EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ අස්සේ මද්‍යස්ත මතදාරී පොරක් මාළු බානවා :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හැබැයි එකක් චරිතෝ......
    හෘදය සාක්ෂියට එකගව මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස වෙලා නෑ. ඒ නිසායි මිනිස්සු මේ එන්නේ. මිනිස්සු කළකිරිලා ඉන්නේ. මට තේරෙන දේ මේ මං ගාවට එන අය කියන දේවල් වලින්.....
    පැරිච්ච අය ආයෙ එනව නම්, ඒ මිනිස්සුන් ගේ වැරැද්දට වඩා යහපාලනේ පෙන්නලා දැන් බුල් කෙලින මේ පාලකයන් ගේ වැරැද්දයි එතන තියෙන්නේ......
    එකනම් මාත් පිලිගන්නවා යහපාලනෙන් කියපු දෙවල් වගෙම දැන් වෙන දෙවල් එක්ක බලද්දි ලොකු වෙනසක් තියෙනවහ් හැබැයි අවුරුදු 10ක් රට කරලා ෆෙල් වෙච්ච කෙනෙක් ආයේ ගෙන්න හදන එක නෙමේ විසදුමහ් .... පාලකයෝ උනත් දැනගන්න ඔනි මිනිස්සුන්ගේ චන්දෙන් හරි විදිහට වැඩ කරන්න මෙ යනහ් විදියටනම් ආන්ඩු පෙරලෙයි
     
    ඕව ඔහොම තමයි සද්ද තරම කරන්න ගියාම වැඩ නෑ :yes:........කලින් තිබ්බ එකට වඩා හොඳයි නම් එච්චරයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා අනුරාධපුරේ පැත්තෙ ගමකට ගිහින් මහින්දට විරුද්දව වචනයක් කියල බලන්න :yes:

    Echchara dura yanna one na..ape thaththa inna thana kiwwama athi..:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ අස්සේ මද්‍යස්ත මතදාරී පොරක් මාළු බානවා :rofl:
    මස්සිනේ මධ්‍යස්ථමතාධාරී නෙවෙයි, මොන හුයන්නේ වුනත් මට හැගෙන ඇත්ත මම කිව්වේ............
    හොරු අල්ලනව කිව්වා....නෑ.....
    ව්‍යවස්ථාව වෙනස් කරනවා කිව්වා....නෑ......
    විධායක බලතල අඩු කරනවා/ කප්පාදු කරනවා/නැති කරනවා කිව්වා....කෝ.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    hm hm :cool::cool: yako mahindata sahaya dunne now walin passe antharjalaya bavitha karana ungen 80% vithara dannaawa athi oka
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Echchara dura yanna one na..ape thaththa inna thana kiwwama athi..:rofl:
    :rofl::yes::P
    මස්සිනේ මධ්‍යස්ථමතාධාරී නෙවෙයි, මොන හුයන්නේ වුනත් මට හැගෙන ඇත්ත මම කිව්වේ............
    හොරු අල්ලනව කිව්වා....නෑ.....
    ව්‍යවස්ථාව වෙනස් කරනවා කිව්වා....නෑ......
    විධායක බලතල අඩු කරනවා/ කප්පාදු කරනවා/නැති කරනවා කිව්වා....කෝ.....
    :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද ඔටු* ද

    උඹ මාර පොරක්නේ :rofl: ඔටු කියල ලියල වයන්න තරු දාල :rofl: එක්කෝ ඔ*ව කියලවත් ලියපන්කො :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මස්සිනේ මධ්‍යස්ථමතාධාරී නෙවෙයි, මොන හුයන්නේ වුනත් මට හැගෙන ඇත්ත මම කිව්වේ............
    හොරු අල්ලනව කිව්වා....නෑ.....
    ව්‍යවස්ථාව වෙනස් කරනවා කිව්වා....නෑ......
    විධායක බලතල අඩු කරනවා/ කප්පාදු කරනවා/නැති කරනවා කිව්වා....කෝ.....

    :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මස්සිනේ මධ්‍යස්ථමතාධාරී නෙවෙයි, මොන හුයන්නේ වුනත් මට හැගෙන ඇත්ත මම කිව්වේ............
    හොරු අල්ලනව කිව්වා....නෑ.....
    ව්‍යවස්ථාව වෙනස් කරනවා කිව්වා....නෑ......
    විධායක බලතල අඩු කරනවා/ කප්පාදු කරනවා/නැති කරනවා කිව්වා....කෝ.....

    කිඹුලට නෙවෙයි කිව්වේ :baffled:

    ඔව් ඔව් කියපු තරම් නම් වැඩ නැහැ තමයි :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අද ඔටුවට සැර බිමක් වැදිලා තියෙනවහ් බාශාව ෆුල් අවුල් :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මස්සිනේ මධ්‍යස්ථමතාධාරී නෙවෙයි, මොන හුයන්නේ වුනත් මට හැගෙන ඇත්ත මම කිව්වේ............
    හොරු අල්ලනව කිව්වා....නෑ.....
    ව්‍යවස්ථාව වෙනස් කරනවා කිව්වා....නෑ......
    විධායක බලතල අඩු කරනවා/ කප්පාදු කරනවා/නැති කරනවා කිව්වා....කෝ.....

    guwan thotupala wahalaa hire danawaa kiwuwaa paina aywath horunwath

    e unaaat dagalalaa nataka karalaa karalaa hire damme kawada

    thissa aththanayaka kiyana unp manthiwayi palitha kiyana unp manthiwayi :lol: owaata thamyi puken hinaa yanawaa kiyanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකනම් මාත් පිලිගන්නවා යහපාලනෙන් කියපු දෙවල් වගෙම දැන් වෙන දෙවල් එක්ක බලද්දි ලොකු වෙනසක් තියෙනවහ් හැබැයි අවුරුදු 10ක් රට කරලා ෆෙල් වෙච්ච කෙනෙක් ආයේ ගෙන්න හදන එක නෙමේ විසදුමහ් .... පාලකයෝ උනත් දැනගන්න ඔනි මිනිස්සුන්ගේ චන්දෙන් හරි විදිහට වැඩ කරන්න මෙ යනහ් විදියටනම් ආන්ඩු පෙරලෙයි

    ඕව ඔහොම තමයි සද්ද තරම කරන්න ගියාම වැඩ නෑ :yes:........කලින් තිබ්බ එකට වඩා හොඳයි නම් එච්චරයි
    කලින් උන් කරපු දේවල් ම දැන් උන් විවෘත කරනව නම් උන් ගේ නම් දාල මොකක් ද මල්ලි වෙලා තියන වෙනස.......?????
    අපි බොන්නේ පරණ වයින්. අළුත් වීදුරුවල දාලා..........
    අපි බලාපොරොත්තු වුනේ ඒක ද?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිනම් තව මාසයක් දෙකක් මේ විගඩම් බලයි... ඊට පස්සෙ රටේ ඉන්න බොලා තමයි මේව විඳින්න ඕනි...මාස තුනකින් ඌ ඇන් පි ආණ්ඩුවක් පත්වුනොත් බලාගන්න පුළුවන් දැන් පූසෝ වගේ ඉන්න උදවියගෙ සින්හ නාදෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    guwan thotupala wahalaa hire danawaa kiwuwaa paina aywath horunwath

    e unaaat dagalalaa nataka karalaa karalaa hire damme kawada

    thissa aththanayaka kiyana unp manthiwayi palitha kiyana unp manthiwayi :lol: owaata thamyi puken hinaa yanawaa kiyanne

    ඉතින් හොඳයිනේ...........තමන්ගේ පක්ෂේ පොරවලුත් හිරේ දානවා කියන්නේ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිනම් තව මාසයක් දෙකක් මේ විගඩම් බලයි... ඊට පස්සෙ රටේ ඉන්න බොලා තමයි මේව විඳින්න ඕනි...මාස තුනකින් ඌ ඇන් පි ආණ්ඩුවක් පත්වුනොත් බලාගන්න පුළුවන් දැන් පූසෝ වගේ ඉන්න උදවියගෙ සින්හ නාදෙ

    අප්පට බොළ මෙන්න මෙයා...............:rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.