හොයලා දියන්කෝ....![]()
පට්ට ගේමක් දීලා ප්‍රොෆයිල් එක හොයාගත්තේ..... කොහෙද මේ GT මාමි මෙම්බර් ලිස්ට් එක දුන්නේ නෑ නේ තවම....... 
හොයලා දියන්කෝ....![]()
පට්ට ගේමක් දීලා ප්‍රොෆයිල් එක හොයාගත්තේ..... කොහෙද මේ GT මාමි මෙම්බර් ලිස්ට් එක දුන්නේ නෑ නේ තවම....... 
විකාරෙන් රට වටේ බිබිල අම්පාර මඩකලපුව පොළොන්නරු ට්‍රිප් එකඕක හෙන ප්‍රසිද්ධ රහසක්... සනී අක්කා....![]()

අපෝ TV එකෙන් ලැපේ ස්ක්‍රීන් එක ගත්තහම පිස්සු කොර වෙනවා......
![]()
හෝම් තියටර් එක මොඩල් එක මොකක්ද බං..... ක්‍රෙඩිට් කාඩ් එකට ඔෆර්ස් වගයක් සෙට් උනා.... ගන්නවද කියලා බැලුවේ......![]()

මගේ ටොෂිබා එක වගේ...... දෙන්න තියෙන වද ඔක්කොම දෙනවා..... මෑන් නෙවේ සැලෙන්නේ.......
![]()
![]()

ස්ක්‍රීන් එක පුරා මොනවද වැටිලා වේලිලා..
කීබෝඩ් එක උඩත්..
. මැස්සොත් වහනවා... 
හරී ගන්න බඩු ටික.. අරගෙන හයිකරගෙන හයිකරගෙන යන්න තියෙන්නේ...![]()
ඇණයක් කියලා හිතන්න උඹ ඌට කීප පාරක් කතා කලේ නෑ නෙව. අනිත් එක ඌ එහෙම හිතන්නේ නෑ. ඉස්කෝලේ එකට හිටපු එකා මාත් එක්ක. උඹ ගියේ මහරගම අර මගේ යාලුවාගේ ගෙදර. ඌයි මූයි මායි තමා එකට හිටියේ ඉස්කෝලේ..![]()
එක පාරක් කතා කරා...... ආහ් උඹේහ් මාළඹේ ඉන්නහ් අර කොණ්ඩ බුවාහ් ගේහ් යාළුවෙක් ද.....?? 
ඔව් ඔව් ඒකට වදී දීල කියලා නම් පේනවා..ස්ක්‍රීන් එක පුරා මොනවද වැටිලා වේලිලා..
කීබෝඩ් එක උඩත්..
. මැස්සොත් වහනවා...
![]()

හරී ගන්න බඩු ටික.. අරගෙන හයිකරගෙන හයිකරගෙන යන්න තියෙන්නේ...![]()
ඔහේ අමුණගෙන අමුනගෙන ගිහින් ලයිව් නියුට්‍රල් අර්ත් ඔක්කොමත් එකට අමුණලා ගේත් ගිනි තියයි බොල...... 
මගේ ටොෂිබා එක වගේ...... දෙන්න තියෙන වද ඔක්කොම දෙනවා..... මෑන් නෙවේ සැලෙන්නේ.......
![]()
![]()
එකම වහලක් යටින්අනේ අසරණ කම්පියුටර් ටේබල් රාක්කේ...![]()

මගේ ටොෂිබා එක වගේ...... දෙන්න තියෙන වද ඔක්කොම දෙනවා..... මෑන් නෙවේ සැලෙන්නේ.......
![]()
![]()

හිකිස් නිතරම වගේ ඕනේ වෙන දේවල් තියෙන්නේ.ඇනෙක්ස් එකේ වැඩිය බඩු මුට්ටු නැති නිසා ඔතන තමා ගොඩක් ඒවා තියන්න වෙන්නෙත්මොනවද චමිත් අයියේ මේ ටේබල් එකේ ලට්ට ලොට්ට් ගොඩක් තියෙන්නේ..අල්මාරියක් වගේනේ
ඔව් ඔව් ඒකට වදී දීල කියලා නම් පේනවා..ස්ක්‍රීන් එක පුරා මොනවද වැටිලා වේලිලා..
කීබෝඩ් එක උඩත්..
. මැස්සොත් වහනවා...
![]()
ඔව් ඔව් ඒකට වදී දීල කියලා නම් පේනවා..ස්ක්‍රීන් එක පුරා මොනවද වැටිලා වේලිලා..
කීබෝඩ් එක උඩත්..
. මැස්සොත් වහනවා...
![]()
සහෝ ඔයාගේ ටොෂිබා C850 ගැන නෙවේ මේ කිව්වේ සහෝ...... 
කෑම කන්නේ ඒක උඩ තියන්ද??? හෆොයි![]()
ටියුබ් ලයිට් වර්ෂන් 2

ඔහේ අමුණගෙන අමුනගෙන ගිහින් ලයිව් නියුට්‍රල් අර්ත් ඔක්කොමත් එකට අමුණලා ගේත් ගිනි තියයි බොල......
![]()

අම්මපා මේ කෙල්ලෝ නම් බබාලා බං......... මේ ලෝකේ සමාජ දැනීමක් නෑ..........

දැන් දීපන්කෝ උත්තර...![]()

අම්මපා මේ කෙල්ලෝ නම් බබාලා බං......... මේ ලෝකේ සමාජ දැනීමක් නෑ..........
කියලා වැඩක් නෑ