ටැංකූ පුතා...මච් ඇප්රිෂියේටඩ්..
එපා වෙලා කිව්වේ රැකියාව. ෆුල් ටයිම් පොටෝගැෆි වලටවත් බහිනවද කියලා බැලුවේ..
ෆුල් ටයිම් ටියා තෝ පාට් ටයිම් වත් කරනවා කියලා මටනම් පේන්නේ නෑ........ එකම එක වෙඩිමක්ද කොහෙද දැක්කා මුනුපොතේ.......
ටැංකූ පුතා...මච් ඇප්රිෂියේටඩ්..
එපා වෙලා කිව්වේ රැකියාව. ෆුල් ටයිම් පොටෝගැෆි වලටවත් බහිනවද කියලා බැලුවේ..
අම්මපා මේ වගේ කෙල්ලෙක් දැක්කමයි........![]()



කතාව ඇත්ත


ටැංකූ පුතා...මච් ඇප්රිෂියේටඩ්..
එපා වෙලා කිව්වේ රැකියාව. ෆුල් ටයිම් පොටෝගැෆි වලටවත් බහිනවද කියලා බැලුවේ..


මෙහ්හ් යෝදියේ....... ඔහේ කෙල්ලෙක්...... කොල්ලෙක්ටනම් මෙලහකට දහ වතාවක් කියලා දීලා....... මම කියන්නේ නෑ....... කියන්න බෑ......අහගන්න එකයි ඇත්තේ අර ඇන්ටිගෙන්......... එයා දන්නවා ඇති.......
![]()

සන්ජී අයියා කීව නේද අදනම් ඩෙලා ඇහුවොත් කියා දෙන්න ඕනි කියලා..අහනව අහනව ඉවරයක් නැහැ කීවෙ
![]()



ෆුල් ටයිම් ටියා තෝ පාට් ටයිම් වත් කරනවා කියලා මටනම් පේන්නේ නෑ........ එකම එක වෙඩිමක්ද කොහෙද දැක්කා මුනුපොතේ.......
හොක් හොක් .... ඔව් කරනවනම් ඕකත් පට්ට වැඩේ මාත් හරි ආසයි ඒත් දැන් ඉගෙනගන්න කාලයක් නැහැmage අම්මේ...අල්ලපු ගෙදර කෙනාටත් එක්කද?මට 11800 ක් ගියා......

මගේ එකට 7 ගියේඈහ්හ්හ්....... ලින්ක් එක එවහන්කෝ බලන්න.......

තරුවලට වඩා හඳ තමයි හොඳ... ඒක්ත් පා වෙවී යන්න ඕනි![]()
math asai hande pa wewi yanna neil amstrong wage 
හොක් හොක් .... ඔව් කරනවනම් ඕකත් පට්ට වැඩේ මාත් හරි ආසයි ඒත් දැන් ඉගෙනගන්න කාලයක් නැහැ
අහගනින් බොල සන්ජී අයියා අද කීව අහනව බැරිම වුනොත් කියනවමයි ආයෙ දෙකක් නෑ තුන් හුලස් එකට ගිනි කූරක් ගැහුව වගේ කියල



සන්ජී අයියා කීව නේද අදනම් ඩෙලා ඇහුවොත් කියා දෙන්න ඕනි කියලා..අහනව අහනව ඉවරයක් නැහැ කීවෙ
![]()
ithin balannakoo dan kiyaawa ashmi akkagena ahanna kiyala.. aniwa defa oketh dounle meaning ekak thamai aththe
wal kuppa anatha nakiyonzzz... 
මේ මම........ පාවා දෙන්න එපා සහෝ උයා ඒ වගකීම භාර අරගෙන දැන් ආයේ බෝලේ මටම පාස් කරනවා නේද.....?![]()

ඔව්නෙ මුන් එක්ක බැහැ... මට ටැපලුනාද මන්ද සන්ජී අයියා නෙමේ ඈශ්මි ඇන්ටිලු එහෙම කීවෙ 
මටත් එවපන්PM කරන්නම්. ඒකි මොඩ්ලින් කරන කෙල්ලෙක්. එක්තරා Education institute එකක Student Counselor කෙනෙක් (ඌත් පොඩි කොල්ලෙක්) මේකිට කියලා FB Message එකකින් සල්ලි දෙන්නම් රූම් එකකට එන්න කියලා. ඒකි ඒකේ ස්ක්රීන් ශොට් එකක් ගහලා ෆේස්බුක් එකේ දාලා. දැං ඒ පෝස්ට් එකේ කාඩ්බෝර්ඩ් වීරයෝ ගොඩක් බිහිවෙලා පෝස්ට් දානවා. කුණුහරුප ගංගාවයි ඒකේ.
මට පු*නුත් හිනා සීන් එකට.

සන්තෝසයි... පාවෙන්න පුලුවන්Ow nehmath asai hande pa wewi yanna neil amstrong wage
![]()

mage අම්මේ...අල්ලපු ගෙදර කෙනාටත් එක්කද?මගේ එකට 7 ගියේ


ඔහොම කියද්දි මටත් ආස හිතෙනවමමත් මාර ආසයි ඔය සබ්ජෙක්ට් එකට...... dlsr එකකින් ෆොටෝ ගන්න තමා ආසම..... මේ කෝස් එක ඉවර වෙලා මමත් මේ පෙරා කරපු ලාල් හෑගොඩ සර්ගේ කෝස් එක කරන්නයි හිතාගෙන ඉන්නෙනම්......

Ha? Ehema kiwwada?!ithin balannakoo dan kiyaawa ashmi akkagena ahanna kiyala.. aniwa defa oketh dounle meaning ekak thamai aththe
wal kuppa anatha nakiyonzzz...
![]()





මමත් මාර ආසයි ඔය සබ්ජෙක්ට් එකට...... dlsr එකකින් ෆොටෝ ගන්න තමා ආසම..... මේ කෝස් එක ඉවර වෙලා මමත් මේ පෙරා කරපු ලාල් හෑගොඩ සර්ගේ කෝස් එක කරන්නයි හිතාගෙන ඉන්නෙනම්......
igena ganne ayye 
ඒකනේ මාත් තාම නාකි නැති නිසා ඕවගෙ තේරුම් දන්නෙ නැහැHa? Ehema kiwwada?!ithin balannakoo dan kiyaawa ashmi akkagena ahanna kiyala.. aniwa defa oketh dounle meaning ekak thamai aththe
wal kuppa anatha nakiyonzzz...
![]()
නැතිනම් මන් ආයෙ කියලා දෙනව දෙකක් නැහැ කතා 
අල්ලපු ගෙදර කෙනාට අරං දෙන්නේ මට කහනවටද.....
අපි ඉතින් හොඳ හැන්ඩ්සම් එකට පෙනුමට ඉන්න එපැයි....... එකයි ගත්තේ ඉතින්.......![]()

ආයේ මන් තරහ ගන්න දෙයක් කිවුවයි.....



