EK Married Club-13

Status
Not open for further replies.

logoz

Banned
Feb 15, 2015
27
7
0
බොල බස් සොන්නයෝ.......
යහපාලන හුයන්නක් ගැන නෙවෙයි කිව්වේ....
පහුගිය අවුරුදු 10 දී මේ රට කාපු උන්ට අච්චු කරන්න කියල කිව්වේ.......
නැවිල බලපං තොගේ @ දෙක තියෙද කියල තිබිය යුතු තැන ගොං කතා ඉෂූ කරන්න කලින්......
තොපි වගේ ම තමා තොපේ ආණුඩුවත්..කියන එක තේරුම් ගන්නේ නෑ.......
ලොන්ත වහු රැළ!!!:angry:

ශ්‍රී අයියා ගේ ත්‍රෙඩ් එකක් ඇති ටෝක් වල ස්ටිකී කරල, ඒක බලපං පෙරෝ....:yes:

තෝ වගේ ගොන්නු නෙවෙයි පොන්ස් අවුරුදු දහයක් රට කෑවේ.උන් ඇහට පේන සාක්ෂි ඉතුරු කරලා නෑ. ෂූක්ෂම විදිහට විශේෂඥයන්ගෙන් උපදෙස් අරගෙන තමයි රට කාලා හොරකම් කලේ.ෂූක්ෂම විදිහට කාපු ඒවා ෂූක්ෂම විදිහටම හොයන්න ඕන.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්න එපා එක එක එව්වා කියන්න.තාමත් ගින්දර වගේ වැඩ.අවුරුදු 7ක්.එක දැන් ඩෙක්ස්ටොප් එකක් කරලා තියෙන්නේ.උඩ තියෙන 4 ටො එකේ වම්පැත්තෙ උඩම තියෙන්නේ ඒක

    :baffled: පරණ එකක් නිසා හොදා... අළුත් ඒවායේ නම් බෝඩ් IBM කියන නමටත් නින්දාවක්...... පපඩම් වගේ..... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :P අදහස් :-

    1. තෝ නෙට් යනකොට වයිපරේට TV බලන්න පුලුවන් විදිහට තියෙන්නේ.... උඹටත් නෙට් එකේ ඉන්න ගමන්.... TV එකත් පොඩ්ඩක් බලන්න පුලුවන්.

    2. උඹට වැල බලන්න බැරි වෙන්න වයිෆරේ විසින් අටවපු ගුණ්ඩුවක් ඕක...... :P :rofl:

    හි හි වයිපරේ ඔතන මොකවත් දන්නේ නෑ.ඊයේ ඔය ටික සෙට් කරද්දී බැන බැන හිටියා මොනවා අටවනවද දන්නේ නෑ කියකිය.දැන් ලෙසිනේ අෆ්ෆා.මොනිටරේ නැතුව TV එකෙන්ම ඔක්කොම බලන්න උනත් පුළුවන් :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොල බස් සොන්නයෝ.......
    යහපාලන හුයන්නක් ගැන නෙවෙයි කිව්වේ....
    පහුගිය අවුරුදු 10 දී මේ රට කාපු උන්ට අච්චු කරන්න කියල කිව්වේ.......
    නැවිල බලපං තොගේ @ දෙක තියෙද කියල තිබිය යුතු තැන ගොං කතා ඉෂූ කරන්න කලින්......
    තොපි වගේ ම තමා තොපේ ආණුඩුවත්..කියන එක තේරුම් ගන්නේ නෑ.......
    ලොන්ත වහු රැළ!!!:angry:
    :nerd::nerd:
    :P අදහස් :-

    1. තෝ නෙට් යනකොට වයිපරේට TV බලන්න පුලුවන් විදිහට තියෙන්නේ.... උඹටත් නෙට් එකේ ඉන්න ගමන්.... TV එකත් පොඩ්ඩක් බලන්න පුලුවන්.

    2. උඹට වැල බලන්න බැරි වෙන්න වයිෆරේ විසින් අටවපු ගුණ්ඩුවක් ඕක...... :P :rofl:
    හුකෑස් ...මසුරන් කතාව :rofl::P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: නගා ගෙදර සර්කිට් බ්‍රේකර් එහෙම වැඩ ඈති නේහ්......?? :dull:
    :rofl::rofl:
    :baffled: පරණ එකක් නිසා හොදා... අළුත් ඒවායේ නම් බෝඩ් IBM කියන නමටත් නින්දාවක්...... පපඩම් වගේ..... :dull:

    සිරාවටම.දස වද දීලා ඇති ලැප් එකටත්.අවුරුදු 5ක් විතර ඩේලි ට්‍රැවල් කරනවා යන යන තැන
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P අදහස් :-

    1. තෝ නෙට් යනකොට වයිපරේට TV බලන්න පුලුවන් විදිහට තියෙන්නේ.... උඹටත් නෙට් එකේ ඉන්න ගමන්.... TV එකත් පොඩ්ඩක් බලන්න පුලුවන්.

    2. උඹට වැල බලන්න බැරි වෙන්න වයිෆරේ විසින් අටවපු ගුණ්ඩුවක් ඕක...... :P :rofl:

    ඕක හෙන ප්‍රසිද්ධ රහසක්... සනී අක්කා.... :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕකක් හදන්න මහ අමාරුවක් නෑනේ.. ප්ලග් බේස් ටිකකුයි බොක්ස් ටිකකුයි වයර් එකකුටි තිබ්බනම් ඇතී..

    හැබැයි එක කේස් එකක් තියනවා.. 4ක විතර එකක් හදනවට වඩා ලාබයි ඔරේන්ජ් එකේ තියන පවර් කෝඩ් එක ගන්න එක.. ඒක කොලිටියි..:yes::yes:

    මට ඉගන ගන්නයි ඕන:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හි හි වයිපරේ ඔතන මොකවත් දන්නේ නෑ.ඊයේ ඔය ටික සෙට් කරද්දී බැන බැන හිටියා මොනවා අටවනවද දන්නේ නෑ කියකිය.දැන් ලෙසිනේ අෆ්ෆා.මොනිටරේ නැතුව TV එකෙන්ම ඔක්කොම බලන්න උනත් පුළුවන් :yes:

    :P අපෝ TV එකෙන් ලැපේ ස්ක්‍රීන් එක ගත්තහම පිස්සු කොර වෙනවා...... :baffled:

    හෝම් තියටර් එක මොඩල් එක මොකක්ද බං..... ක්‍රෙඩිට් කාඩ් එකට ඔෆර්ස් වගයක් සෙට් උනා.... ගන්නවද කියලා බැලුවේ...... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: Sri Uncle ගේ ප්‍රොෆයිල් එක එව්වේ බලපන්.... :yes:

    :oo: අරූ මාව ඈණයක් කියලා හිතයිද දන්නේ නෑ....?? :confused:

    ඇණයක් කියලා හිතන්න උඹ ඌට කීප පාරක් කතා කලේ නෑ නෙව. අනිත් එක ඌ එහෙම හිතන්නේ නෑ. ඉස්කෝලේ එකට හිටපු එකා මාත් එක්ක. උඹ ගියේ මහරගම අර මගේ යාලුවාගේ ගෙදර. ඌයි මූයි මායි තමා එකට හිටියේ ඉස්කෝලේ.. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    giphy.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:

    සිරාවටම.දස වද දීලා ඇති ලැප් එකටත්.අවුරුදු 5ක් විතර ඩේලි ට්‍රැවල් කරනවා යන යන තැන

    :P මගේ ටොෂිබා එක වගේ...... දෙන්න තියෙන වද ඔක්කොම දෙනවා..... මෑන් නෙවේ සැලෙන්නේ....... :love: :love:
     
    Status
    Not open for further replies.