයි තරම් සුන්දරද...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොතන ගියත් අතරමන් නොවී ගෙදර එන විදිහ ඉගෙනගැනීමේ කලාවට කියන්න නමක් නැහැ පුටේ .. ඒත් සාක්කුවත් බේරාගෙන .. වාහනෙත් බේරාගෙන..ජීවිතෙත් බේරාගෙන ගෙදර එන්න අදිෂ්ඨාන කරගනිල්ලා ශ්‍රීලාංකිකයෝ විදිහට..

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹල මේ කියවන සොමිය නැහැ වැනට් එක පොල් ගහ දිගේ නගිද්දී ඉතින්.. ඇඟේ ලේ වතුර වෙනවා කියල උඹල අහල ඇති නේද... අන්න ඒක තමයි වෙන්නේ ඒ වගේ වෙලාවට..

    ඔතන වෙනසකට තියෙන්නේ ඔයා ටික වෙලාවක් කල්පනා කරල වතුර ටික ආයි ලේ කර ගත්තට අපිට ඔහොම වින්නැහියක් උනාට පස්සේ ඇඟේ ලේ වතුර උනොත් උනාම තමා...:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල මේ කියවන සොමිය නැහැ වැනට් එක පොල් ගහ දිගේ නගිද්දී ඉතින්.. ඇඟේ ලේ වතුර වෙනවා කියල උඹල අහල ඇති නේද... අන්න ඒක තමයි වෙන්නේ ඒ වගේ වෙලාවට..

    ඔව් අඩි අටෙන් පහලට පැන්න නම් ඉතින් එන්ඩ් ඔෆ් සිංහලීස් තමයි :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ෆෝන් එකෙන් හරි උඹ ඔන්ලයින් ඉන්න එක ලොකු දෙයක්. බෝඩිමේ ලැපක් තියාගනිංකෝ බං.

    ඇස්කොට් එකවෙනුවෙන් සියලු මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා ලැප් එකක් ගැනීමට වත්කමක් නැත. ඇස්කොට් වැඩේ නොකෙරුනොත් EG8 එක 1.6 කරලා මොඩිෆයි කරන්න ඔනි. . .:P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    eg8 ට යට කරන්න ඒපා යකො හදිස්සියකට දෙන්න උනොත් තොට පාඩුවට තමා දෙන්න වෙන්නේ කලිනුත් ඹකට යට කරලා ඇතිනේ:baffled:
    ඇස්කොට් ඒක පොඩ්ඩක් බලපන් සුද්ද කරලා කියකට හරි තල්ලුකරලා හරි දාගන්න පුලුවන්නේ බන් :D
     
    isuruuk

    Active member
  • Apr 4, 2009
    218
    38
    28
    kurunegala,sri lnka
    මචන් ලා ගොඩක් අසාවෙන් කියවන ත්‍රෙඩ් එකක් මේක සුබපතනවා දිගටම කරගන යන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇස්කොට් එකවෙනුවෙන් සියලු මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා ලැප් එකක් ගැනීමට වත්කමක් නැත. ඇස්කොට් වැඩේ නොකෙරුනොත් EG8 එක 1.6 කරලා මොඩිෆයි කරන්න ඔනි. . .:P:P
    ඹය පරන ලැපක් ගනින් බන් උබට නේට් ඒන්න ඒහේමනේ ඹනේ ඉක්මන් ඒකේ බලපන් අඩුවට හොයාගන්න පුලුවන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇස්කොට් එකවෙනුවෙන් සියලු මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා ලැප් එකක් ගැනීමට වත්කමක් නැත. ඇස්කොට් වැඩේ නොකෙරුනොත් EG8 එක 1.6 කරලා මොඩිෆයි කරන්න ඔනි. . .:P:P

    මචන් හම්බුකරන සල්ලි පරෙස්සමට වියදම් කරපන්. EG 8 එකට වියදම් කරන එක අපරාදයක් . උඹල තාම ජීවිතේ ප්‍රශ්න කියන දේවල් දැකල නැහැ. තරුණ කාලෙම හම්බු කරන්න වාසනාව හැමෝටම නැහැ. ඒ වාසනාව ලැබිච්ච එකේ හදිසියකට ගන්න හෝ ආයෝජනයකට හෝ සල්ලියක් ඉතුරු කරගන්න උත්සහ කරන්න. එහම කරලා යම් තැනකට ආවයින් පස්සේ පුළුවනි classic වැඩ වලට සල්ලි ගෝනි ගණන් වියදම් කරන්න. මම කිව්වේ මගේ අදහස.. වරදවා හිතන්න එපා.. උගත් පාඩම් බාල පරම්පරාවට කියල දීම සමාජයීය වගකීමක්..

    ජීවිතේ සමහර දේවල් සල්ලි වලට ගන්න බැහැ . එත් සල්ලි වලට ගන්න පුළුවන් දේවල් වලට ආයෝජනය කරනවානම් ලාභයක් ලැබෙන දේකට ආයෝජනය කරොත් පසුකාලීනව පසුතැවිලි වෙන්න වෙන එකක් නැහැ..
     
    රත්තරන් වටික කතාවක් මචන්
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    මචන් හම්බුකරන සල්ලි පරෙස්සමට වියදම් කරපන්. EG 8 එකට වියදම් කරන එක අපරාදයක් . උඹල තාම ජීවිතේ ප්‍රශ්න කියන දේවල් දැකල නැහැ. තරුණ කාලෙම හම්බු කරන්න වාසනාව හැමෝටම නැහැ. ඒ වාසනාව ලැබිච්ච එකේ හදිසියකට ගන්න හෝ ආයෝජනයකට හෝ සල්ලියක් ඉතුරු කරගන්න උත්සහ කරන්න. එහම කරලා යම් තැනකට ආවයින් පස්සේ පුළුවනි classic වැඩ වලට සල්ලි ගෝනි ගණන් වියදම් කරන්න. මම කිව්වේ මගේ අදහස.. වරදවා හිතන්න එපා.. උගත් පාඩම් බාල පරම්පරාවට කියල දීම සමාජයීය වගකීමක්..

    ජීවිතේ සමහර දේවල් සල්ලි වලට ගන්න බැහැ . එත් සල්ලි වලට ගන්න පුළුවන් දේවල් වලට ආයෝජනය කරනවානම් ලාභයක් ලැබෙන දේකට ආයෝජනය කරොත් පසුකාලීනව පසුතැවිලි වෙන්න වෙන එකක් නැහැ..

    බොහොම වැදගත් අදහසක්...:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් හම්බුකරන සල්ලි පරෙස්සමට වියදම් කරපන්. EG 8 එකට වියදම් කරන එක අපරාදයක් . උඹල තාම ජීවිතේ ප්‍රශ්න කියන දේවල් දැකල නැහැ. තරුණ කාලෙම හම්බු කරන්න වාසනාව හැමෝටම නැහැ. ඒ වාසනාව ලැබිච්ච එකේ හදිසියකට ගන්න හෝ ආයෝජනයකට හෝ සල්ලියක් ඉතුරු කරගන්න උත්සහ කරන්න. එහම කරලා යම් තැනකට ආවයින් පස්සේ පුළුවනි classic වැඩ වලට සල්ලි ගෝනි ගණන් වියදම් කරන්න. මම කිව්වේ මගේ අදහස.. වරදවා හිතන්න එපා.. උගත් පාඩම් බාල පරම්පරාවට කියල දීම සමාජයීය වගකීමක්..

    ජීවිතේ සමහර දේවල් සල්ලි වලට ගන්න බැහැ . එත් සල්ලි වලට ගන්න පුළුවන් දේවල් වලට ආයෝජනය කරනවානම් ලාභයක් ලැබෙන දේකට ආයෝජනය කරොත් පසුකාලීනව පසුතැවිලි වෙන්න වෙන එකක් නැහැ..

    වටිනා අදහස් ටික මචං. ගන්න දේවල් බොහෝමයි‍.
    මචං අද ඔහේ හිම වැටෙනවද? නිව්ස් වලට කිව්වා අදික සීතලයි කියලා.
     
    Status
    Not open for further replies.