EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry:
    හොයලා දියන්කෝ.... :rofl:

    :growl: පට්ට ගේමක් දීලා ප්‍රොෆයිල් එක හොයාගත්තේ..... කොහෙද මේ GT මාමි මෙම්බර් ලිස්ට් එක දුන්නේ නෑ නේ තවම....... :growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවද චමිත් අයියේ මේ ටේබල් එකේ ලට්ට ලොට්ට් ගොඩක් තියෙන්නේ..අල්මාරියක් වගේනේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕක හෙන ප්‍රසිද්ධ රහසක්... සනී අක්කා.... :rofl:
    විකාරෙන් රට වටේ බිබිල අම්පාර මඩකලපුව පොළොන්නරු ට්‍රිප් එක :love:
    :P අපෝ TV එකෙන් ලැපේ ස්ක්‍රීන් එක ගත්තහම පිස්සු කොර වෙනවා...... :baffled:

    හෝම් තියටර් එක මොඩල් එක මොකක්ද බං..... ක්‍රෙඩිට් කාඩ් එකට ඔෆර්ස් වගයක් සෙට් උනා.... ගන්නවද කියලා බැලුවේ...... :baffled:

    ඇයි මොකක්ද වෙන්නේ.මගේ කිසිම අවුලක් නෑනේ :yes:

    Samsung HT-C450N දැන් අවුරුදු 4කට කිට්ටුයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P මගේ ටොෂිබා එක වගේ...... දෙන්න තියෙන වද ඔක්කොම දෙනවා..... මෑන් නෙවේ සැලෙන්නේ....... :love: :love:

    ඔව් ඔව් ඒකට වදී දීල කියලා නම් පේනවා..:yes::yes: ස්ක්‍රීන් එක පුරා මොනවද වැටිලා වේලිලා..:rofl: කීබෝඩ් එක උඩත්..:baffled:. මැස්සොත් වහනවා... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇණයක් කියලා හිතන්න උඹ ඌට කීප පාරක් කතා කලේ නෑ නෙව. අනිත් එක ඌ එහෙම හිතන්නේ නෑ. ඉස්කෝලේ එකට හිටපු එකා මාත් එක්ක. උඹ ගියේ මහරගම අර මගේ යාලුවාගේ ගෙදර. ඌයි මූයි මායි තමා එකට හිටියේ ඉස්කෝලේ.. :yes:

    :no: එක පාරක් කතා කරා...... ආහ් උඹේහ් මාළඹේ ඉන්නහ් අර කොණ්ඩ බුවාහ් ගේහ් යාළුවෙක් ද.....?? :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් ඔව් ඒකට වදී දීල කියලා නම් පේනවා..:yes::yes: ස්ක්‍රීන් එක පුරා මොනවද වැටිලා වේලිලා..:rofl: කීබෝඩ් එක උඩත්..:baffled:. මැස්සොත් වහනවා... :sorry:

    කෑම කන්නේ ඒක උඩ තියන්ද??? හෆොයි:rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරී ගන්න බඩු ටික.. අරගෙන හයිකරගෙන හයිකරගෙන යන්න තියෙන්නේ...:yes::yes:

    :baffled: ඔහේ අමුණගෙන අමුනගෙන ගිහින් ලයිව් නියුට්‍රල් අර්ත් ඔක්කොමත් එකට අමුණලා ගේත් ගිනි තියයි බොල...... :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේ අසරණ කම්පියුටර් ටේබල් රාක්කේ...:sorry:
    එකම වහලක් යටින් :rofl:
    :P මගේ ටොෂිබා එක වගේ...... දෙන්න තියෙන වද ඔක්කොම දෙනවා..... මෑන් නෙවේ සැලෙන්නේ....... :love: :love:
    :yes:
    මොනවද චමිත් අයියේ මේ ටේබල් එකේ ලට්ට ලොට්ට් ගොඩක් තියෙන්නේ..අල්මාරියක් වගේනේ
    හිකිස් නිතරම වගේ ඕනේ වෙන දේවල් තියෙන්නේ.ඇනෙක්ස් එකේ වැඩිය බඩු මුට්ටු නැති නිසා ඔතන තමා ගොඩක් ඒවා තියන්න වෙන්නෙත්
    ඔව් ඔව් ඒකට වදී දීල කියලා නම් පේනවා..:yes::yes: ස්ක්‍රීන් එක පුරා මොනවද වැටිලා වේලිලා..:rofl: කීබෝඩ් එක උඩත්..:baffled:. මැස්සොත් වහනවා... :sorry:

    ලිඳ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඒකට වදී දීල කියලා නම් පේනවා..:yes::yes: ස්ක්‍රීන් එක පුරා මොනවද වැටිලා වේලිලා..:rofl: කීබෝඩ් එක උඩත්..:baffled:. මැස්සොත් වහනවා... :sorry:

    :shocked: සහෝ ඔයාගේ ටොෂිබා C850 ගැන නෙවේ මේ කිව්වේ සහෝ...... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ඔහේ අමුණගෙන අමුනගෙන ගිහින් ලයිව් නියුට්‍රල් අර්ත් ඔක්කොමත් එකට අමුණලා ගේත් ගිනි තියයි බොල...... :angry:

    ඉතින් අපිට මොකෝ...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් දීපන්කෝ උත්තර...:rofl:

    අර විමලේට බෙදීම ඉගැන්විල්ල ඊට වඩා ලේසියි බං........ එක සිද්ධියක් තියෙනවා මට මේ පවු හින්දා කාටවත් කියන්න බැරුව හිතේ තද කරගෙන ඉන්නේ....... :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.