EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1947926_650902831614178_769030772_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුටාටත් දැන් තේරෙනවා නේද වැරදි ඉරියව් ගැන....... උඹේ ඇඟේ බරත් එක්ක උඹ ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ හඳට යන්න කලින්........ (ඔන්න දැන් ඩෙලා එයි මොකක්ද මේ කියන්නේ අහගෙන........) :P:rofl:

    :shocked: යකෝ තේකත් ඉස්මොල්ලේ ගියා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට කියන්න දෙවියනේ කියලා රසට කන්න බොන්න පුළුවන් තැන් ටිකක් නුවර ....මාළිගාව හරියේ සහ හුඩ් ෂෙඩ් හරියේ නම් වඩා හොදයි....ගැටබෙ හරියත් ඔකේ....:yes::yes::yes:

    :rolleyes: නුවර නම් ඉතින් අර අරක අනේ.... ශික් මට මතක නෑ නම..... :dull: යන්න ඕනා ලගදිම නුවර ගිහින් එන්න..... ඉස්සර නම් මාසෙකට දෙපාරක් විතර නුවර - කටුගස්තොට තමා..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩෙවොන් එක හරියන් නැහැ රස නැහ මන් කාපු දවස් දෙකේ නම් ... ඊට වඩා ශේප් වයිට් හවුස් එක... නෝමල්ම කනවනම් ඊට ඉස්සරහාත් තියෙනව එකක් නම මතක නැහැ රම්‍යා ද මොකක්ද එක .. Queens එකේ රෙස්ටොරන්ට් එකේ කෑම හොඳයි ටිකයි දෙන්නෙ

    :rolleyes: ඩෙවෝන්..... අන්න නම මතක් උනා...... :yes: අර අළුත් පාරේ තියෙන රෙස්ටොරන්ට් එක..... අර කොළ පාට අකුරෙන් නම දාලා තියෙන්නේ..... ශික් මට ඒකේ නම මතක නෑ..... අන්න ඒකත් මරු....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩෙලා නිදියන්න පාට්නර්ස්ල හොයනවා හඳට යන්න හදනවා බෝයියගේ බෙල්ල මිරිකනවා අනේ මන්ද :rolleyes:........චිකන් වැඩ කෝටියයි :rofl:

    :growl: යකෝ මේවා දොඩවලා ස්ටාටර් අවුල් එක අහන ප්‍රශ්න වලට උඹම උත්තර දීපන්...... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    That Cafe එකේ All you can Eat එකක් තියෙනවා. Rs. 1495 ද කොහෙද. මම යන්න ඉන්නේ ඒකට.. ඒකේ කෑම පට්ට රහයි.. ඩීන්ස් එකේ ඊට වඩා රහායි........

    :rolleyes: මෙතන නේද.....??

    Code:
    http://www.yamu.lk/place/that-cafe/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩෝ ලැප ගෙනාවදෝ...:rolleyes:

    :no: අද හවසට එවනවා කිව්වේ........ ඒ උනාට ඩිලිවරි එකෙන් ගෙනත් දෙනකම් ඉන්න වෙන්නේ නෑ..... අර අසංක කියලා හොරණ පොරක් කිරියේ.... අද හවසම ලැපක් ඉල්ලුවා..... ඉතින් දැන් DX Wagon Delivery Service එකෙන් යන්න හදන්නේ උදේ පාර්ලිමේන්තු පාරේ ට්‍රැෆික් ටයිම් එක පැන්න ගමන් ලැප් ගේන්න....... :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හ්ම්ම්ම් ඒක තමයි....මන් ඔයාට විස්තරේ කියන්න කෝ කියලා බැලුවේ.....:yes::yes:
    ඔයාව හොයා ගන්න බැරිඋනා....:rolleyes:
    දැන් කොහොමද අයියේ ඔයාට?:)

    ඊයේ උසාවි කේස් එක 4000/- ක බලු කපුටු දානයක් දීලා ඉවර කරගෙන ලයිසන් එකත් අරන් ආවා.ඊට පස්සේ පොඩි ගැජ මැටික් වැඩ ටිකක් පටන් ගත්ත නිසා කිරිය පැත්තේ එන්න බැරි උනානේ.
    ඩොක්ටර් මොනවද කිව්වේ ඉතින්
    තාම දනිහ ගාවින් නවන්න බෑ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඊයේ උසාවි කේස් එක 4000/- ක බලු කපුටු දානයක් දීලා ඉවර කරගෙන ලයිසන් එකත් අරන් ආවා.ඊට පස්සේ පොඩි ගැජ මැටික් වැඩ ටිකක් පටන් ගත්ත නිසා කිරිය පැත්තේ එන්න බැරි උනානේ.
    ඩොක්ටර් මොනවද කිව්වේ ඉතින්
    තාම දනිහ ගාවින් නවන්න බෑ

    ඔව්නේ 4000 ගන්නවා නෙහ් ....:dull::dull:
    වැරදි ඉරියවු කියල කිවුවේ...බෙහෙත් දුන්නා ..ලෙඩක් නැහැ කිවුවේ කිසිම විදිහක....එත් ඔයා දන්නේ නැහැ අයියේ ඊයේ මට මට බෙල්ල කෙලින් තියන් ඉන්නම බැහැ..වමනේටම එනවා....ඒ අස්සේ අතේ මැණික් කටුව රිදෙනවා පණ යන්න....මට එපා වෙලා ඉන්නේ....ඩොක්ටර් නැහැ කියනවා එත් තියනවා අවුලක්..:yes::yes:

    ඔයාට තෙරපි කරන්න දෙයිද? මගෙත් ඇන්කල් ලගින් කැඩිලා එහෙම කළා....ඉක්මනට හොදවෙයි අයියේ....කකුල කරේ තියන් ඉන්න...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.