EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ada Mara crowd ekak nugegoda..police officer kenek kiwwa harawagena alternative road ekakin yanna kiyala puluwannan..loku traffic ekak thibba nisa..welawata ehema awa nisa hondai...naththan thama nugegoda:(

    10455764_10204888727850318_6411979923913560475_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි එකක් චරිතෝ......
    හෘදය සාක්ෂියට එකගව මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස වෙලා නෑ. ඒ නිසායි මිනිස්සු මේ එන්නේ. මිනිස්සු කළකිරිලා ඉන්නේ. මට තේරෙන දේ මේ මං ගාවට එන අය කියන දේවල් වලින්.....
    පැරිච්ච අය ආයෙ එනව නම්, ඒ මිනිස්සුන් ගේ වැරැද්දට වඩා යහපාලනේ පෙන්නලා දැන් බුල් කෙලින මේ පාලකයන් ගේ වැරැද්දයි එතන තියෙන්නේ......

    :rofl: දූවගෙන ඈවිත්....... :lol: පඩයක් ගියත් යහපාලනේ...... :P රිදෙයි... මරු කියවයි...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ammiyoo.. mona nathath owa nam penawa meyalata taar gala:oo: akurak warsduna mata noka kiyanna gihin joka kiyala type wela :baffled::dull:

    ahhh sudu ayye... :D ayyagen ahanna godaaaaak dewal thiyenawa mata :yes:;) passe allagannamkoo:rolleyes::P

    :rofl: අපිහ් එහෙමහ් තමාහ්..... අනිකාහ් ගේහ් අකුරක් වැරදුනහ් අල්ලහ් ගන්නහ් බලාගෙනජ් තමාහ් ඉන්නේහ්...... :P

    :shocked: හෆොයි..... ප්‍රශ්නහ් පත්තරයහ් සෙට් වෙන්නහ් වගේහ්....... :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔයා විතරයි සුදුයි කිවුවේ...තැන්ක්ස් ආ..............:love::love::love::love:
    තමන්ගේ අයත් අහක බලන වෙලාවේ ඔයා නම් මාරයි.....:P:P

    මෙහ අයියේ මන් අද උදැසන තරින්ද අයියට කතා කළා...ඇත්තටම කිවුවොත් හැමදාම වගේ උනේ මගේ කෝල් ඒක කට් කරලා එයා මට ගත්තා...හිත හැදුනම එනවා කිවුවා .....ඔයස්......:love::love::love:

    :D ane wasanawan!! Ikmanatama eyage hitha hadenna one kiyala pathanawa :yes: mokada eya mage godak prashna walata uththara nodee yanna giye :(
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :rofl: අපිහ් එහෙමහ් තමාහ්..... අනිකාහ් ගේහ් අකුරක් වැරදුනහ් අල්ලහ් ගන්නහ් බලාගෙනජ් තමාහ් ඉන්නේහ්...... :P

    :shocked: හෆොයි..... ප්‍රශ්නහ් පත්තරයහ් සෙට් වෙන්නහ් වගේහ්....... :baffled:

    Ara ayyage lede bowela :baffled: oywla ohoma katha karaddi mata husma hira wenawa wage :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මස්සිනේ මධ්‍යස්ථමතාධාරී නෙවෙයි, මොන හුයන්නේ වුනත් මට හැගෙන ඇත්ත මම කිව්වේ............
    හොරු අල්ලනව කිව්වා....නෑ.....
    ව්‍යවස්ථාව වෙනස් කරනවා කිව්වා....නෑ......
    විධායක බලතල අඩු කරනවා/ කප්පාදු කරනවා/නැති කරනවා කිව්වා....කෝ.....

    :rofl: මාමේ...... අවුරුදු 10ක් කාපු රට මාසෙන් හදන්න බෑ මාමේ..... ඈයි මාමා ඕක තේරුම් නොගන්නේ....... අවුරුදු දෙකක් විතර සර්විස් එකක් දැකලාවත් නැති ලැප් එකක් සර්විස් කරන්නත් දවස් දෙකක් ඕනා..... :D
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    call kara text PM damma skype kara kokatuwanta kekatiyanta sthuthiy :)
    aye kammali unama ennam :)

    Na na ehema na poowo :D apita oyala dennama one :yes: eka jisa dennama parana hith amanapakam serama amathaka karala ayrth issara wage mekata enna :D yaluwo athara ohoma dewal wena eka samanya deyak neh :)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rolleyes: ඩෙවෝන්..... අන්න නම මතක් උනා...... :yes: අර අළුත් පාරේ තියෙන රෙස්ටොරන්ට් එක..... අර කොළ පාට අකුරෙන් නම දාලා තියෙන්නේ..... ශික් මට ඒකේ නම මතක නෑ..... අන්න ඒකත් මරු....... :yes:
    :no::no:මෙලෝ රහක් නැහැ මාමෙ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: කඩෙන් ගන්නවා නම් හොදට බලලා ගන්න ඕනා බං..... කඩේ තියන හුයන ප්ලග් කෝඩ් වලට කෑලි බෑලි හතර පහක් ගැහුව ගමන් වයර් එක රත් වෙනවා...... :yes:

    මම නම් ගෙවල් වයරින් කරන වයර් වලින් හොද දිගට ප්ලග් කෝඩ් එකක් හදාගෙන තියෙන්නේ කෑලි හතරක........ ෆ්‍රිජ් වොෂිම් මැෂින්.... ලැප් ඔක්කොම ඒකේ...... :P
    මම ගත්ත ප්ලග් කෝඩ් 2 නම් එලට වැඩ.මාස 6ක වොරන්ටිත් එක්ක.1200/- කට විතර ගත්තේ.දැන් අවුරුදු 3ක් විතර වෙනවා.
    :rofl: මාමේ...... අවුරුදු 10ක් කාපු රට මාසෙන් හදන්න බෑ මාමේ..... ඈයි මාමා ඕක තේරුම් නොගන්නේ....... අවුරුදු දෙකක් විතර සර්විස් එකක් දැකලාවත් නැති ලැප් එකක් සර්විස් කරන්නත් දවස් දෙකක් ඕනා..... :D

    අෆ්ෆා එහෙනම් මගේ ලැප් එක සර්විස් කරන්න දවස් 7 විතර යයි :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මම ගත්ත ප්ලග් කෝඩ් 2 නම් එලට වැඩ.මාස 6ක වොරන්ටිත් එක්ක.1200/- කට විතර ගත්තේ.දැන් අවුරුදු 3ක් විතර වෙනවා.


    අෆ්ෆා එහෙනම් මගේ ලැප් එක සර්විස් කරන්න දවස් 7 විතර යයි :baffled:

    Ah.. ayyage ikka lede saneepai wage :D dan kakula kohomada? :)
     
    Status
    Not open for further replies.