බොල බස් සොන්නයෝ.......
යහපාලන හුයන්නක් ගැන නෙවෙයි කිව්වේ....
පහුගිය අවුරුදු 10 දී මේ රට කාපු උන්ට අච්චු කරන්න කියල කිව්වේ.......
නැවිල බලපං තොගේ @ දෙක තියෙද කියල තිබිය යුතු තැන ගොං කතා ඉෂූ කරන්න කලින්......
තොපි වගේ ම තමා තොපේ ආණුඩුවත්..කියන එක තේරුම් ගන්නේ නෑ.......
ලොන්ත වහු රැළ!!!
ශ්‍රී අයියා ගේ ත්‍රෙඩ් එකක් ඇති ටෝක් වල ස්ටිකී කරල, ඒක බලපං පෙරෝ....![]()
එන්න එපා එක එක එව්වා කියන්න.තාමත් ගින්දර වගේ වැඩ.අවුරුදු 7ක්.එක දැන් ඩෙක්ස්ටොප් එකක් කරලා තියෙන්නේ.උඩ තියෙන 4 ටො එකේ වම්පැත්තෙ උඩම තියෙන්නේ ඒක
පරණ එකක් නිසා හොදා... අළුත් ඒවායේ නම් බෝඩ් IBM කියන නමටත් නින්දාවක්...... පපඩම් වගේ..... 
අදහස් :-
1. තෝ නෙට් යනකොට වයිපරේට TV බලන්න පුලුවන් විදිහට තියෙන්නේ.... උඹටත් නෙට් එකේ ඉන්න ගමන්.... TV එකත් පොඩ්ඩක් බලන්න පුලුවන්.
2. උඹට වැල බලන්න බැරි වෙන්න වයිෆරේ විසින් අටවපු ගුණ්ඩුවක් ඕක......![]()
![]()

බොල බස් සොන්නයෝ.......
යහපාලන හුයන්නක් ගැන නෙවෙයි කිව්වේ....
පහුගිය අවුරුදු 10 දී මේ රට කාපු උන්ට අච්චු කරන්න කියල කිව්වේ.......
නැවිල බලපං තොගේ @ දෙක තියෙද කියල තිබිය යුතු තැන ගොං කතා ඉෂූ කරන්න කලින්......
තොපි වගේ ම තමා තොපේ ආණුඩුවත්..කියන එක තේරුම් ගන්නේ නෑ.......
ලොන්ත වහු රැළ!!!![]()

හුකෑස් ...මසුරන් කතාවඅදහස් :-
1. තෝ නෙට් යනකොට වයිපරේට TV බලන්න පුලුවන් විදිහට තියෙන්නේ.... උඹටත් නෙට් එකේ ඉන්න ගමන්.... TV එකත් පොඩ්ඩක් බලන්න පුලුවන්.
2. උඹට වැල බලන්න බැරි වෙන්න වයිෆරේ විසින් අටවපු ගුණ්ඩුවක් ඕක......![]()
![]()

moko pandarama kenthiyen
moko wenne saho

නගා ගෙදර සර්කිට් බ්‍රේකර් එහෙම වැඩ ඈති නේහ්......??
![]()

පරණ එකක් නිසා හොදා... අළුත් ඒවායේ නම් බෝඩ් IBM කියන නමටත් නින්දාවක්...... පපඩම් වගේ.....
![]()
ane wasanawan!! Ikmanatama eyage hitha hadenna one kiyala pathanawa
mokada eya mage godak prashna walata uththara nodee yanna giye
![]()

http://www.elakiri.com/forum/member.php?u=113394 Sri Boy Uncle.....![]()
ත්‍රෙඩ් එක.....ඒක හොයා ගනින්.....
![]()

අදහස් :-
1. තෝ නෙට් යනකොට වයිපරේට TV බලන්න පුලුවන් විදිහට තියෙන්නේ.... උඹටත් නෙට් එකේ ඉන්න ගමන්.... TV එකත් පොඩ්ඩක් බලන්න පුලුවන්.
2. උඹට වැල බලන්න බැරි වෙන්න වයිෆරේ විසින් අටවපු ගුණ්ඩුවක් ඕක......![]()
![]()

ඕකක් හදන්න මහ අමාරුවක් නෑනේ.. ප්ලග් බේස් ටිකකුයි බොක්ස් ටිකකුයි වයර් එකකුටි තිබ්බනම් ඇතී..
හැබැයි එක කේස් එකක් තියනවා.. 4ක විතර එකක් හදනවට වඩා ලාබයි ඔරේන්ජ් එකේ තියන පවර් කෝඩ් එක ගන්න එක.. ඒක කොලිටියි..![]()

හි හි වයිපරේ ඔතන මොකවත් දන්නේ නෑ.ඊයේ ඔය ටික සෙට් කරද්දී බැන බැන හිටියා මොනවා අටවනවද දන්නේ නෑ කියකිය.දැන් ලෙසිනේ අෆ්ෆා.මොනිටරේ නැතුව TV එකෙන්ම ඔක්කොම බලන්න උනත් පුළුවන්![]()
අපෝ TV එකෙන් ලැපේ ස්ක්‍රීන් එක ගත්තහම පිස්සු කොර වෙනවා......

Sri Uncle ගේ ප්‍රොෆයිල් එක එව්වේ බලපන්....
![]()
අරූ මාව ඈණයක් කියලා හිතයිද දන්නේ නෑ....??
![]()

සිරාවටම.දස වද දීලා ඇති ලැප් එකටත්.අවුරුදු 5ක් විතර ඩේලි ට්‍රැවල් කරනවා යන යන තැන
මගේ ටොෂිබා එක වගේ...... දෙන්න තියෙන වද ඔක්කොම දෙනවා..... මෑන් නෙවේ සැලෙන්නේ.......

මට ඉගන ගන්නයි ඕන![]()