EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැන්දට පීනන්න නම් ඉතින් අසාට කියල නැව් repair කරන Dry Dock එකක් හොයාගන්න වෙයි :P

    අඩෝ ස්ටෙපර් මොටරුත් කැරකෙව්වා...:yes::yes::yes:

    VLnjv5D.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ ස්ටෙපර් මොටරුත් කැරකෙව්වා...:yes::yes::yes:

    VLnjv5D.jpg

    අහ් මම ඊයෙත් ඇහුව මොකද මෝටර් සිද්දියට උනේ කියල උඹ දැක්කේ නැතුව ඇති :yes:

    එල එල :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේව දැක්කම මගේ පිස්සුව තද වෙනවා. තාම එකක් ගන්න යන්න බැරිවුනා බං.

    නැත්නම් අලි එක්ස්ප්‍රස් එකෙත් තියනවා ගොඩක් අඩුවට...:yes:

    Arduino වැඩක් ටෙස්ට් කරලා බලන්න මරු. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැත්නම් අලි එක්ස්ප්‍රස් එකෙත් තියනවා ගොඩක් අඩුවට...:yes:

    Arduino වැඩක් ටෙස්ට් කරලා බලන්න මරු. :yes:

    පිටකොටුවෙ ගිහින්ම ගන්නවා මචං. ලබන සුමානේ යන්න කියල හිතාගෙන ඉන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහ් මම ඊයෙත් ඇහුව මොකද මෝටර් සිද්දියට උනේ කියල උඹ දැක්කේ නැතුව ඇති :yes:

    එල එල :)

    නෑ බන් දැක්කෙනෑ.. :sorry: පීසීබී එක හදලා පස්සලා ඉවර වෙනකොට 12ට විතර වෙලා ඊයේ..:dull:
     
    Status
    Not open for further replies.