වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: :cool: කෝ මේ පොල් මාමා...... :rolleyes: පොල් මාමා හිම වලින් යට වෙලාවත්ද.....?? :P

    හිම කාගෙන වැඩ බන්.. සති අන්තයට තව දින දෙකයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හුරේ..... තව දවස් දෙකකින් තවත් රස කතාවක් අහන්න පුලුවන් අපිට...... :D :love:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැන්නම් කම්මැලි නැතුව User cp ගිහින් ත්‍රෙඩ් එක හොයාගෙන Last page එකට රිංගනවමයි...:rofl:
    ඒ ටික කියෙව්වට පස්සෙ තමයි New posts වලට යන්නේ..:P
    ත්‍රෙඩ් එක එක්ක යාවජීවව රැඳිලා ඉන්නවට ස්තුතියි..:love::love::love::love:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ත්‍රෙඩ් එක එක්ක යාවජීවව රැඳිලා ඉන්නවට ස්තුතියි..:love::love::love::love:

    ත්‍රෙඩ් එක එක්ක යාවජීවව රැඳිලා ඉන්නවට ස්තුතියි..:love::love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොල්වත්ත මාමාගේ පින්තූරයක් මා වෙත ලැබී තියෙනවා..... :yes: :D

    acid_picdump_04.jpg
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    උඹලගේ වයසේ එවුන් අපිට අන්කල් කියල වයසට යවන්න හදන්නේ මොකද දන්නවද. උඹල දත කාගෙන ට්‍රයි කරන කෙල්ලෝ අපේ වයසේ එවුන්ට හෙන ඉන්ට්‍රෙස්ට් හින්ද උඹලට තදින් ඉරිසියාව.:lol::lol::lol::lol:

    දවසේ කතාව !!!


    :P:P:P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හෙට සෙනසුරාදා පොල්වත්ත මහතා කටු ලියන දවසයි.......:D
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    එලකිරියට වගේම ත්‍රෙඩ් එකට අලුතෙන් සෙට් උනේ .ත්‍රෙඩ් එක මුල ඉඳන්ම කියෙවුව.උඹේ අත්දැකීම් මේ විදියට ලියන එක බොහොම වටිනව අපිටත් දෙයක් ඉගන ගන්න, ඒ වගේම උඹේ ලිවීමේ හැකියාවත් සුපිරි,ඊළඟ කොටසත් ඉක්මනට කියවනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ :nerd:.දිගටම කරගෙන යන්න සුබපතනව. ජයවේවා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බම්ප් තාමත් හිමද මචො
    මේ හිම ඒක්කලා ගෙතුන කාතාවක් ඒහේම නැතෙයි
     
    Status
    Not open for further replies.