Ada Mara crowd ekak nugegoda..police officer kenek kiwwa harawagena alternative road ekakin yanna kiyala puluwannan..loku traffic ekak thibba nisa..welawata ehema awa nisa hondai...naththan thama nugegoda![]()
akurak warsduna mata noka kiyanna gihin joka kiyala type wela 

ayyagen ahanna godaaaaak dewal thiyenawa mata 
passe allagannamkoo

හැබැයි එකක් චරිතෝ......
හෘදය සාක්ෂියට එකගව මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස වෙලා නෑ. ඒ නිසායි මිනිස්සු මේ එන්නේ. මිනිස්සු කළකිරිලා ඉන්නේ. මට තේරෙන දේ මේ මං ගාවට එන අය කියන දේවල් වලින්.....
පැරිච්ච අය ආයෙ එනව නම්, ඒ මිනිස්සුන් ගේ වැරැද්දට වඩා යහපාලනේ පෙන්නලා දැන් බුල් කෙලින මේ පාලකයන් ගේ වැරැද්දයි එතන තියෙන්නේ......
දූවගෙන ඈවිත්.......
පඩයක් ගියත් යහපාලනේ......
රිදෙයි... මරු කියවයි...... 
Ammiyoo.. mona nathath owa nam penawa meyalata taar galaakurak warsduna mata noka kiyanna gihin joka kiyala type wela
ahhh sudu ayye...ayyagen ahanna godaaaaak dewal thiyenawa mata
passe allagannamkoo
![]()
අපිහ් එහෙමහ් තමාහ්..... අනිකාහ් ගේහ් අකුරක් වැරදුනහ් අල්ලහ් ගන්නහ් බලාගෙනජ් තමාහ් ඉන්නේහ්......
හෆොයි..... ප්‍රශ්නහ් පත්තරයහ් සෙට් වෙන්නහ් වගේහ්....... 
ඔයා විතරයි සුදුයි කිවුවේ...තැන්ක්ස් ආ..............
තමන්ගේ අයත් අහක බලන වෙලාවේ ඔයා නම් මාරයි.....
මෙහ අයියේ මන් අද උදැසන තරින්ද අයියට කතා කළා...ඇත්තටම කිවුවොත් හැමදාම වගේ උනේ මගේ කෝල් ඒක කට් කරලා එයා මට ගත්තා...හිත හැදුනම එනවා කිවුවා .....ඔයස්......![]()
ane wasanawan!! Ikmanatama eyage hitha hadenna one kiyala pathanawa
mokada eya mage godak prashna walata uththara nodee yanna giye 
අපිහ් එහෙමහ් තමාහ්..... අනිකාහ් ගේහ් අකුරක් වැරදුනහ් අල්ලහ් ගන්නහ් බලාගෙනජ් තමාහ් ඉන්නේහ්......
![]()
හෆොයි..... ප්‍රශ්නහ් පත්තරයහ් සෙට් වෙන්නහ් වගේහ්.......
![]()
oywla ohoma katha karaddi mata husma hira wenawa wage 
මස්සිනේ මධ්‍යස්ථමතාධාරී නෙවෙයි, මොන හුයන්නේ වුනත් මට හැගෙන ඇත්ත මම කිව්වේ............
හොරු අල්ලනව කිව්වා....නෑ.....
ව්‍යවස්ථාව වෙනස් කරනවා කිව්වා....නෑ......
විධායක බලතල අඩු කරනවා/ කප්පාදු කරනවා/නැති කරනවා කිව්වා....කෝ.....
මාමේ...... අවුරුදු 10ක් කාපු රට මාසෙන් හදන්න බෑ මාමේ..... ඈයි මාමා ඕක තේරුම් නොගන්නේ....... අවුරුදු දෙකක් විතර සර්විස් එකක් දැකලාවත් නැති ලැප් එකක් සර්විස් කරන්නත් දවස් දෙකක් ඕනා..... 
call kara text PM damma skype kara kokatuwanta kekatiyanta sthuthiy
aye kammali unama ennam![]()
apita oyala dennama one
eka jisa dennama parana hith amanapakam serama amathaka karala ayrth issara wage mekata enna
yaluwo athara ohoma dewal wena eka samanya deyak neh 
ඩෙවෝන්..... අන්න නම මතක් උනා......
අර අළුත් පාරේ තියෙන රෙස්ටොරන්ට් එක..... අර කොළ පාට අකුරෙන් නම දාලා තියෙන්නේ..... ශික් මට ඒකේ නම මතක නෑ..... අන්න ඒකත් මරු.......
![]()

මෙලෝ රහක් නැහැ මාමෙ මම ගත්ත ප්ලග් කෝඩ් 2 නම් එලට වැඩ.මාස 6ක වොරන්ටිත් එක්ක.1200/- කට විතර ගත්තේ.දැන් අවුරුදු 3ක් විතර වෙනවා.කඩෙන් ගන්නවා නම් හොදට බලලා ගන්න ඕනා බං..... කඩේ තියන හුයන ප්ලග් කෝඩ් වලට කෑලි බෑලි හතර පහක් ගැහුව ගමන් වයර් එක රත් වෙනවා......
![]()
මම නම් ගෙවල් වයරින් කරන වයර් වලින් හොද දිගට ප්ලග් කෝඩ් එකක් හදාගෙන තියෙන්නේ කෑලි හතරක........ ෆ්‍රිජ් වොෂිම් මැෂින්.... ලැප් ඔක්කොම ඒකේ......![]()
මාමේ...... අවුරුදු 10ක් කාපු රට මාසෙන් හදන්න බෑ මාමේ..... ඈයි මාමා ඕක තේරුම් නොගන්නේ....... අවුරුදු දෙකක් විතර සර්විස් එකක් දැකලාවත් නැති ලැප් එකක් සර්විස් කරන්නත් දවස් දෙකක් ඕනා.....
![]()

මම ගත්ත ප්ලග් කෝඩ් 2 නම් එලට වැඩ.මාස 6ක වොරන්ටිත් එක්ක.1200/- කට විතර ගත්තේ.දැන් අවුරුදු 3ක් විතර වෙනවා.
අෆ්ෆා එහෙනම් මගේ ලැප් එක සර්විස් කරන්න දවස් 7 විතර යයි![]()
dan kakula kohomada? 
මෙලෝ රහක් නැහැ මාමෙ
meh oya hama ratakatama yana nisa hama jathiyema kama kanawa athineh... pin aththoo...
koi rste kamada rasa asooo 
සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදර සහෝදරයනි......

me ahannakoo.. mata thama ara wachane meter une na kiyannakoo 
