EK Married Club-13

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩෝ ස්ටෙපර් මොටරුත් කැරකෙව්වා...:yes::yes::yes:

    VLnjv5D.jpg
    මොටර් කරකවනහ් එකත් ආතල්දහ් බ0 ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආයිත් අහලා..:love::love:
    Arduino අවුට් ඔෆ් ෆ්‍රැශන් නෙහ් බ0 රැස්බරි පි වත් කරපන් ආර්ඩුයිනෝ නෙක්ස්ට් ජෙන් එක එනකන් වික් බොඩ් එකක් ස්ලොව් හැමදාමහ් මොටර් කැරෙකෙනහ් හැටි බලන්නෙහ් නැතුවහ් බ්‍රශ්ලස් මොටර් 4ක් හොයාගෙනහ් ක්වොඩ් කොප්ටර් එකක් වත් හදහන් :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ara eeye kuyala thibbe hande kathawak mata? Poddak ayyage parana post balannako:oo:

    මට පිහිට වෙන්න බලාගෙන ඉන්න කවුරු හරි ඉටු දෙයියෙක් ඉන්නවනම් මෙන්න දෙයියනේ මට පිහිට වෙන්න හොඳම වෙලාව......... මාව බේරගන්න දෙයියනේ......... :yes::yes::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට පිහිට වෙන්න බලාගෙන ඉන්න කවුරු හරි ඉටු දෙයියෙක් ඉන්නවනම් මෙන්න දෙයියනේ මට පිහිට වෙන්න හොඳම වෙලාව......... මාව බේරගන්න දෙයියනේ......... :yes::yes::baffled:

    :rofl::rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Wena wadakuth nathi eke ara monada ewwa balanawata amatharawa mona monaa hari karakonawa ithin...:dull:
    හ්ම්.. හ්ම්... කැරකෙනහ් එව්වා දිහා බලාගෙනහ් ඉන්නහ් ලොකු ආසවක් තියෙනවහ් වගේ පෙනවාහ් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොටර් කරකවනහ් එකත් ආතල්දහ් බ0 ?

    ඔව් බං මූ යාන්ත්‍රික හස්ත කර්මාන්ත යන්ත්‍රයක් හදනවලු :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්.. හ්ම්... කැරකෙනහ් එව්වා දිහා බලාගෙනහ් ඉන්නහ් ලොකු ආසවක් තියෙනවහ් වගේ පෙනවාහ් :rofl:

    :yes: oya andak kadan thiyenneth ewa balanna gihinlune...:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බං මූ යාන්ත්‍රික හස්ත කර්මාන්ත යන්ත්‍රයක් හදනවලු :yes:
    එවගේ සොයාගැනිමක් නම් ආයොජනයක් කරත් පාඩු නැතිවෙයි නෙහ් මෙකෙත් වෙලනහ් මාමිලාහ් ටිකක් ඉන්නවනෙහ් ... :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes: oya andak kadan thiyenneth ewa balanna gihinlune...:rofl:
    කැරකෙනවහ් එව්වහ් හොරෙන් බලන්න ගිහින් වෙන්නහ් ඔනි අඩු කඩලත් මදියි ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Arduino අවුට් ඔෆ් ෆ්‍රැශන් නෙහ් බ0 රැස්බරි පි වත් කරපන් ආර්ඩුයිනෝ නෙක්ස්ට් ජෙන් එක එනකන් වික් බොඩ් එකක් ස්ලොව් හැමදාමහ් මොටර් කැරෙකෙනහ් හැටි බලන්නෙහ් නැතුවහ් බ්‍රශ්ලස් මොටර් 4ක් හොයාගෙනහ් ක්වොඩ් කොප්ටර් එකක් වත් හදහන් :rofl:

    රාස්බෙරි ගන්න ඕනෙ කමක් නෑ මචෝ තාම.. මං ලෝ ලෙවල් ප්‍රෝග්‍රමින් කරන්නේ වැඩිපුර.. ඇසෙම්බ්ලි.. Arduino වුනත් ස්පීඩ් අතින් මදි සමහර දේවල් වලට.. PIC, FPGA, CPLD එක්ක තමා වැඩිපුර වැඩ. :yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මට පිහිට වෙන්න බලාගෙන ඉන්න කවුරු හරි ඉටු දෙයියෙක් ඉන්නවනම් මෙන්න දෙයියනේ මට පිහිට වෙන්න හොඳම වෙලාව......... මාව බේරගන්න දෙයියනේ......... :yes::yes::baffled:

    :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කැරකෙනවහ් එව්වහ් හොරෙන් බලන්න ගිහින් වෙන්නහ් ඔනි අඩු කඩලත් මදියි ...

    :rofl::rofl:Dan mata mada gahanna gif hoyai pana dagena:dull:
     
    Status
    Not open for further replies.