මට කියන්න දෙවියනේ කියලා රසට කන්න බොන්න පුළුවන් තැන් ටිකක් නුවර ....මාළිගාව හරියේ සහ හුඩ් ෂෙඩ් හරියේ නම් වඩා හොදයි....ගැටබෙ හරියත් ඔකේ....![]()
කොයි වගේ බජට් එකකටද?
මට කියන්න දෙවියනේ කියලා රසට කන්න බොන්න පුළුවන් තැන් ටිකක් නුවර ....මාළිගාව හරියේ සහ හුඩ් ෂෙඩ් හරියේ නම් වඩා හොදයි....ගැටබෙ හරියත් ඔකේ....![]()
කොහොමද සැප? කනේ නේ?
ඔන්ලයින් වීරයෝ ටික දැකලා මට හිනා සාගරයයි ඕයි. උන්ගෙත් තියෙන්නේ හිඩ්න් එජෙන්ඩා එකක් නේ.අරූ නම් ඉවරයි...


අර එක ගෑනියෙක් නේ බන එතන තොවිල් නටන්නේ......මම ඔටු මස් කාලා නැහැ යෝදියෙ.. අර හොඳයි කීව සුප් එකනම් බීල තියෙනව ඒත් ඒක ඔටු නෙමේoka jikan thambala gaththa wagene
meh otu mas rasada?
![]()

oka jikan thambala gaththa wagene
meh otu mas rasada?
![]()

හරි.....ඉතින් ඒ කරලා කියනවා කෙල්ලෝ පස්සෙන් එනවා ඉස්සරහින් එනවා ඇගට එනවා. අරකද මේකද...සහෝ ඔයාගෙම වැරදි නිසා තමයි ඔය.....![]()



Ha nadda ehenam ?? Ane yanna sanji kella yanna![]()
කොම්පියුටරේ ඉස්සරහ විතරක් නෙමේ..පුළුවන් හැමවෙලේම නිවැරදි ඉරියව් පවත්වා ගන්න ඕනේ...![]()

ඩෙවොන් එක හරියන් නැහැ රස නැහ මන් කාපු දවස් දෙකේ නම් ... ඊට වඩා ශේප් වයිට් හවුස් එක... නෝමල්ම කනවනම් ඊට ඉස්සරහාත් තියෙනව එකක් නම මතක නැහැ රම්‍යා ද මොකක්ද එක .. Queens එකේ රෙස්ටොරන්ට් එකේ කෑම හොඳයි ටිකයි දෙන්නෙමට කියන්න දෙවියනේ කියලා රසට කන්න බොන්න පුළුවන් තැන් ටිකක් නුවර ....මාළිගාව හරියේ සහ හුඩ් ෂෙඩ් හරියේ නම් වඩා හොදයි....ගැටබෙ හරියත් ඔකේ....![]()
ඩෙලා නිදියන්න පාට්නර්ස්ල හොයනවා හඳට යන්න හදනවා බෝයියගේ බෙල්ල මිරිකනවා අනේ මන්ද........චිකන් වැඩ කෝටියයි
![]()






ඔය නිවැරදි ඉරියව් ගැන සඳහන් වෙච්ච සෝක් පොතක් තියනවා නේද?![]()
ඩෙවොන් එක හරියන් නැහැ රස නැහ මන් කාපු දවස් දෙකේ නම් ... ඊට වඩා ශේප් වයිට් හවුස් එක... නෝමල්ම කනවනම් ඊට ඉස්සරහාත් තියෙනව එකක් නම මතක නැහැ රම්‍යා ද මොකක්ද එක .. Queens එකේ රෙස්ටොරන්ට් එකේ කෑම හොඳයි ටිකයි දෙන්නෙ


මම ඔටු මස් කාලා නැහැ යෝදියෙ.. අර හොඳයි කීව සුප් එකනම් බීල තියෙනව ඒත් ඒක ඔටු නෙමේ![]()
