EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10959487_794122014010951_578566864565925844_n.png


    ෆොටෝ අනුග්‍රහය ටෙක් ස්මාර්ට් ලංකා.......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    That Cafe එකේ All you can Eat එකක් තියෙනවා. Rs. 1495 ද කොහෙද. මම යන්න ඉන්නේ ඒකට.. ඒකේ කෑම පට්ට රහයි.. ඩීන්ස් එකේ ඊට වඩා රහායි........

    Nahhhhh.... :shocked: a gana per personda ayye ?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඩෙවොන් එක හරියන් නැහැ රස නැහ මන් කාපු දවස් දෙකේ නම් ... ඊට වඩා ශේප් වයිට් හවුස් එක... නෝමල්ම කනවනම් ඊට ඉස්සරහාත් තියෙනව එකක් නම මතක නැහැ රම්‍යා ද මොකක්ද එක .. Queens එකේ රෙස්ටොරන්ට් එකේ කෑම හොඳයි ටිකයි දෙන්නෙ



    ක්වීන්ස් නම් මෙලෝ රහක් නැහැ....අපෝ:sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහා දෙයක් නෑ වගේ....... දන්නා කවුද ඉන්නේ...... වයසක ජෝඩු පවා ඉන්නවා...... :P

    ඔව් ඔව්. ගිය එකෙක්ගෙන් ශේප් එකේ අහනග්ග ඕනේ :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Nahhhhh.... :shocked: a gana per personda ayye ?

    ඒක හොයා ගන්න බෑ මටත්, මතක නෑ කොයි පේජ් එකේද කියලත් දලා තිබ්බේ. ඒක අයින් කරලද දන්නේ නෑ..

    10845895_1543134209260348_3885565476776511234_n.jpg


    1908481_1549283751978727_5816507688790507598_n.jpg


    :rofl:
    මේ ඩීන්ස් කිචන් එකේ
     
    Status
    Not open for further replies.