ඇයි ??? මන් වැරදි දෙයක් කිවුවේ නැහැ හරිද....
![]()
වැරදි දෙයක් නොකිව්වට ඒ කියපු දේ තේරුම්ගත්තේ වැරදියට......
ඇයි ??? මන් වැරදි දෙයක් කිවුවේ නැහැ හරිද....
![]()
කියන්නේ එහෙම තමයි හින්දා......

ඔහොම කියන්න එපා අයියේ...තමන්ගේ අයත් අහක බලන වෙලාවක් මේක...දුක හිතෙනවා හිත පතුලටම.....

ප්ලග් බේස් ඉල්ලනකොට ඔරේන්ජ් මල්ටි ප්ලග් බේස් අරගන්න. ඕන ප්ලග් ටොප් එකක් ගහන්න පුළුවන්, කනෙක්ටර්/මල්ටි ප්ලග් කෑලි වුවමනා වෙන්නේ නෑ....මට කියන්න මේ ටිකද ඕන??
ප්ලග් බේස් 6
ත්‍රී කෝර් වයර් 1
ප්ලග් ටොප් 1
ප්ලග් බොක්ස් 3නෙ 2ක් ද?
මේ ටික ඉල්ලුවම හරිද???? වයර් එකේ දිග?????![]()
ඔහොම කියන්න එපා අයියේ...තමන්ගේ අයත් අහක බලන වෙලාවක් මේක...දුක හිතෙනවා හිත පතුලටම.....
![]()

ඔඕ.....ඇත්තද??? මොකක්ද හරි තේරුම?? ඔයා හොද සංජී අයියා වගේ කියන්න මොකක්ද කියලා....වැරදි දෙයක් නොකිව්වට ඒ කියපු දේ තේරුම්ගත්තේ වැරදියට......

ඔහොම කියන්න එපා අයියේ...තමන්ගේ අයත් අහක බලන වෙලාවක් මේක...දුක හිතෙනවා හිත පතුලටම.....
![]()

මෙන්න KFC වගේ චිකන් හදන විදිය.
අවශ්‍ය දුව්‍යය-
සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක්
බිත්තර 1ක්
පාන්පිටි ග්‍රෑම් 250ක්
කෝන් ෆලවර් ග්‍රෑම් 50ක්
ටොමැටෝ සෝස් මේස හැදි 2ක්
රතු මිරිස් කුඩු තේහැදි 1/2ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
ලුණු තේ හැදි 1ක්
අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක්
බැදීමට තෙල් ලීටර් 1ක් පමණ
සාදන ක්‍රමය-
අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න
ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න.
පසුව ටොමැටෝ සෝස් එක්කරන්න.
අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න.
ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න.
වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න.
ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!!
දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න
ප්ලග් බේස් ඉල්ලනකොට ඔරේන්ජ් මල්ටි ප්ලග් බේස් අරගන්න. ඕන ප්ලග් ටොප් එකක් ගහන්න පුළුවන්, කනෙක්ටර්/මල්ටි ප්ලග් කෑලි වුවමනා වෙන්නේ නෑ....
ත්‍රීෙකා්ර් වයර් දෙන්නේ මීටර් ගනන් වලට හොට්ටියේ......
තව බිත්තියට පිටින් අල්ලන පෙට්ටි ත්‍රි ගැන්ග් එකක් ගන්න.....නැත්තං ප්ලග් බේස් හයි කරන්නේ අහවල් තැන ද!!??

ඔහොම කියන්න එපා අයියේ...තමන්ගේ අයත් අහක බලන වෙලාවක් මේක...දුක හිතෙනවා හිත පතුලටම.....
![]()

ඩෙවෝන්..... අන්න නම මතක් උනා......
අර අළුත් පාරේ තියෙන රෙස්ටොරන්ට් එක..... අර කොළ පාට අකුරෙන් නම දාලා තියෙන්නේ..... ශික් මට ඒකේ නම මතක නෑ..... අන්න ඒකත් මරු.......
![]()
ඔයස්...අපි එහෙමයි..හා දැන් ඔයා මට සහෝදරියකට වගේ ආදරේ නැද්ද????
මන් නම් මෙතන ඉන්න ඔක්කොටම ආදරෙයි....වැඩිපුරම අශ්මි අක්කට![]()

ඔඕ.....ඇත්තද??? මොකක්ද හරි තේරුම?? ඔයා හොද සංජී අයියා වගේ කියන්න මොකක්ද කියලා....
මගේ ලැප් ඒක උඩ කුබි ඉන්නවා...දුවිලි තියෙනවා හැබැයි මැස්සෝ නම් නැහැ..කැරට් පල්ලා...කුබි ඉන්නේ මන් කන බොන ඒවා මේකේ පැත්තකින් තියෙනවා....ඇලෙනවා සමහර කිස් ...කන දේ අනුව ඇලීමේ ප්‍රතිශතය වෙනස් වෙනවා....![]()