EK Married Club-13

Status
Not open for further replies.
10501625_10203775790295109_4487472762524508540_n.jpg

මල් මසුරන් කියමන:yes::yes:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මුකුත්ම එපා මාව බේරගනින්......... :rofl:

    ඔයාට කවුරුහරි සෙක්ශුවල් හැරස්මන්ට් එකක් කරනවද? දාපං ෆේස් බුක් එකේ. මගේ යාලුවෙක් එහෙම කරලා තිබ්බා. තාම යනවා සීන් එක. පට්ට ආතල් ඒක... :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මල් මසුරන් කියමන:yes::yes:
    :rofl::yes:
    මට එපා වෙලා යකෝව් තියෙන්නේ...!!
    තොට හැමවෙලේම එපාවෙලා පොසිටිව් විදියට හිටු:growl::frown:... තොගෙ අරක යැව්වා මැ.පෙ. ඉන්න එකෙක්ට :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Man dennam lanuwak goda enna.. :frown: mata hande kathawa kiyanna one :angry:

    මෙහ්හ් යෝදියේ....... ඔහේ කෙල්ලෙක්...... කොල්ලෙක්ටනම් මෙලහකට දහ වතාවක් කියලා දීලා....... මම කියන්නේ නෑ....... කියන්න බෑ...... :rolleyes: අහගන්න එකයි ඇත්තේ අර ඇන්ටිගෙන්......... එයා දන්නවා ඇති....... :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::yes:

    තොට හැමවෙලේම එපාවෙලා පොසිටිව් විදියට හිටු:growl::frown:... තොගෙ අරක යැව්වා මැ.පෙ. ඉන්න එකෙක්ට :baffled:

    ටැංකූ පුතා... :D මච් ඇප්‍රිෂියේටඩ්.. :D
    එපා වෙලා කිව්වේ රැකියාව. ෆුල් ටයිම් පොටෝගැෆි වලටවත් බහිනවද කියලා බැලුවේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයාට කවුරුහරි සෙක්ශුවල් හැරස්මන්ට් එකක් කරනවද? දාපං ෆේස් බුක් එකේ. මගේ යාලුවෙක් එහෙම කරලා තිබ්බා. තාම යනවා සීන් එක. පට්ට ආතල් ඒක... :rofl:

    ඈහ්හ්හ්....... ලින්ක් එක එවහන්කෝ බලන්න.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙහ්හ් යෝදියේ....... ඔහේ කෙල්ලෙක්...... කොල්ලෙක්ටනම් මෙලහකට දහ වතාවක් කියලා දීලා....... මම කියන්නේ නෑ....... කියන්න බෑ...... :rolleyes: අහගන්න එකයි ඇත්තේ අර ඇන්ටිගෙන්......... එයා දන්නවා ඇති....... :yes::yes::yes:
    :rofl:සන්ජී අයියා කීව නේද අදනම් ඩෙලා ඇහුවොත් කියා දෙන්න ඕනි කියලා..අහනව අහනව ඉවරයක් නැහැ කීවෙ :rolleyes::rolleyes::rofl:
     
    Status
    Not open for further replies.