EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලින් උන් කරපු දේවල් ම දැන් උන් විවෘත කරනව නම් උන් ගේ නම් දාල මොකක් ද මල්ලි වෙලා තියන වෙනස.......?????
    අපි බොන්නේ පරණ වයින්. අළුත් වීදුරුවල දාලා..........
    අපි බලාපොරොත්තු වුනේ ඒක ද?

    වයින් රැක් එකේ තියෙන්නේ තවම පරණ 225ම නේ........ඔතනට පක්ෂ බේද නැතුව හරි මිනිස්සු දානාකන් මොනවා කරත් වැඩක් නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් හොඳයිනේ...........තමන්ගේ පක්ෂේ පොරවලුත් හිරේ දානවා කියන්නේ

    ithin horu marayo idaala thiyenne oya sath gunawath unp ekeda?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිනම් තව මාසයක් දෙකක් මේ විගඩම් බලයි... ඊට පස්සෙ රටේ ඉන්න බොලා තමයි මේව විඳින්න ඕනි...මාස තුනකින් ඌ ඇන් පි ආණ්ඩුවක් පත්වුනොත් බලාගන්න පුළුවන් දැන් පූසෝ වගේ ඉන්න උදවියගෙ සින්හ නාදෙ

    මහින්දව ආය ගේන්නද අසා යෝජනා කරන්නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපිනම් තව මාසයක් දෙකක් මේ විගඩම් බලයි... ඊට පස්සෙ රටේ ඉන්න බොලා තමයි මේව විඳින්න ඕනි...මාස තුනකින් ඌ ඇන් පි ආණ්ඩුවක් පත්වුනොත් බලාගන්න පුළුවන් දැන් පූසෝ වගේ ඉන්න උදවියගෙ සින්හ නාදෙ
    koththa malli bilath iwarayi :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ මාර පොරක්නේ :rofl: ඔටු කියල ලියල වයන්න තරු දාල :rofl: එක්කෝ ඔ*ව කියලවත් ලියපන්කො :rofl:

    :lol::lol: උඹ කියනකොට තමයි ඒක හිතුනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ithin horu marayo idaala thiyenne oya sath gunawath unp ekeda?:lol:

    කුඩු දුමියට එහෙම පරීක්ෂණ කෙරෙනවනේ? සුදර්මනුත් අන්තිමේට උසාවි අරන් ගිහින් තිබ්බේ (මිනිහ වරෙන්තු ගණන් නොගෙන හිටපු එකෙක්).........මන්දගාමී බව ඇත්තේ එත් එහෙමයි කියල මහින්දගේ කුඩ්ඩෝ මෙතන මාකට් කරන්න එපා බන් :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහින්දව ආය ගේන්නද අසා යෝජනා කරන්නේ?
    මගෙ දැඩි මතය කොල ආණ්ඩුවක් එන එක සුභ නැහැ කියන එකයි..ඉතින් නිදහස් පක්ශෙ වෙන ඒ ටැලන්ට් එක තියෙන කෙනෙක් තාම නැහැ මහින්ද ඇර හැබැයි මහින්ද ආයි එන එකෙන් නමට හානියක් වෙනව..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිනම් තව මාසයක් දෙකක් මේ විගඩම් බලයි... ඊට පස්සෙ රටේ ඉන්න බොලා තමයි මේව විඳින්න ඕනි...මාස තුනකින් ඌ ඇන් පි ආණ්ඩුවක් පත්වුනොත් බලාගන්න පුළුවන් දැන් පූසෝ වගේ ඉන්න උදවියගෙ සින්හ නාදෙ

    උඹට නම් ඉතිං මොකද. මුහුද මගේ ගොඩබිමයිනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ දැඩි මතය කොල ආණ්ඩුවක් එන එක සුභ නැහැ කියන එකයි..ඉතින් නිදහස් පක්ශෙ වෙන ඒ ටැලන්ට් එක තියෙන කෙනෙක් තාම නැහැ මහින්ද ඇර හැබැයි මහින්ද ආයි එන එකෙන් නමට හානියක් වෙනව..

    මගේ මතය මහින්ද නැවත පැමිණිය යුතු නෑ කියන එක....

    කොහොමහරි මේ මැරිඩ් ක්ලබ් එකේ දේශපාලනේ තහනම් කරලා ස්ථාවර නියෝගයක් හිට්ලර් නිකුත් කරා නේද?:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුඩු දුමියට එහෙම පරීක්ෂණ කෙරෙනවනේ? සුදර්මනුත් අන්තිමේට උසාවි අරන් ගිහින් තිබ්බේ (මිනිහ වරෙන්තු ගණන් නොගෙන හිටපු එකෙක්).........මන්දගාමී බව ඇත්තේ එත් එහෙමයි කියල මහින්දගේ කුඩ්ඩෝ මෙතන මාකට් කරන්න එපා බන් :lol:
    mahindage kuddo kiyaala jathiyak naha kuddo deshapalanayata genawe ranil dumindawa deshapalanayata genawe kawuda:rofl: kuddo mokaa balayata awath e paththata heththu wenawaa balamu dan dumindata mokada wenne kiyalaa api dumindalaawa sudda karanne naha e wagema hirunikaalaage thaththawath sudda karanne naha uth kudu karayek thamyi
     
    • Like
    Reactions: crazyasa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිනම් තව මාසයක් දෙකක් මේ විගඩම් බලයි... ඊට පස්සෙ රටේ ඉන්න බොලා තමයි මේව විඳින්න ඕනි...මාස තුනකින් ඌ ඇන් පි ආණ්ඩුවක් පත්වුනොත් බලාගන්න පුළුවන් දැන් පූසෝ වගේ ඉන්න උදවියගෙ සින්හ නාදෙ
    මචං කවුද හරි නෙවෙයි මොකක්ද හරි කියන එකයි මගේ විමර්ශනය.......
    කවුරු වුණත්, මිනිස්සුන්ට දෙන පොරොන්දු රකින්න ඕන...නැත්තං මිනිස්සු දේශපාලන ක්‍රියාවලිය ගැන කළකිරිය ඒක අතෑරල දානව, ඒක කිසිම රටකට හොද දෙයක් නෙවෙයි......

    මගේ එජාප මිත්‍ර යෝ කියන්නේ මචං අපි ගැහුවේ නෑ කියලා....(හැබැයි උන් වැඩ කලෙත් නෑ!)
    මගේ සන්ධාන මිත්‍ර යෝ කියන්නේ අපි ගැහුවට වැඩ කලා කියලා.......(හැබැයි උන් ගැහුවා!!)

    මම කියන්නේ මට ඕන නොගහ වැඩ කරන උන් කියලා.....
    ඒ නිසයි මම මේ දෙගොල්ලම ප්‍රතික්ෂේප කරන්නේ........

    අයුක්තියට රැහැණිව නැගෙන්න ඕන යුක්තිය මිස අයුක්තිය නෙවෙයි, එහෙම වුනොත් ආයේ පැලපදියං වෙන්නේ අයුක්තිය....
    බොරුවට රැහැණිව නැගෙන්න ඕන සත්‍යය මිස අසත්‍යය නෙවෙයි, නැත්තං අවසානයේ දී ඉතිරි වන්නේ අසත්‍යය ම විතරයි....
    දැන් බලපං, අපේ රජය, සුළුතර රජයක්. ලෝකේ කොහෙද බං සුළුතර රජයන් වලට පැවැත්මක් තිබිල තියෙන්නේ? එතනින් ම පටන් ගත්තේ වැරදි ක්‍රමයකට නෙවෙයි ද?

    එහෙම නම් පවතින ක්‍රමය වැරදි නම් ඒකට රැහැණිව එන්න ඕන යථාර්ථවාදී, නිවැරදි ක්‍රමය මිස, නැවත වැරදි ක්‍රමය නෙවෙයි.!!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹට නම් ඉතිං මොකද. මුහුද මගේ ගොඩබිමයිනේ
    උඹ දන්නවද අපි ලන්කාවෙන් පත්තරයක් එනකම් කොයි තරම් ආසවෙන්ද ඉන්නෙ කියල...ලැබුනු දවසට පොර කාලා කෑම කන එකත් පැත්තකින් තියල පත්තරේ බලන්නෙ.. අපිට ඒව කියෙව්වම රටේ වෙන දේවල් ගැන දැනෙන්නෙ ලන්කාවෙ ඉන්නවට වඩා දුකක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mahindage kuddo kiyaala jathiyak naha kuddo deshapalanayata genawe ranil dumindawa deshapalanayata genawe kawuda:rofl: kuddo mokaa balayata awath e paththata heththu wenawaa balamu dan dumindata mokada wenne kiyalaa api dumindalaawa sudda karanne naha e wagema hirunikaalaage thaththawath sudda karanne naha uth kudu karayek thamyi

    භාරත ලක්ෂ්මන් කියන්නේ චන්ද්‍රිකාගේ කාලේ කුඩු මාස්ටර් :lol:

    කුඩ්ඩෝ ආරක්ෂා කරේ මහින්ද ඒක පිලිගන්නවද? දුමින්ද ලන්සා මහින්දගේ ආරක්ෂාව යටතේ හිටියබව පිළිගන්නවද?

    ඒකයි ස්වාදීන කොමිෂන් සභා විධායක ක්‍රමයේ බලය කප්පාදුව වගේ දේවල් අවශ්‍ය වෙන්නේ ඒවා නොකර මහමැතිවරණයකට ගියොත් මුන්ට මගේ චන්දෙ නෑ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේ මතය මහින්ද නැවත පැමිණිය යුතු නෑ කියන එක....

    කොහොමහරි මේ මැරිඩ් ක්ලබ් එකේ දේශපාලනේ තහනම් කරලා ස්ථාවර නියෝගයක් හිට්ලර් නිකුත් කරා නේද?:baffled:
    එහෙනම් කවුද පැමිණිය යුතු? :confused::confused:
    mahindage kuddo kiyaala jathiyak naha kuddo deshapalanayata genawe ranil dumindawa deshapalanayata genawe kawuda:rofl: kuddo mokaa balayata awath e paththata heththu wenawaa balamu dan dumindata mokada wenne kiyalaa api dumindalaawa sudda karanne naha e wagema hirunikaalaage thaththawath sudda karanne naha uth kudu karayek thamyi
    ඔව් බන් මමත් කියන්නෙ උන් ආයෙ එන්න ඕනි නැහැ
    මචං කවුද හරි නෙවෙයි මොකක්ද හරි කියන එකයි මගේ විමර්ශනය.......
    කවුරු වුණත්, මිනිස්සුන්ට දෙන පොරොන්දු රකින්න ඕන...නැත්තං මිනිස්සු දේශපාලන ක්‍රියාවලිය ගැන කළකිරිය ඒක අතෑරල දානව, ඒක කිසිම රටකට හොද දෙයක් නෙවෙයි......

    මගේ එජාප මිත්‍ර යෝ කියන්නේ මචං අපි ගැහුවේ නෑ කියලා....(හැබැයි උන් වැඩ කලෙත් නෑ!)
    මගේ සන්ධාන මිත්‍ර යෝ කියන්නේ අපි ගැහුවට වැඩ කලා කියලා.......(හැබැයි උන් ගැහුවා!!)

    මම කියන්නේ මට ඕන නොගහ වැඩ කරන උන් කියලා.....
    ඒ නිසයි මම මේ දෙගොල්ලම ප්‍රතික්ෂේප කරන්නේ........

    අයුක්තියට රැහැණිව නැගෙන්න ඕන යුක්තිය මිස අයුක්තිය නෙවෙයි, එහෙම වුනොත් ආයේ පැලපදියං වෙන්නේ අයුක්තිය....
    බොරුවට රැහැණිව නැගෙන්න ඕන සත්‍යය මිස අසත්‍යය නෙවෙයි, නැත්තං අවසානයේ දී ඉතිරි වන්නේ අසත්‍යය ම විතරයි....
    දැන් බලපං, අපේ රජය, සුළුතර රජයක්. ලෝකේ කොහෙද බං සුළුතර රජයන් වලට පැවැත්මක් තිබිල තියෙන්නේ? එතනින් ම පටන් ගත්තේ වැරදි ක්‍රමයකට නෙවෙයි ද?

    එහෙම නම් පවතින ක්‍රමය වැරදි නම් ඒකට රැහැණිව එන්න ඕන යථාර්ථවාදී, නිවැරදි ක්‍රමය මිස, නැවත වැරදි ක්‍රමය නෙවෙයි.!!!!!
    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ දන්නවද අපි ලන්කාවෙන් පත්තරයක් එනකම් කොයි තරම් ආසවෙන්ද ඉන්නෙ කියල...ලැබුනු දවසට පොර කාලා කෑම කන එකත් පැත්තකින් තියල පත්තරේ බලන්නෙ.. අපිට ඒව කියෙව්වම රටේ වෙන දේවල් ගැන දැනෙන්නෙ ලන්කාවෙ ඉන්නවට වඩා දුකක්

    ඔව් මචං පිට ඉන්නකොට රට ගැන. තමන්ගේ එව්න් ගැන තියන හැගීම වැඩි වෙනවා :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං කවුද හරි නෙවෙයි මොකක්ද හරි කියන එකයි මගේ විමර්ශනය.......
    කවුරු වුණත්, මිනිස්සුන්ට දෙන පොරොන්දු රකින්න ඕන...නැත්තං මිනිස්සු දේශපාලන ක්‍රියාවලිය ගැන කළකිරිය ඒක අතෑරල දානව, ඒක කිසිම රටකට හොද දෙයක් නෙවෙයි......

    මගේ එජාප මිත්‍ර යෝ කියන්නේ මචං අපි ගැහුවේ නෑ කියලා....(හැබැයි උන් වැඩ කලෙත් නෑ!)
    මගේ සන්ධාන මිත්‍ර යෝ කියන්නේ අපි ගැහුවට වැඩ කලා කියලා.......(හැබැයි උන් ගැහුවා!!)

    මම කියන්නේ මට ඕන නොගහ වැඩ කරන උන් කියලා.....
    ඒ නිසයි මම මේ දෙගොල්ලම ප්‍රතික්ෂේප කරන්නේ........

    අයුක්තියට රැහැණිව නැගෙන්න ඕන යුක්තිය මිස අයුක්තිය නෙවෙයි, එහෙම වුනොත් ආයේ පැලපදියං වෙන්නේ අයුක්තිය....
    බොරුවට රැහැණිව නැගෙන්න ඕන සත්‍යය මිස අසත්‍යය නෙවෙයි, නැත්තං අවසානයේ දී ඉතිරි වන්නේ අසත්‍යය ම විතරයි....
    දැන් බලපං, අපේ රජය, සුළුතර රජයක්. ලෝකේ කොහෙද බං සුළුතර රජයන් වලට පැවැත්මක් තිබිල තියෙන්නේ? එතනින් ම පටන් ගත්තේ වැරදි ක්‍රමයකට නෙවෙයි ද?

    එහෙම නම් පවතින ක්‍රමය වැරදි නම් ඒකට රැහැණිව එන්න ඕන යථාර්ථවාදී, නිවැරදි ක්‍රමය මිස, නැවත වැරදි ක්‍රමය නෙවෙයි.!!!!!

    කිඹුලාගේ මතයට එකඟයි......උදාහරණයක් විදිහට අගවිනිසුරු සිද්දිය ගන්න පුළුවන්

    මොහාන් පීරිස් අයින් කරලා සුදුස්සාට ඒක දීපු එක බොහොම හොඳ වැඩක්.......නමුත් ඒක කරපු විදිහට වැරදියි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුඩු දුමියට එහෙම පරීක්ෂණ කෙරෙනවනේ? සුදර්මනුත් අන්තිමේට උසාවි අරන් ගිහින් තිබ්බේ (මිනිහ වරෙන්තු ගණන් නොගෙන හිටපු එකෙක්).........මන්දගාමී බව ඇත්තේ එත් එහෙමයි කියල මහින්දගේ කුඩ්ඩෝ මෙතන මාකට් කරන්න එපා බන් :lol:
    දුමින්ද ට විරුද්ධ පැමිණිලි විභාග කරනව නම් ඔහු අත්අඩංගුවට ගත යුතුයි. මහින්දානන්ද තාම එළියේ. ජොන්ස්ටන් තාම එළියේ. බැසිල් යන කං කෙකෙර ග ගා බලං හිටියා. දැන් කැළණිය වරා-ගොඩ කරපු අර වේ* මර්වින් සිල්වා උපාසකයා වගේ ෆයිල් අදිනවා බ්‍රයිබරි එකට, ඌ කරපු හුයන්නවල් දැන් ඉවරයි!!...එහෙම ද????

    සුදර්මන් කියන්නේ හාල් මැස්සෙක්. මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිවරයාට ඡන්දය දීල ඉල්ලුවේ මේ ජඩ, පාහර, කාලකන්නි, අවජාතකයන් ගේ පාහර දේශපාලනය ඉවර කරන්න කියලා. දැන් මාස එකහමාරක් වෙනවා. මොනව ද වෙලා තියෙන්නේ??????
    ඉවර කරනව කිව්ව කලම්බු පෝට් සිටි එකත් අන්තිමට කරන්න දෙනව කියල කිව්වා විලි ලැජ්ජා නැතුව.....................
     
    Status
    Not open for further replies.