EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහ මල්ලි කොටු එකයි රවුම් එකයි කලවමේ ගන්නද?:rolleyes::rolleyes: මට දෙකම ඕන....

    මල්ලි මේක වැඩ කරයි නේද? නැත්නම් මාව ගෙදරින් පන්නයි තාත්තා....:dull::dull:
    ගෙදර වයර් පෙට්ටියක් තියෙනවා.....එකේ ඇති:yes::yes:

    ඔරේන්ජ් අයගේ තියෙනවා මල්ටි ට්‍රේලින් සොකට් කියලා....... 1920 යි ඔෆිස් එකට ගත්තේ...... අවුරුදු පහක් වොරන්ටි....... ප්ලග් බේස් හතරක් තියෙනවා ඕනා එකක් ගහන්න පුළුවන් ගින්නක් නැතුව.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බනින්නේ..අදමයි මන් මේ වචන ඇහුවෙත්..ඒවා මතක හිටින්නේ නැහැ....
    හා ඉතින් ගන්නම්...ඕකට බනින්න ඕනද....:(:(

    :yes:එයාට අර මොකද්ද කලන්තෙ හැදිල අද..:frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෆොයි.කිරිබත්ගොඩ ගෙදරදී.කලින් බයික් එකෙන් වැටිලා බලන්න ආව වෙලාවේ ගත්ත එකක් නේද ?

    හි හි :rofl:

    :rofl:

    මගේ ගාව තියෙන්නෙත් 6 එකක්.1200/- ගියේ

    මම නෙවෙයිනේ බොල දිලුමද කොහෙද :yes:

    බොලා මේ ටික අරන් හදනකොට හොඳ එව්වා 4ක් විතර ගන්න ගානක් යයි මම හිතන්නේ.

    :rofl::rofl:

    :yes::yes:
    ඔව් දිලුමා තමා. උඹ නෙමෙයි... උඹ දැ.නෑ. ද. නෑ. :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙහ මල්ලි කොටු එකයි රවුම් එකයි කලවමේ ගන්නද?:rolleyes::rolleyes: මට දෙකම ඕන....

    මල්ලි මේක වැඩ කරයි නේද? නැත්නම් මාව ගෙදරින් පන්නයි තාත්තා....:dull::dull:
    ගෙදර වයර් පෙට්ටියක් තියෙනවා.....එකේ ඇති:yes::yes:
    කොහොමත් පන්නනවා.4ගුනයක් වියදම් කරලා හැදුවා කියලා :yes:
    මන් සැලෙන්නේ නැහැ ඔයාගේ කතා වලට....ඔයස්.....:oo:
    කඩේ ගන්න ඒවා උණු වෙනවා...අර කෙවිල්ටන් ඒක නම් හොදයි.....

    මන් ඉගන ගන්න ඒක හොදයි නෙහ්:love::love:

    සෙද්ද තමා උණු වෙන්නේ.අර මම දාපු 4ටො එකේ තියෙන ඔක්කොම එකට ගහලා තියෙන්නේ.දැන් අවු 3ක් ඔය එලටම තියෙන්නේ:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    9D5Bc9Rl.jpg

    :love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමත් පන්නනවා.4ගුනයක් වියදම් කරලා හැදුවා කියලා :yes:

    සෙද්ද තමා උණු වෙන්නේ.අර මම දාපු 4ටො එකේ තියෙන ඔක්කොම එකට ගහලා තියෙන්නේ.දැන් අවු 3ක් ඔය එලටම තියෙන්නේ:yes:

    අයියේ ඔයාගේ කට නම්....:angry::angry:
    සෙද්ද නෙමේ උනුවෙන්නේ...මගේ වයර් ටිකනේ:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔරේන්ජ් අයගේ තියෙනවා මල්ටි ට්‍රේලින් සොකට් කියලා....... 1920 යි ඔෆිස් එකට ගත්තේ...... අවුරුදු පහක් වොරන්ටි....... ප්ලග් බේස් හතරක් තියෙනවා ඕනා එකක් ගහන්න පුළුවන් ගින්නක් නැතුව.......
    :D:D ආ....................ෆස්ට
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේහ්......ඕයි.....
    කොටු ඒව රවුම් ඒව පැත්තක තියල ගන්නවා මල්ටි ප්ලග් බේස් 3ක්.....
    කොටු රවුම් ඕය පයන්නක් ඔබතැකි.......
    කන් ඇහේනේ නෑ නේ මේ ගෑනුන් ගේ අම්මපා......:angry:
    ඇහෙන් නැහැ නෙමේ තේරෙන් නැහැ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම පනිනවා ලිඳට ඔයා කෙට්ටු වෙලා ලස්සන වුනොත්........ :P:P

    එහෙනන් කෙට්ටු වෙන්නම වෙනවා....deal?:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo::oo: සිරාද...
    බලන්න යමුද අක්කේ මාලබේ:rofl: ගිහිල්ලා කන්න තියෙන ඒවා කාලා එමු:rofl::rofl:

    යන්නනන් පුලුවන්...අපි දෙන්නටත් බෝ වෙයිද දන්නේ නෑනේ...:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම පනිනවා ලිඳට ඔයා කෙට්ටු වෙලා ලස්සන වුනොත්........ :P:P

    කොහොමත් ලස්සනයි මට නම්....කෙට්ටු උනොත් ආපහු බදින්න පුළුවන් කිසි කෙස් එකක් නැතුවම පරණ කෙනාවම...ඔයස්:D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යන්නනන් පුලුවන්...අපි දෙන්නටත් බෝ වෙයිද දන්නේ නෑනේ...:rofl:

    ඔයාට දුවාගන්න වත් බැහැනේ හදිස්සියට....එකනේ අවුල....:dull::dull: නැත්නම් නම් මන් ඒක පයින්
     
    Status
    Not open for further replies.