පුටාටත් දැන් තේරෙනවා නේද වැරදි ඉරියව් ගැන....... උඹේ ඇඟේ බරත් එක්ක උඹ ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ හඳට යන්න කලින්........ (ඔන්න දැන් ඩෙලා එයි මොකක්ද මේ කියන්නේ අහගෙන........)![]()
යකෝ තේකත් ඉස්මොල්ලේ ගියා..... 
මට කියන්න දෙවියනේ කියලා රසට කන්න බොන්න පුළුවන් තැන් ටිකක් නුවර ....මාළිගාව හරියේ සහ හුඩ් ෂෙඩ් හරියේ නම් වඩා හොදයි....ගැටබෙ හරියත් ඔකේ....![]()
නුවර නම් ඉතින් අර අරක අනේ.... ශික් මට මතක නෑ නම.....
යන්න ඕනා ලගදිම නුවර ගිහින් එන්න..... ඉස්සර නම් මාසෙකට දෙපාරක් විතර නුවර - කටුගස්තොට තමා..... 
ඩෙවොන් එක හරියන් නැහැ රස නැහ මන් කාපු දවස් දෙකේ නම් ... ඊට වඩා ශේප් වයිට් හවුස් එක... නෝමල්ම කනවනම් ඊට ඉස්සරහාත් තියෙනව එකක් නම මතක නැහැ රම්‍යා ද මොකක්ද එක .. Queens එකේ රෙස්ටොරන්ට් එකේ කෑම හොඳයි ටිකයි දෙන්නෙ
ඩෙවෝන්..... අන්න නම මතක් උනා......
අර අළුත් පාරේ තියෙන රෙස්ටොරන්ට් එක..... අර කොළ පාට අකුරෙන් නම දාලා තියෙන්නේ..... ශික් මට ඒකේ නම මතක නෑ..... අන්න ඒකත් මරු....... 
ඩෙලා නිදියන්න පාට්නර්ස්ල හොයනවා හඳට යන්න හදනවා බෝයියගේ බෙල්ල මිරිකනවා අනේ මන්ද........චිකන් වැඩ කෝටියයි
![]()
යකෝ මේවා දොඩවලා ස්ටාටර් අවුල් එක අහන ප්‍රශ්න වලට උඹම උත්තර දීපන්...... 
That Cafe එකේ All you can Eat එකක් තියෙනවා. Rs. 1495 ද කොහෙද. මම යන්න ඉන්නේ ඒකට.. ඒකේ කෑම පට්ට රහයි.. ඩීන්ස් එකේ ඊට වඩා රහායි........
මෙතන නේද.....?? http://www.yamu.lk/place/that-cafe/
මෙතන නේද.....??
Code:http://www.yamu.lk/place/that-cafe/

මාමිලා..තඩි නැන්දලා...
![]()
හෆ්ෆා..... ගුටි කෑමට නියමිතයි වගේ පොඩි එකා......

බඩෝ ලැප ගෙනාවදෝ...![]()
අද හවසට එවනවා කිව්වේ........ ඒ උනාට ඩිලිවරි එකෙන් ගෙනත් දෙනකම් ඉන්න වෙන්නේ නෑ..... අර අසංක කියලා හොරණ පොරක් කිරියේ.... අද හවසම ලැපක් ඉල්ලුවා..... ඉතින් දැන් DX Wagon Delivery Service එකෙන් යන්න හදන්නේ උදේ පාර්ලිමේන්තු පාරේ ට්‍රැෆික් ටයිම් එක පැන්න ගමන් ලැප් ගේන්න....... 
හ්ම්ම්ම් ඒක තමයි....මන් ඔයාට විස්තරේ කියන්න කෝ කියලා බැලුවේ.....
ඔයාව හොයා ගන්න බැරිඋනා....
දැන් කොහොමද අයියේ ඔයාට?![]()
ඊයේ උසාවි කේස් එක 4000/- ක බලු කපුටු දානයක් දීලා ඉවර කරගෙන ලයිසන් එකත් අරන් ආවා.ඊට පස්සේ පොඩි ගැජ මැටික් වැඩ ටිකක් පටන් ගත්ත නිසා කිරිය පැත්තේ එන්න බැරි උනානේ.
ඩොක්ටර් මොනවද කිව්වේ ඉතින්
තාම දනිහ ගාවින් නවන්න බෑ







ගාන දන්නේ නෑ........ ලොක්කා ගානේ..... ආයේ මොනාද ඉතිං අපිටත් අර ඉබ්බා දියේ දැම්මම වගේ තමා.......![]()
එදා වැස්සද බං.....?? 
pissuneh! Apita ona widihata hadagannawanam gedarama hadagannawane mala kolammunta gewala ape kama apima hadan kanna huh!!
Eth ithin dakkama joka innath ba wage affa
![]()